Watch Trailer

The X Files [S05 : E12] Sinhala Subtitles | ටෙක්සසාස් භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මම මේ අරගෙන එන්නේ The X-Files පස්වෙනි කතා මාලාවේ 12වෙනි කතාංගය. මම මේ කතා මාලාවට අලුත් කෙනෙක් නිසා කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒත් පොඩියට මොනව හරි විස්තර කරන්නම්. මේක ටිකක් අනිත් කතාංග වලට වඩා වෙන සිදුවීමක් මුල් කර ගත් කතාවක්. ඒ මොකද කියනවනම් මේකෙදි බිහිසුණු බ…

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මම මේ අරගෙන එන්නේ The X-Files පස්වෙනි කතා මාලාවේ 12වෙනි කතාංගය. මම මේ කතා මාලාවට අලුත් කෙනෙක් නිසා කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒත් පොඩියට මොනව හරි විස්තර කරන්නම්.

මේක ටිකක් අනිත් කතාංග වලට වඩා වෙන සිදුවීමක් මුල් කර ගත් කතාවක්. ඒ මොකද කියනවනම් මේකෙදි බිහිසුණු බවට වඩා හාස්‍යට මුල් තැනක් දීලා තියන බව පේනවා. මේ කතාව ගෙතිලා තියෙන්නේ මම ආසම කරන මිත්‍යා කතා වලින්. ඒ තමා වැම්පයර්ලා. ඉතින් මේ කතාවෙදි ස්කලි සහ මල්ඩර්ට මූණ දෙන්න වෙන්නේ චෙනී කියන ගම පුරා පැතිර යන වැම්පයර් භීෂණයට. මේකට ගොදුරු වෙලා තියෙන්නේ හරකුන් හය දෙනෙක් සහ මිනිස් ජීවිත දෙකක්. ඉතින් මේ ගැන හොයා ගෙන යන ස්කාලිට සහ මල්ඩර්ට මෙහි අග මුල හොයා ගන්න පුලුවන් වේවිද? ඒ ප්‍රශ්නය ඔයාලට බාර කරමින් මම සමුගන්නවා. නැවතත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,380 downloadsDownload The.X-Files.S05E12.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

3,380 downloadsDownload Subtitles23 KB

11 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. ravin rishmantha

    elama bokka digatama karan yamu

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Madushanka

    thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      me.sub eka wada na ne

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Pramukmili

    thanxx bro........

  10. TheLoneGunMen

    සුපිරියට sub එක සෙට් වෙනවා. තාමත් පොල් දතා කියද්දි හිනායනවා.