සුභ දවසක් වේවා සියලු දෙනාටම අද මේ අරගෙන එන්නේ The X-Files කතාමාලාවේ පස්වෙනි කතා සමයේ දහතුන්වන කතාංගයයි. අද කතාවෙදි තේමාව වෙන්නේ පිටසක්වලයින් විසින් මිනිසුන් රැගෙන යාමක් ගැනයි කතාව ගැන වැඩි විස්තර ඕනේ නෑ කියල මම හිතනවා මොකද මේ කතාසමය මුල ඉදන් බලපු අයනේ ඉන්නේ. කොහොමහරි මේකෙදි සිද්ධ වෙන්නෙ පිටසක්වලයින…

සුභ දවසක් වේවා සියලු දෙනාටම අද මේ අරගෙන එන්නේ The X-Files කතාමාලාවේ පස්වෙනි කතා සමයේ දහතුන්වන කතාංගයයි. අද කතාවෙදි තේමාව වෙන්නේ පිටසක්වලයින් විසින් මිනිසුන් රැගෙන යාමක් ගැනයි කතාව ගැන වැඩි විස්තර ඕනේ නෑ කියල මම හිතනවා මොකද මේ කතාසමය මුල ඉදන් බලපු අයනේ ඉන්නේ.
කොහොමහරි මේකෙදි සිද්ධ වෙන්නෙ පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් මිනිසුන්ව කවුරුහරි එක තැනකට රොක් කරගෙන සමූල ඝාතනය කරනවා. ස්කාලි කියන්නෙත් මෙහෙම සන්නිවේදන හැකියාවක් තියන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ ඉතින් අද කතාවෙන් බලාගන්න පුලුවන් ඇත්තටම මෙහෙම කරන අය කවුද ඒ වගේම ස්කාලිට මේකෙන් බේරෙන්න පුලුවන් වෙයිද කියලත් එහෙනම් මම දැන් සමුගන්නවා නැවතත් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,318 downloadsDownload The.X-Files.S05E13.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
8 comments
Ishan Madusha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...madhu bhagya
tnz sub ekt
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Pramukmili
thanxx bro.......
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සහෝ