Watch Trailer

The X Files [S06 : E01] Sinhala Subtitles | එහි ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 6වන කතාමාලාවේ පළමු කොටස. ඇත්තටම මම මේක කරන්න කියලා අදහසක් තිබ්බේ නෑ. විමාගේ වදෙන්පොරෙන් බේරෙන්න බැරි නිසා තමයි කලේ ඔන්න. හරි එහෙමනම් මං වැඩි යමක් කියන්න යන්නේ නෑ. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කතාව පටන්ගද්දීම පෙන්වනවා යම්කිසි පුද්ගලයෙක්ව ඉතාමත් අමානුෂික විදිහට මිය…

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 6වන කතාමාලාවේ පළමු කොටස. ඇත්තටම මම මේක කරන්න කියලා අදහසක් තිබ්බේ නෑ. විමාගේ වදෙන්පොරෙන් බේරෙන්න බැරි නිසා තමයි කලේ ඔන්න. හරි එහෙමනම් මං වැඩි යමක් කියන්න යන්නේ නෑ. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

කතාව පටන්ගද්දීම පෙන්වනවා යම්කිසි පුද්ගලයෙක්ව ඉතාමත් අමානුෂික විදිහට මිය යනවා. ඇත්තටම කිව්වොත් මරා දමනවා. එක් කෙනෙක්ව නෙවෙයි දෙන්නෙක්වම. හරිම දරුණු විදිහට තමයි මරලා දාන්නෙ. ඉතින් ඔය අතරේ මෝල්ඩර් සහ ස්කලී FBI එකේ ලොක්කන්ට කරුණු පැහැදිලි කරලා දෙනවා අර පිටසක්වළ වෛරසය ගැන. කට්ටියනම් ඒක තඹේකටවත් විශ්වාස නොකරන පාටක් තමා පේන්නේ. කොහොමහරි මෝල්ඩර් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා ස්කලීට කිව්වත් ස්කලී කියන හැටියටනම් ඒ වෛරසය පිටසක්වළ එකක් නෙවේලු.

ඉතින් ඔන්න ඔය අස්සේ මෝල්ඩර්වයි ස්කලීවයි එක්ස් ෆයිල්ස්වලින් අයින් කරලා ඒකට නියෝජිත ඩියානාවයි ස්පෙන්ඩර්වයි පත් කරනවා. කොහොම මොනා උනත් ඉතින් මෝල්ඩර් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැමදෙයක්ම කරනවා. ඉතින් මේ දෙන්නා අර මුලින් කියපු පුද්ගලයින් දෙන්නව මරලා දාපු ස්ථානයටත් යනවා සාක්ෂි හොයාගෙන. එතනින් යම් දෙයක් හොයාගන්නත් ලැබෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් මේ ජීවියාව හොයාගෙන එනවා. ඒ තමයි මුලින්ම ඌව නිර්මාණය කළ අය.කොහොමෙන්හරි මේ ජීවියා හැමෝගෙන්ම බේරිලා බලාගාරයක් ඇතුළට රිංගගෙන ඒක ඇතුලේ මනුස්සයෙක්වත් මරලා දානවා.. පේන විදිහට උගේ ආහාර වෙන්නෙ මිනිස්සුද කොහෙද. ඉතින් මෝල්ඩර් ඕක හොයාගෙන ඔය බලාගාරේ ඇතුලටත් රිංගනවා.

හොදයි එහෙමනම් මේ ටික ඇතිවෙයි කියලා හිතනවා. එහෙමනම් දෙවැනි කොටසත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබ සැමට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,707 downloadsDownload The.X-Files.S06E01.Baiscopelk.com_-1.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,707 downloadsDownload Subtitles23 KB

20 comments

  1. Shamika3434

    බොහොම ස්තුතියි.. මේ වගේ කතාවකට සබ් හදන එක ලේසි නෑ.. දිගටම කරගෙන යන්න සුබ පතනවා..!

  2. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Madushanka

    Thanks bro...

  4. djknight

    ammo thanks ban

  5. denidu

    මේවට සබ් දෙන එක වටිනවා බන්.ගොඩක් පින්.

  6. madhu bhagya

    tnz sub ekt. mg asm kth walin ekk mekt sub ekk enkn blgn hty

  7. dx12

    thanks bro

  8. Sameera Park

    Thanks bro

  9. ravin rishmantha

    ammoo wasthu adarei bn digatama karagena yanna adarei bn

  10. frenzy

    mcn mekatha ekadigtha sub dipan podi kale aswen blapu kathwak me set ekama mn laga download krala blanna baruwa hitye sub nathi nisa mekatha ekadigataha sub dipan keep it up bro

  11. sampath99sbw

    thanks...
    balagena hitiye sub enakam..

  12. ravin89

    දිගටම සබ් දෙන්න මගේ වස්තු කැටේ. ම්ම්ම්ම්ම්මා....

  13. Pramukmili

    thanxxx bro..... digatama sub oneeee.....

  14. Pradeep Iresh

    සබ් එකට ස්තූති වේවා..මට මේකෙ ටොරන්ට් එකක් හොයා ගන්න නෑ නේ

  15. podda

    niyamai niyamai bro!!!1 digatama sub oniii

  16. jayan chamudika

    thanks bn

  17. achirasuriyawatta97

    Thanks for subtitles

  18. suranuwan

    thank you....

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. melinda

    thank you