Watch Trailer

The X Files [S05 : E20] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සුපුරුදු විදිහට අරගෙන එන්නේ X-Files පස් වන කතා සමයේ අවසාන කොටස. අද කතාංගය නම් කිසිම කම්මැලිකමකින් තොරව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් කතාවක් කියන එක මුළින්ම මතක් කරන්න ඕන. අද කතාවෙදී අපිට දකින්න ලැබෙන්නේ දිවැසිවරයෙකුගේ බලයන් සහිත ළමයෙක් සම්බන්ධ කතාවක්. ඕනම කෙනෙක්…

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සුපුරුදු විදිහට අරගෙන එන්නේ X-Files පස් වන කතා සමයේ අවසාන කොටස. අද කතාංගය නම් කිසිම කම්මැලිකමකින් තොරව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් කතාවක් කියන එක මුළින්ම මතක් කරන්න ඕන.

අද කතාවෙදී අපිට දකින්න ලැබෙන්නේ දිවැසිවරයෙකුගේ බලයන් සහිත ළමයෙක් සම්බන්ධ කතාවක්. ඕනම කෙනෙක්ගේ මනස කියවන්න මේ ළමයට පුළුවන්. කතාව පටන් ගනිද්දිම කට්ටියකට ඕන වෙනවා මේ ළමයව මරා දමන්න. මේ පිළිබදව හොයද්දි මල්ඩර් සහා ස්කාලි හොයා ගන්නවා මේ දරුවා එයාලා මෙච්චර කාලයක් හොයාගන්න දඟලපු X-Files සියල්ලකටම යතුරක් කියල. ඉතින් එතනින් එහාට කතාව ඔයාලම බලලා රසවිඳින්න. අවසාන වශයෙන් මේ උපසිරැසි මම වෙනුවෙන් වෙන් කරලා දීපු ශාන් විමුක්ති සහෝට ස්තූතිය පුද කරන්න කැමතියි. ඉක්මනින්ම තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු. එතකම් සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,716 downloadsDownload The.X-Files.S05E20.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,716 downloadsDownload Subtitles23 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  2. madhu bhagya

    digtm sub ek dunnt tnz

  3. asala

    ඉක්මනටම ඊලග සිසන් එකත් දෙන්නකො සහොදරයා .ඉවසිල්ලක් නෑ.ඇත්තටම මේක ගොඩක් වටිනා වැඩක්

  4. suranuwan

    thanks.

  5. dileepprasanna

    X files walata sinhala sub dunnu hamota ma bohoma sthuthiyi. S02 walin passe saahena kaalayak ynakn sub nathuwa thibbama api saahena awulen hitiye. Kohoma wunath thawa s04ne tynne. Puluwn nam ekatath sub denna. Bohooma sthuthiy aaye aayeth. Awul jaalayk wechcha me wadeta atha gahapu ekata. Jaya wewa hamotama.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Madushanka

    Subtitles dunna hemotama thanks. Elaga seasons walatath sub denna puluwan nam loku deyak.

  8. Kulanjana Maduranga

    subwalata thanks saho...keep it up....

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් එක දීලා...සුපිරි වැඩක්....
    Season 6 එකත් ඉක්මනටම අරන් එමු...

  10. Navanjanaishan

    Season ake sub dunna okkotama thanks season 6 ekmanatama denna

  11. Pramukmili

    thanxxxx brooooo............

  12. ravin rishmantha

    adarei bn se 6 th ikamanatama denna kollop adarei godak pin budusaranay

  13. nirasha madumali

    ජීවිතේ බලපු බලන ආසම කීපාරක් බැලුවත් එපා නොවෙන x files walata sub denna. Okkoma. මොකද මේක කඩ්ඩෙන් බැලුවට තේරුම් ගන්න අමාරුයි . එක වචනයක් මිස්ස් උනොත් එපියම වැඩක් නෑ බලල

  14. haim

    x files s6 eka dennaddaaa....

  15. HAIMP

    season 6 ekath damu broo....

  16. sasikathulanka603

    season 6 eketh sub eka dennako.plzzz

  17. Chamaka123

    season 6 ekath dennako

  18. Lakshan7

    සීසන් 6-9 සින්හල උපසිරැසි ඉක්මන්ට එවන්න..................

  19. Mr.DRACK_2k01

    s6,7,8,9 denna saho plz

  20. sunanda shanth

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.