Watch Trailer

The X Files [S06 : E03] Sinhala Subtitles | යක්‍ෂයාගේ ත්‍රිකෝණයේ නාසි හුටපටය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා හයවන කතාමාලාවේ තුන්වැනි කොටසත් හැකි ඉක්මනටම වාගේ. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මේ පාර මොනවගේ විපත්තියක්ද වෙන්නේ කියලා. ඔන්න මෝල්ඩර් මේ පාරත් ලොකුම කරදරේක තමයි පැටලෙන්නේ. 1930 ගණන්වලදී අතුරුදහන් වෙච්ච නෞකාවක් හොයාගන්න කියලා යන මෝල්ඩර්ව කුනාටුවකට අහුවෙලා මුහුදේ අතරමන් වෙනවා. කර…

ඔන්න එහෙමනම් රැගෙන ආවා හයවන කතාමාලාවේ තුන්වැනි කොටසත් හැකි ඉක්මනටම වාගේ. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මේ පාර මොනවගේ විපත්තියක්ද වෙන්නේ කියලා.

ඔන්න මෝල්ඩර් මේ පාරත් ලොකුම කරදරේක තමයි පැටලෙන්නේ. 1930 ගණන්වලදී අතුරුදහන් වෙච්ච නෞකාවක් හොයාගන්න කියලා යන මෝල්ඩර්ව කුනාටුවකට අහුවෙලා මුහුදේ අතරමන් වෙනවා. කරුමේ කියන්නේ මේකා යන්නෙත් බර්මියුඩා ත්‍රිකෝණයට නොවෑ. දන්නවනේ ඉතින් ඕකට යන නැව් එහෙම අතුරුදහන් වෙනවා කියලා. ඊට පස්සේ කොහොමින් හරි එස් එස් ක්වින් ඈන් කියන නෞකාවෙන් මෝල්ඩර්ව බේරාගන්නවා. හැබැයි ඉතින් වෙලා තියෙන්නෙ වෙනම අලකලංචියක්. මෝල්ඩර් නැව ඇතුලට ගියාට පස්සේ වෙනමම කාල අවකාශයකට වෙනමම මානයකට ගියා වගේ තමයි. කොටින්ම කිව්වොත් කාලය හරහා යාමක් වගේ දෙයක් වෙලා.. මොකද දැන් මෝල්ඩර් ඉන්නේ 1939.

ඉතින් ඔය අස්සේ අරහේ ස්කලී හෙනම ගේමක් දෙනවා මෝල්ඩර් ගැන තොරතුරු හොයාගන්න. ස්කිනර් ගාවට වගේම ක්‍රේෂ් ගාවටත් යනවා උදව් ඉල්ලගෙන. බැරිම තැන ස්පෙන්ඩර්ටත් තර්ජනය කරනවා වැඩේ කරගන්න. ඔය අස්සේ මෝල්ඩර් ඉන්න නැවට නාසිකාරයෝ එහෙමත් නැගලා. ඒ විතරක් ඈ වැඩේ කියන්නේ මේ නැවේ ස්කලීත් ඉන්නවනේ. අනේමන්දා සේරම විකාර වෙලා යන සීන් එකක් තමයි තියෙන්නේ.

හොදා එහෙනම් මෙතෙකින් මම නවතිනවා. ඔහෙලාම බාගෙන බලන්නකෝ මක්කයි වෙන්නේ කියලා. එහෙනම් හතරවැනි කොටහත් කොටාගෙන ඉක්මනට එන්නම්. ඔබට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,644 downloadsDownload The.X-Files.S06.E03.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,644 downloadsDownload Subtitles23 KB

16 comments

  1. Lakshan7

    thanks a lot...........................

  2. podda

    thanks macho ubanam dewalayak!!!!!!!

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. madhu bhagya

    Tnz sub ekt

  5. Pramukmili

    thanxxx bro......

  6. ravin rishmantha

    adooo thanx bokka digatama karan yamuu

  7. ravin89

    ආදරෙයි වස්තු...

  8. suranuwan

    thanks...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nim ranepura

    Patta. Eth download karanna giyana hathi watenawa.

    1. Jello

      piratesbay eken downlaod karanna

  11. Jello

    Thanks for Subtitles........good luck

    1. Bhanu

      Baiscopedownloads web site ek open wenne eka fix krnwd

    2. Sanupa Ranmeth

      සයිට් එකේ මේ දවස්වල අප්ඩේට් එකක් යනවා සහෝ.

  12. Bhanu

    Baiscopedownloads site ek open wenne...eka fix kraid

    1. Sanupa Ranmeth

      සයිට් එකේ මේ දවස්වල අප්ඩේට් එකක් යනවා සහෝ.