Watch Trailer

The X Files [S06 : E05] Sinhala Subtitles | මනෝකාය හුවමාරුව 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න දැන් මෝල්ඩර් ඉන්නෙ ෆ්ලෙචර් වෙලා. ෆ්ලෙචර් ඉන්නෙ මෝල්ඩර් වෙලා. මේ වෙච්ච සිද්ධියට මෝල්ඩර් අකමැති උනත් ෆ්ලෙචර් හාදයනම් බොහොම කැමතියි මෝල්ඩර් වගේ ඉන්න. ඒ වගේම දැන් මෝල්ඩර් තමයි අධ්‍යක්ෂක ක්‍රේෂ්ගෙ ප්‍රියතම නියෝජිතයා. ඒකට හේතුව ඉතින් මෝල්ඩර් දැන් හැමදේම වගේ ක්‍රේෂ්ට කියන එක. ඉතින් ස්කලී ෆ්ලෙචර…

ඉතින් ඔන්න දැන් මෝල්ඩර් ඉන්නෙ ෆ්ලෙචර් වෙලා. ෆ්ලෙචර් ඉන්නෙ මෝල්ඩර් වෙලා. මේ වෙච්ච සිද්ධියට මෝල්ඩර් අකමැති උනත් ෆ්ලෙචර් හාදයනම් බොහොම කැමතියි මෝල්ඩර් වගේ ඉන්න. ඒ වගේම දැන් මෝල්ඩර් තමයි අධ්‍යක්ෂක ක්‍රේෂ්ගෙ ප්‍රියතම නියෝජිතයා. ඒකට හේතුව ඉතින් මෝල්ඩර් දැන් හැමදේම වගේ ක්‍රේෂ්ට කියන එක. ඉතින් ස්කලී ෆ්ලෙචර්ව ඒ කියන්නෙ හැබෑ මෝල්ඩර්ව හම්බවෙන්න ගිය ගමන නිසා ස්කලීට වැඩ තහනමකට ලක් වෙන්නත් සිද්ද වෙනවා. ඔය අතරේ දැන් හැබෑ මෝල්ඩර්ව හිර කුඩුවකට දාලා තියෙන්නෙ.

කොහොමහරි දැන් ඒරියා 51වල කට්ටියට ෆ්ලෙචර් ගැන බොහොම සැකයි. හැබැයි මිනිහා එකෙනුත් බේරෙනවා. ඒ උනාට මිනිහගේ පස්සෙන්ම ඔත්තු බලන්න පිරිසක් යනවා. ඒ මදිවට ගෙදර ගියහම නෝනාගෙන් තියෙන වදේ. ඉතින් ඔය දේවල් නිසාම ෆ්ලෙචර් වෙලා ඉන්න මෝල්ඩර් ජොඈන්ට ඇත්තම කියලා දානවා. හැබැයි ඉතින් ජොඈන් ඒක පිළිගන්නේ නෑ. ඔය අස්සේ මෝල්ඩර් වෙලා ඉන්න ෆ්ලෙචර් ස්කලීට රෑ කෑමකට එහෙම ආරාධනා කරලා ස්කලීව දැලේ දාගන්න එහෙම තමා ලකලෑස්තිය. කොහොමහරි එතනදී ස්කලීට තේරුම් යනවා මේ ඉන්නෙ හැබෑ මෝල්ඩර් නොවන වග.

ඉතින් ස්කලී කරන්නේ ෆ්ලෙචර්වත් එක්කගෙන යනවා මෝල්ඩර්ට විස්තර සපයන ඒරියා 51වල ඉන්න කෙනාව හම්බවෙන්න කියලා. ගිහින් බැලින්නම් ඒ ඉන්නෙ ජෙනරාල් වෙග්මන්. ඉතින් වෙග්මන් එතනදී මෙයාලට යානයේ දත්ත රෙකෝඩරය ලබා දෙනවා.

එහෙමනම් ඉතින් ඊළගට මොනවගෙන් මොනා වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙනම් මං සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,309 downloadsDownload The.X-Files.S06.E05.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,309 downloadsDownload Subtitles22 KB

10 comments

  1. madhu bhagya

    Tnz sub ekt

  2. Shamika3434

    ස්තුතියි සහෝ...

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Pramukmili

    thanxxxx bro..........

  5. ravin rishmantha

    adarei bn digatama karamu elama jaya wewa

  6. ravin89

    නියමයි සහෝදරයා. ජය වේවා...

  7. idirimuni

    Thanx subtitle ekata ane digatama x files okkoma season wala subtitle dennakoo

  8. Thilina Jayarathna

    thx bn .me vage ekakta denna easy na . tava deyak kauru hari meke x file eke aluth season 1ta sub dila tibba neda

  9. suranuwan

    ela bro.....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P