ඔන්න අදත් යුද්ධයක් ඇරඹෙන කොටසක්. ඒකට යන්න කලින් වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Priyashan1234 ට හා Harith Hansaka වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න මේල් කළා. පිළිතුරු එවන්න…

ඔන්න අදත් යුද්ධයක් ඇරඹෙන කොටසක්. ඒකට යන්න කලින් වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Priyashan1234 ට හා Harith Hansaka වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න මේල් කළා. පිළිතුරු එවන්න කියලත් ඉල්ලනවා ඔවුන් දෙදෙනාගෙන්ම. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා. ඒ වගේම ජයග්‍රාහකයන්ට අදාළ ටීෂර්ට් යවනකොට අපි මේල් එකකින් දැනුම් දෙනවා. 🙂

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.
අද අහන පැනය : තරිඳු හිතන විදිහට, ඩැනේරිස් අධිරාජ්‍යවාදීයෙක් ලෙස දකින සන්සා, ඒ වෙනුවට ජෝන් ස්නෝ හට සිහසුන උරුම කර දීමට හදනා ප්‍රධානම හේතුව කුමක්ද?
නිවැරදි පිළිතුර : උතුරට ස්වාධීන පාලනයක් ලබා දෙතැයි සිතා
පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.
නිවැරදි පිළිතුරු දුන්න 68 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Dinusha99 කමෙන්ට් අංක 785925
2. dineshmadusha කමෙන්ට් අංක 786071
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.
හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )
යුද්ධයෙන් ජීවිත අහිමි වූවන්ගෙ ආදාහනයෙන් පස්සෙ ජයග්‍රහණය සැමරුවා දකින්න ඇති. ඩැනී ජොන්ගෙන් ඉල්ලා සිටිනවා තමා පිළිබඳ රහස කාටවත් නොකියා සිටින ලෙස. එයින් අනවශ්‍ය බලපෑම් එල්ල වීමට ඉඩ ඇති නිසා. ඒත් ජොන් ඒක සන්සට හා ආර්යට කියනවා. සන්සා ඒක ට්රියන්ට පවසනවා. ඩැනීට හැකි ඉක්මනින් සර්සිව බලෙන් පහකරන්න අවශ්‍ය නිසා ඔවුන් බෙදී කිංග්ස් ලෑන්ඩින් බලා පිටත් වෙනවා. ජොන් හා හමුදාවෙන් වැඩි කොටස රජ මාවත දිගේත්, ඩැනී හා සුලු පිරිසක් නැව් වලින් ඩ්‍රැගන්ස්ටෝන් වෙතත් පිටත් වෙනවා. සෑම් හා ගිලී දෙදෙනාත්, වනචාරීනුත් ජොන් සමඟ පිටත් වෙන්නෙ නැහැ. ඒ වගේම ආර්යා හා හවුන්ඩ් ඔවුන්ට කලින් පිටත් වෙනවා. පස්සෙන් පහු යුද්දයෙ අලුත් තත්වය ගැන ආරංචි වෙන ජේමිත්, බ්‍රියේන්ගේ විරෝධය නොසලකා සර්සි වෙත පිටත් වෙනවා.
ඩ්‍රැගන්ස්ටෝන් වලදී. (සිතියමේ අංක 02 )
ඩ්‍රැගන්ස්ටෝන් බලා පිටත් වෙන නාවික කණ්ඩායමට යූරෝන් වෙතින් ප්‍රහාරයක් එල්ල වෙනවා. එහිදී රෙගාල් මිය යන අතර මිසන්ඩෙයි යූරෝන්ගේ අත් අඩංගුවට පත්වෙනවා. පසුව ට්රියන් හා වේරිස් අතර මත ගැටුමක් හටගන්නවා. ට්රියන් තවමත් ඩැනිට පක්ෂපාත් වුවත්, වේරිස් ජොන්ට රජකම දීමට කැපවීමට ඉටාගන්නවා.
කිංග්ස් ලෑන්ඩින් වලදී. (සිතියමේ අංක 03 )
සර්සි රෙඩ්කීප් බලකොටුව තුළට සාමාන්‍ය ජනයාට එන්නට ඉඩ දෙනවා. ඔවුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් එය කරන බව ඇඟවූවත් ඇයගේ නියම අරමුණ මිනිස් පලිහක් ලෙස ඔවුන්ව පාවිච්චි කිරීමයි. අවසානයේ ඩැනී අවසන් අවස්ථාවක් ලෙස සර්සිට යටත් වීමට ඉඩක් ලබාදුන්නත් සර්සි විසින් ඩැනිට පෙනෙන්නටම මිසන්ඩෙයිගේ හිස ගසා දමනවා.
හරි එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with MEMENTO & AMZN.WEB-DL Releases
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
69,775 downloadsDownload GOT-S08E05.513190536.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
221 comments
baiscopelkishu
Nalaka Dananjaya Rathnayake
මෙන්න කොල්ලෝ , බොහොම ස්තූති සහෝ, ජය බාගත්තා විතරයි සබ එක
DUMIDU55
Thanks for subtitles
rgms
Jambo thnx ide idn balance hitiye sub ek dnkn
nimethneerada
Jon රජ උනොත් ඔහු උතුරේ hadiwadunu nisa උතුරට wenma රාජධානියk lesa සිටීමට ida dena nisa
Chamod_Sasitha
නියමායි. බොහෝම ස්තූතියි බ්‍රෝ
Nalakan
Thanks saho....
Buddhi Jayasanka
tnx saho
sahan712
what a talent subs in very short time. Great work brother keep it up...
Mohomed_Ismath
ස්තූතියි..
Hiru8761
නියමයි රොයිලි
Himansha Wijesekara
Thanks for the sub!!!!
Thimira Upeka
සබ් එකට බොහෝම පින්
Massanka
සබ් එකට ස්තූතියි සහෝ :-D
shashikaumesh
Thank you saho..
Sesiri
උපසිරැසියට ස්තූතියි!
පිළිතුර - ජෝන් ස්නෝ උතුරේ හැදී වැඩුන නිසා, උතුරේ වෙනම රාජ්‍ය සඳහා ඉඩ ලබා දේවී යන කාරණයtharanga_sanjeewa
thanks bro
NimeshGihan
ජෝන් උතුරෙ වෙනම පාලනයක් අරන් යන්න ඉඩ දෙයි කියලා හිතන නිසා..
සබ් එකට ස්තූතී!!!Mp_suraj
බොහොම ස්තූතියි සබ් එකට ❤️❤️
Mr.pamz
Thanks brother.......
himashahansini
බොහොම ස්තූතියි !
Nalaka Dananjaya Rathnayake
ජෝන් අනාගතේදී උතුරේ වෙනම පාලනයක් අරගෙන යයි කියල හිතන නිසා
Nadun Prakash
සබට ස්තූතියි සහෝ
පිළිතුර - ජෝන් උතුරේ හැදී වැඩුන නිසා.උතුර වෙනම රාජධානියක් ලෙස සිටීමට ඉඩ ලබා දේ යන කරුණ .කවිශල් රසින්ත (කවී)
බොහොම ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි අයියේ....
පිළිතුර:- ජෝන් එහෙම නැත්තම් ඒගෝන් ටාගේරියන් අයන් ත්‍රෝන් එකේ රජ වුනොත් ඔහු උතුරේ හැදි වැඩුන කෙනෙක් නිසා උතුර වෙනම රාජ්‍යක් විදිහට පවතින්න ඉඩ ලබා දේවි කියලා සන්සා විශ්වාස කරන නිසා කියලා තමයි තරිදු අයියා රිවීව් එකෙන් කියන්නේ.
1997lakmallakmal
sub ekata thanxxxx.
madusanka
Thanks රොයිලි සහෝ..***!!!
chamaraMK
iron throne eke deneries wenuwata jhon hitiyoth, jhon snow uthure hedunu kenek widiyata sansa hithanawa uthura wenama Rajjayak sadaha jhon snow ida laba devi kiyana karanaya matha
sanjeewamadhu
thnxxx sub ekta
Dilanka Maduwantha
Thanks bro
Gangsterz
thanx bro...
Amila.Pradeep
tnx bro
UI
Ela ayye. .up
GL Darshana Harsha Kumara
TY Roili Sahoo <3
kavindugeethsara
sub ekat thanks brother.
inusha92
ජෝන් ස්ටාක් කෙනෙක් විදියට උතුරෙම හැදුන නිසා.. උතුරට වෙනම පාලනයක් කරගෙන යන්න ඉඩ දෙයි කියන විස්වාසය නිසා
ruchiraav
ස්තුතියි......!
Dhanushka263
උතුරේ වෙනම පාලනයක් සඳහා ඉඩ ලබා ගැනීමට.
Imanka22
සබ් එකට තෑන්ක්ස් bro
jon snow උතුරේ හැදිච්ච කෙනෙක් නිසා උතුරේ වෙනම පාලනයකට ඉඩ දෙයි කියලා සන්සා විශ්වාස කරනවා.LahiruImanshana
සබ් එකට ස්තූතියි....
ජෝන් උතුරේ හැදුන හින්දා උතුරට වෙනම පාලනයක් කරගෙන යන්න ඉඩදෙයි කියන විස්වාසය හින්දාlakshikasankalpa
ජෝන් උතුරෙ හැදී වැඩුණු කෙනෙක් නිසා ඔහු අයන් ත්‍රොන් එකේ ඉන්නකොට උතුරෙ වෙනම පාලනයක් ගෙන යන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව නිසා!
Hemal
Thank You Saho
lakshikasankalpa
ජෝන් උතුරෙ හැදී වැඩුණු කෙනෙක් නිසා ඔහු අයන් ත්‍රොන් එකේ ඉන්නකොට උතුරෙ වෙනම පාලනයක් ගෙන යන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.
Charuka Jihan
වින්ටර්ෆෙල් ආයෙත් කාගෙවත් යටත් රාජ්‍යක් වෙන්නැති හින්ද
Tharangani
thanx
Udithabhanuka
Jaya weewa ayya...
supun lakshan
Thanks bokka sub ekata
ජෝන් උතුරෙ හැදුන කෙනෙක් නිසා උතුරේ වෙන පාලනයක් ගෙන යාමට පුලුවන් වෙයි කියල හිතල.Malithi
Jon hadune north wala ,ema nisa ohu iron throne 1e innakota north wenma rajyak widiyata palanaya karanna puluwan nisa
Tharushi97
Thank youu bro
tharindu123jay
සන්සා ට ඕන සත් රාජදානියේම රැජින වෙන්න. ජෝන් රජ වුනොත් සත් රාජදානිය එකට තියගැනීමේ වගකීම ජෝන්ට පැවරෙනවා ඒ සදහා වඩාත්ම වැදගත් උතුර. උතුර එකට තියාගන්න නං ජෝන්ට සිද්දවෙනවා සන්සා ව කසාද බදින්න .
Pramukmili
thanxxxxx bro............
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
IsharaRox79
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thankqq ayye