ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ හතර වෙනි කොටස අරන් ආවා. මේ වතාවේ නම් අපේ මෝල්ඩර්ටයි ස්කලීටයි වෙන්නේ ගොඩක් අමුතුම සිද්ධියක්. කොහොමත් ඒ දෙන්නට වෙන්නේ අමුතුම දේවල්නේ. එෆ් බී අයි එකට සොහොන් වළවල් හාරලා ඒ වගෙන් මිනී ගොඩ අරන් කියලා වාර්තා වෙනවා. ඉතිං මේ සිද්ධිය…

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ හතර වෙනි කොටස අරන් ආවා. මේ වතාවේ නම් අපේ මෝල්ඩර්ටයි ස්කලීටයි වෙන්නේ ගොඩක් අමුතුම සිද්ධියක්. කොහොමත් ඒ දෙන්නට වෙන්නේ අමුතුම දේවල්නේ. එෆ් බී අයි එකට සොහොන් වළවල් හාරලා ඒ වගෙන් මිනී ගොඩ අරන් කියලා වාර්තා වෙනවා. ඉතිං මේ සිද්ධිය ස්කිනර් බාර දෙන්නේ අපේ මෝලඩර්ටයි ස්කලීටයි. ඉතින් මේ දෙන්නා මේ ගැන හොයන කොට මේ සිද්ධිය හා සමාන විවිධ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව දැනගන්න ලැබෙනවා.
ඒ අතරම මේ සිද්ධියට කලින් හිටපු එෆ් බී අයි නියෝජිතයින් කිහිප දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා. ඒ එක්කම මේ සිද්ධිය වෙන්නේ තවත් විශේෂ සංදිස්ථානයක කියලා මොවුන්ට තේරෙනවා. ඒ එක්කම අර කලින් හිටපු එෆ් බී අයි නියෝජිතයින් පස්සෙත් යන්න මෝල්ඩර්ටයි ස්කලීටයි සිද්ධ වෙනවා. මේකට දාලා තියෙන නමින්ම තේරෙනවනේ මේක අමුුතුම සිද්ධියක් කියලා. හොඳයි එහෙනම් මේ කොටස නරඹන්න ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
4,552 downloadsDownload The-X-Files-S07-E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
10 comments
denidu
suranuwan
thanks,...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Thank you bro ithuru episode tikatath ikmanata sub eka denna.. :)
Jaya wewa.!pupi
bohoma sthuthi sub ekata......... https://www.imdb.com/title/tt0115270/ me tv series eka sambandai oya episode ekata
pupi
Millennium (TV Series 1996–1999)
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Marline
Thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks