Watch Trailer

The X Files [S07 : E07] Sinhala Subtitles | සුපර්නැචුරල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 7 වෙනි කොටස. මේ කොටසට අචින්ත මදුමාල් සහෝදරයා උපසිරැසි කරපු TheX-Files [S02 : E13] “IRRESISTABLE”] “නොසංසිඳෙන ආශාව” කියන කොටසත් සම්බන්ධයි. මං හිතන්නේ ඔයාලා දැනටමත් ඒ කොටස බලලා ඇති. හරි එහෙනම් ඒ කොටස ගැන පොඩ්ඩක් පැහැදිලි කරලම පටන් ගන්නම්.!…

කොහොමද යාලුවනේ ඔන්න අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 7 වෙනි කොටස. මේ කොටසට අචින්ත මදුමාල් සහෝදරයා උපසිරැසි කරපු TheX-Files “IRRESISTABLE”] “නොසංසිඳෙන ආශාව” කියන කොටසත් සම්බන්ධයි. මං හිතන්නේ ඔයාලා දැනටමත් ඒ කොටස බලලා ඇති. හරි එහෙනම් ඒ කොටස ගැන පොඩ්ඩක් පැහැදිලි කරලම පටන් ගන්නම්.!

෴ පසුගිය The X–File කොටසින්෴

මතක ඇතිනේ මේ ඩොනී ෆාස්ටර් කියන්නේ මියගිය ගැහැණු අයව දූෂණය කරන, මැරිච්ච ගැහැණු අයගේ ඇඟිලි, කෙස් ගස් අමුවෙන් කන ඝාතකයෙක් කියලා, මේ කොටසේදී ස්කලීව පහරගන්නවනේ මේ ඩොනී ෆාස්ටර් කියන ඝාතකයා. කොහොමහරි අන්තිමේදී මොල්ඩරුයි ස්කලීයි එකතුවෙලා මෙයාව මැරියන් සිරගෙදරට දානවා. හැබැයි මරණ දඬුවම දෙන්නේ නෑ, මොකද ස්කලී කරන ඉල්ලීමක් නිසා…

෴ අද කොටස ෴

අර ඩොනී ෆාස්ටර් කියන ඝාතකයා දැන් ඉන්නේ හිරේ. මේ හිරගෙදර ඉන්නවා ඔරිසන් කියලා දේව ගැතිතුමෙක්. මෙන්න මෙයාගේ උදවුවෙන් මේ ඩොනී ෆාස්ටර් කියන කෙනා හිරෙන් පැනගන්නවා. ඉතින් ආපහු මේ ඝාතකයා සුපුරුදු පරිදි වැඩේ පටන්ගන්නවා. හැබැයි මේ ඔරිසන් දේවගැතිතුමා හිතන්නේ මෙයාව කොහොමහරි හොඳ මාර්ගයට ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම කරන්න බැරිවෙනවා, මේ ඩොනී කියන කෙනා දේව ගැතිතුමාවත් මරනවා. ඒ අතරේදී මෙයා රතුපාට බොරු කොණ්ඩයක් දාගත්ත ගැහැණු කෙනෙක්ව දැකලා කේන්ති ගිහින්, මෙයාට කලින් ඉවර නොකරපු වැඩක් ඉවර කරන්න කියලා, ඒ කලින් පැනලා ගියපු ගැහැණු කෙනාව හොයන යනවා, කවුද මේ ගෑනු කෙනා? මොකක්ද මේ රතු කොන්ඩෙයි ගැහැණු කෙනා අතර තියෙන සම්බන්දෙ?

“ඒ ටික දැනගන්න කතාව නම් බලන්නම වෙනවා හොඳේ…”

෴ කොටසේ විස්තරය ෴

කතාවේ නම – Orison
ලබා ඇති IMDB දර්ශක අගය – 7.9
නිල වශයෙන් විකාශය වූ දිනය – 2000 ජනවාරි 9
අධ්‍යක්ෂණය – රොබ් බෝමන්
තිර රචනය – ක්‍රිස් කාටර් සහ චිප් ජොහෑන්

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
ස්කොට් විල්සන් – ඔරිසන් දේවගැතිතුමා
නික් චින්ලන්ඩ් – ඩොනී ෆාස්ටර්

ඊළඟ කොටසින් හමුවෙමු. වැරද්දක් එහෙම තියෙනවනම් කම්මැලි නොවී පහළින් කමෙන්ටුවක් දාන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.

2,996 downloadsDownload The.X-Files.S07E07.Baiscopelk.com_.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,996 downloadsDownload Subtitles43 KB

13 comments

  1. hashitha54

    X files download karanna puluwan site 1k ewanna puluwanda?

    1. Waruna Ranasinghe

      Pahe.in kyla google search krnna

  2. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....

  3. suranuwan

    thanks..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. praveen123321

    නියමයි සහෝ ඉක්ම්නින් ඉතුරුවත් දෙන්න

  6. Marline

    ඉක්මනින් ඕනෑ අනික් sub ටික.

  7. LAKA

    niyamai.Okkotama sub denna..

  8. Navanjanaishan

    Thanks eturu tikath denna

  9. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata.. :)
    Ithuru tikatath ikmanata sub eka demu..
    Jaya wewa.!

  10. Pramukmili

    Thanxx bro............

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. pasindu