දෙවනි සමය ආරම්භ වුනා. ගේම් ගහන අය වගේම පලමු කතාසමය බලපු අයත් පුල පුලා මග බලාගෙන ඉන්න ඇති කතාව එනකං. ඔන්න එහෙනං කතාව පටන් ගන්නයි යන්නේ. ටොම් ක්ලැන්සි කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ හමුදා දේශපාලනමය විද්‍යාප්‍රබන්ධ මුසුවක් සහිත අපරාධ, යුද්ධමය සහ පරීක්ශණමය ගණයේ නවකතා කරුවෙක් විදියට නම් නෙමෙයි. ගොඩක් අය දන්න…

දෙවනි සමය ආරම්භ වුනා. ගේම් ගහන අය වගේම පලමු කතාසමය බලපු අයත් පුල පුලා මග බලාගෙන ඉන්න ඇති කතාව එනකං. ඔන්න එහෙනං කතාව පටන් ගන්නයි යන්නේ. ටොම් ක්ලැන්සි කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ හමුදා දේශපාලනමය විද්‍යාප්‍රබන්ධ මුසුවක් සහිත අපරාධ, යුද්ධමය සහ පරීක්ශණමය ගණයේ නවකතා කරුවෙක් විදියට නම් නෙමෙයි. ගොඩක් අය දන්නේ ගේම් වලින් නමා. ඉතිං මේ ගොඩක් ගේම් එහෙම හදන්න පාදක කරගෙන තියෙන්නේ ටොම් ක්ලැන්සිගේ නවකතා වලින්. ඒ වගේ නවකතාවක් පාදක කරගෙන හදපු තවත් සුපිරිම ගනයේ කතා මාලාවක් තමයි JACK RYAN කියලා කියන්නේ.
විශ්ලේශකයෙක් විදියට CIA වල වැල කරන ජැක් රයන් විශ්ලේශණ වැඩ වලට බොහෝම දක්ශයෙක්. හමුදා සොල්දාදුවෙකුගේ ඉතිහාසය තියෙන ඔහු හෙලිකොප්ටර් අනතුරක් නිසා කොන්දට හානි සිද්ධවෙනවා. දැඩි ප්‍රතිකාර වලින් පස්සේ හමුදාවෙන් අයින් වෙලා තමුන්ගේ හැකියාවන් රට වෙනුවෙන් බාවිතා කරන්න තමයි මොහු CIA වල විශ්ලේෂකයෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නේ. මේ වැඩ කරන අතරතුර පසුගිය කතා සමය පාදක වුනේ සුලෙයිමාන් කියන ත්‍රස්තවාදියෙක් මැදි කරගෙනයි. ඔහු විසින් තමුන්ගේ කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සම්පත් මිලදීගැනීමට මුදල් හුවමාරු කරන ආකාරය සූක්ශම ආකාරයෙන් සිදු කරත් ජැක්ට මේ ගැන අහුවෙනවා. කෙතරම් සූක්ශමද කිව්වොත් මුලින් අංශ ප්‍රධානියා මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. පසුව සිදුවෙන සිද්ධියක් සමග ඔහුවත් රැගෙන කාර්යාලයෙන් ඉවත රාජකාරිය සඳහා ඔහුව යොදවන්නේ ඔහුත් එක්කම විදේශය කරා පිටත්වන ඔහුගේ අංශ ප්‍රධානියා. අවසානයේ ඔහු සුලෙයිමාන්ව වෙඩිතබා මරා දාන සිදුවීමත් සමග සියලුම ගැටලු අවසන් වි යනවා. අවසානයේදී තමුන්ගේ ප්‍රධානියා එම අංශයෙන් මාරුවීමක් රැගෙන මොස්කව් බලා පිටත්වෙන්නේ ඔහුටත් තමුන් සමගම එන ලෙස ආධාරනාවක් ඉතිරි කරමින්.
මැදපෙරදිගත් එක්ක මේ විදියට තිබුනු ප්‍රශ්ණයෙන් පසුව ඔහු තමුන්ගේ හමුදාකාලයේ යාලුවෙක් වුනු දැනට සෙනෙටර් කෙනෙක් වශයෙන් කරයුතු කරන ජිමී සමගයි වැඩ කරන්නේ. පරණ වැඩ කරපු තැනින් අස්වෙලා දැන් CIA වැඩ කරන අයට උපදේශන සේවාව සපයන ගමන්ම පරණ පුරුදු තමුන් දක්ශ විශ්ලේෂණ කටයුතු සිද්ධ කරනවා. නවතම රටේ තත්වයත් එක්ක ඇමරිකාවට ලොකු අවධානමක් තියෙන රටක් බවට වෙනිසියුලාව පත් වෙනවා. විශ්ලේශණයන් අතරතුර මොහුට රුසියානු අවි සහිත නැවක් වෙනිසියුලාවේ තොටුපලක ගොඩබා එහි ඇති කන්ටේනර් ගොඩබාන ආකාරය සහ එම කන්ටේනර් වල ඇති දේවල් වෙනිසියුලාවේ කැලයක් මැදින් අධි ආරක්ශිත හමුදා කඳවුරක් තුලට ගෙනියන බවක් දකින්න ලැබෙනවා. මේත් එක්ක තමයි ජැක් සහ ජිමී වෙනිසියුලාව බලා පිටත්වීමත් සමග තමා කතාව පත්තුවෙලා ඉදිරියට ගලාගෙන යන්නේ.
ගොඩක් ක්‍රියාදාමයන් මේ කතාංගයෙන් බලාපොරොත්තු වීමට නම් නොහැකි වේවි. මොකද කිව්වොත් පෙර කතා සමයේ සිදුවීම් එක්ක මේ කතා සමයේ කිසිම සම්බන්ධයක් නැති නිසා. පලමු කතාසමයේ ප්‍රශ්ණ ඒ සමයෙන්ම විසඳුමක් කරලා අලුත් ප්‍රශ්ණයකට කරගහන විදිය තමයි දෙවනි සමයෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතිං කතාවේ ඉදිරියට මොන වගේ දේවල් වේවිද කියලා දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,401 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S02-E01.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
48 comments
Nilupul Madukapriya Perera
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo
Dileepa77
ahh.. ela.. balan hitiye meka denkm. tnx..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
මේක එකනම් බලන් හිටියේ.....
ඉත්රු ටිකත් ඉක්මනටම අරන් එමු....suranuwan
thank you...
Dushandc
thanks macho
dush135
ela
Kanchana
Tanx saho
Dulan Randika
සබ් එකට බොහොම ස්තූති.ස්ටන්ට් සීන් එහෙම අඩු වුනොත් නිකන් නාට්‍යයක් වගේ වෙයිද දන්නෑ.බලමුකො නේ ඉස්සරහට
Dulan Randika
සබ් එකට බොහොම ස්තූති.ස්ටන්ට් සීන් එහෙම අඩු වුනොත් නිකන් නාට්‍යයක් වගේ වෙයිද දන්නෑ.බලමුකො නේ ඉස්සරහට මොකක් වෙයිද කියලා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
subodha
Thanks
Ayesh Prashan
Thank You
Bobby
Thank you pranith for the Sab
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ
Lucky Dhananjaya
Thaks PCR...
Dhanushkadill
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ChamalKanishka
thnx bro
Rumesh Asanka
thank you
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...කාලෙකට පස්සේ නොවැ ප්‍රණීත් අයියව දැක්කේ..දිගටම දෙමු හොදේ..ඇපල් එකේ පටන් ගත්ත see එකටත් සබ් දෙන්න පුලුවන්නම් වටිනවා. සුපිරිම සීරිස් එකක්..
Cavil
Thanks Saho
Asanjana_Lahiru
tnq saho jaya wewa
tharindu gunarathna
thank you
Charitha Abeynayaka
Thank you thank you, Season ekama download karann inne, sub ekka balanna.
rangika Kariyawasam
බෝම තුති.ආසාවෙන් බලන සිරියස් එකක්
hatharasingha
Thanks sub ekata yalu
AnushShashi
thank you
Suranjan
Thanks machan.....jayawewa.....!
harris
Thnks bro sub ekata
suchroxx
Thanks Bro
sahan malinga
ela bokka
ishan1653
Great...
sahancharuka
than you
Dilruk lahiru
thanks sahooo
Buddi
Thanks........
Buddi
Thanks.........
priyan99
Thanks bro sub ekata
sahancharuka
thank you
MAALnath
Thanks ..................good luck ...............
tharindudilankamax
Sub aka download wenne nane ban.help me....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Kala karu12
Thanks bro.ela.
Sajithlakshan
thanks .................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
sahangayantha
thanks a lot sub ekata
Udara Damith
edrlaaaaaaaaaaaaaa
Advertisement
![Tom Clancy’s Jack Ryan [S02 : E01] Sinhala Subtitles | දුමාරයෙන් නැගුනු ගිනි පුපුරු [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Jjack-Ryan-Season-2-1.0.jpg)


උපසිරසියට ස්තුතියි ප්‍රණියා.