Watch Trailer

The X Files [S07 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ සේවකයින් [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ මේ කතාව පටන්ගන්නේ ජෙරාඩ් චර්ප් කියන කෙනෙක්ට සර්පයෝ නිසා මැරෙන්න වෙන සිද්දියකින්. ඉතින් මෝල්ඩරුයි ස්කලීයි මේ සිද්ධිය ගැන හොයන්න යනවා මේ සිද්ධිය සිදුවුණු ටෙනෙස්සේ කියන ප්‍රදේශයට. ඉතින් මෙයාලා අර ජෙරාඩ් චර්ප් වැඩ කරමින් හිටපු පල්ලියේ පියතුමාගෙන් අහනවා , මේ මරණයට සැක කරන්න ඉන්නේ කවුද කියලා.…

෴ අද කොටස ෴

මේ කතාව පටන්ගන්නේ ජෙරාඩ් චර්ප් කියන කෙනෙක්ට සර්පයෝ නිසා මැරෙන්න වෙන සිද්දියකින්. ඉතින් මෝල්ඩරුයි ස්කලීයි මේ සිද්ධිය ගැන හොයන්න යනවා මේ සිද්ධිය සිදුවුණු ටෙනෙස්සේ කියන ප්‍රදේශයට. ඉතින් මෙයාලා අර ජෙරාඩ් චර්ප් වැඩ කරමින් හිටපු පල්ලියේ පියතුමාගෙන් අහනවා , මේ මරණයට සැක කරන්න ඉන්නේ කවුද කියලා. එයා කියනවා ඉනොක් ඕකොනර් කියන කෙනෙක් ගැන සැකයි කියලා. ඒ මොකද ඒ ඉනොක් ඕකොනර් කියන කෙනාගේ පල්ලියේ විතරයි සර්පයෝ පාලනය වගේ දේවල් පුහුණු කරන්නේ. ඉතින් ස්කලීයි මෝල්ඩරුයි මෙහෙට යනවා ඔකොනර්ව හොයාගෙන, ගිහින් එයාගෙන් අහනවා මේ සිද්ධිය ගැන. එයා කියනවා මේකට එයාගේ කිසි සම්බන්ධයක් නෑ කියලා.

ඒත් මෝල්ඩරුයි ස්කලීයි මේ ගැන වැඩිපුර හොයද්දි තමයි තේරෙන්නේ මේ ඉනොක් ඕකොනර් කියන්නේ ජෙරාඩ් චර්ප් බදින්න හිටය ග්‍රේසිගේ තාත්තා කියලා, ඒ වගේම මේ ජෙරාඩ්, ග්‍රේසි කියන දෙන්න කලින් ඉඳලා තියෙන්නේ ග්‍රේසිගේ තාත්තගේ පල්ලියේ, ඉතින් මෝල්ඩර් සහ ස්කලී සැකකරනවා එයාලා ඕකොනර්ගේ පල්ලිය අතහැරලා ආපු එකට එයා පලිය අරන් කියලා. පස්සේ මෙයාලා මේ ඕකොනර් කියන කෙනාව අත්අඩංගුවට ගන්නවා, ඒත් තවත් මිනීමැරුමක් සිද්දවෙනවා, ඒකත් සිද්දවෙලා තියෙන්නේ සර්පයෝ නිසා, ඊට පස්සේ මෙයාලට තේරුම් යනවා මේකට වෙන කාගෙ හරි සම්බන්ධයක් තියෙනවා කියලා

“ඔයාලා මොකද හිතන්නේ මේ මිනීමැරුම ඇත්තටම කවුද කළේ? ඒ ටික හරියට දැනගන්න නම් කතාවේ ඉතුරු ටික බලන්නම වෙනවා.”

෴ කොටසේ විස්තරය ෴

කතාවේ නම : Signs & Wonders
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
නිර්මාණය : ක්‍රිස් කාටර්
IMDB අගය : 6.9
විකාශය වූ දිනය : 2000 ජනවාරි 23

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
රැන්ඩි ඔග්ලෙස්බි – මැකේ දේවගැතිතුමා
ට්‍රේසි මිඩ්න්ඩ්රොෆ් – ට්‍රේසි ඕකොනර්
මයිකල් චයිල්ඩර්ස් – ඉනොක් ඕකොනර්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,070 downloadsDownload The.X-Files.S07E09.Baiscopelk.com_.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,070 downloadsDownload Subtitles40 KB

10 comments

  1. M.R.Insaf

    Thanks saho. keep it up

  2. sampath99sbw

    machan sub walata thanks. episode eka download karanna link ekak denne nedda.?

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    X Files tv series එකේ දැනට සබ් දීලා නැති සේරම episodeවලටයි seasonවලටයි සබ් දෙන්න බ්‍රෝ එතකොට ඒ tv series එකත් ඉවරයිනෙ :)

  4. Marline

    Thanks for sub

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. madhu bhagya

    Tnz

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  8. suranuwan

    thanks..

  9. Pramukmili

    Thanxx bro........

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.