෴ පසුගිය කොටස ෴ පහුගිය කොටසේ මුලින්ම ඇම්බර් ලින් අතුරු දහන් වෙනවා, ස්කලී සහ මෝල්ඩර් මේ ගැන හොයන්න යද්දී මෙයාලට මේ සිද්ධියට මුහුණදුන්නු තව කෙනෙක්ව මුණගැහෙනවා. මෙයාලා මේ ගැන හොයන අතරේදී මොල්දර්ගේ මව භිරහස් විදිහට මියයනවා, පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා පොඩි ළමයි සෙල්ලම් කරන තාක ඉන්න මුරකාරයෙක් තමයි මේ හ…

෴ පසුගිය කොටස ෴
පහුගිය කොටසේ මුලින්ම ඇම්බර් ලින් අතුරු දහන් වෙනවා, ස්කලී සහ මෝල්ඩර් මේ ගැන හොයන්න යද්දී මෙයාලට මේ සිද්ධියට මුහුණදුන්නු තව කෙනෙක්ව මුණගැහෙනවා. මෙයාලා මේ ගැන හොයන අතරේදී මොල්දර්ගේ මව භිරහස් විදිහට මියයනවා, පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා පොඩි ළමයි සෙල්ලම් කරන තාක ඉන්න මුරකාරයෙක් තමයි මේ හැමදේම කරන්නේ කියලා, පස්සේ මෙයාලා ඔහුව ලුහුබඳිනවා, ඒ ලුහුබැඳීම කෙලවර වෙන්නේ තවත් දාහක් ප්‍රශ්න ඇතිකරමින්.
෴ අද කොටස ෴
මෙයාලා අන්තිමට හොයාගත්ත සොහොන් බිමේ සියගණන් සිරුරු වැළලිලා තියෙනවා, ඇම්බර් ලින් මේ අතරින් කෙනෙක් කියලා ඔවුන් හිතන්නේ, ඒත් මොල්ඩර්ට ගොඩක් වදදෙන ප්‍රශ්නයක් තියෙනවා මෙතන, ඒ ඔහුගේ සහෝදරීව. ඔහු බයී ඉන්නේ ඔහුගේ සහෝදරීත් මේ මිනී වලවල් වල ඉඳියි කියලා. පස්සේ හරෝල්ඩ් පිලර් කියන අධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක් මේ දේවල් ගැන හොයන්න FBI එකට සම්බන්ධවෙනවා, මේ කෙනා මොල්ඩර්ව තැනින් තැනට අරන් යනවා, සමහරවෙලාවල් වැඩි මොල්දර්ට සකහිතෙනවා ඔහු කරන්නේ බොරුවක් කියලා, මෙයාලා දෙන්න මේ දේවල් හොයන අතරෙදි ස්කලීට මොල්දර්ගේ අම්මගේ ගෙදර තිබිලා CGB ස්පෙන්ඩගේ අත්සන තියෙන කොලයක් හම්බවෙනවා, පස්සේ මෙයාලා සැකකරන්නේ මේ හැමදේටම මුල ඒ දුම්බොන මිනිහා කියලා.
“ඇත්තටම මේ දේවල් කරේ එයාද නැත්නම් වෙන දෙයක් නිසා සිද්දවුණු දෙයක්ද? මොල්ඩර්ට ඔහුගේ සහෝදරීව හොයාගන්න හැකිවෙයිද? ”
෴ කොටසේ විස්තරය ෴
කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
විකාශය වූ දිනය : 2000 පෙබරවාරි 13
IMDB අගය : 8.4
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
CGB ස්පෙන්ඩ – විලියම් බී. ඩේවිස්
හරෝල්ඩ් පිලර් – ඇන්තනී හීල්ස්
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.
ලිපිය – වරුණ විනෝද්
කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් මටත් The X files කතා මාලවට සම්මාදන් වෙන්න අවස්ථාවක් ලැබුනා. ඒකට මුලින්ම අපේ ශාන් විමුක්ති (විමා) අයියට ස්තූතිවන්ත වෙන්න ඔනී මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත එකට. මේ කොටසේ ඉදලා මේ හත්වෙනි කතා සමය ඉවර වෙනකන් එහෙනම් මම තමයි සබ් ටික දෙන්නේ. මුලින්ම කියන්න ඔනී මම මේ කතාව බලලා නම් නෑ ඉතින් කතාවේ සබ් එකේ වැරද්දක් එහෙම තිබ්බොත් සමාවෙන්න ඔනී. එහෙනම් බලමු කතාව ගැන. ගිය කොටසේ මොකද්ද වුනේ කියලා කියන්න නම් දන්නේ නෑ මොකද මම කතාව බලලා නැති නිසා. මේ කොටසෙන් වෙන දේවල් ටිකක් ගැනයි කලින් කොටසෙයි පොඩි ඉගියක් විතරක් මම දෙන්නම්. සමාවෙන්න ඔනී ආයිත් වතාවක් ඒකට.
පසුගිය කොටසින්
කලින් කොටසේ වුනේ මම දන්න විදිහට පුංචි දැරියකගේ අමුතු අතුරුදන්වීමක් සහ ඊට කලින් අතුරුදන් වූ දරුවන්ගේ කලින් නොපෙනුණු සිද්ධීන් සමඟ සම්බන්ධකමක් පේනවා ඒකට අවධානය මෝල්ඩර් යොමු කරනවා. තම සොහොයුරිය පැහැර ගැනීම සම්බන්ධව ඇසුරු කිරීමෙන් මෝල්ඩර්ට නඩු පවරලා කියලා ස්කලි හිතනවා. ඒක ගැන තමයි ඒ කොටසෙදි ස්කලි අවදානය යොමු කරන්නේ.
අද කොටසින්
මේ කොටසින් අපිට බලාගන්න පුලුවන් නියෝජිත මෝල්ඩර්යි, නියෝජිත් ස්කයි දෙන්නා මෝල්ඩර්ගේ සහෝදරිය ගැන හොයන එක ගැන. මේ කොටසින් එයාගේ සහෝදරිය ගැන තොරතුරු ඔක්කම වගේ මේ දෙන්නා දැන ගන්නවා. ලොකු ප්‍රශ්නයක් වගේ නේ ඒක මෙයාලට තිබ්බ. ඉතින් ඒකට මෙයාලට සහයක් ලැබෙනවා කෙනෙක්ගෙන්. එයාට ආත්ම එක්ක කතා කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. මුලින් නම් ස්කයි මෙයාව විශ්වාස කරන්නේ නෑ. බලන්නකෝ එහෙනම් අරගෙන මේ කොටස කොහොමද කියලා.
එහෙනම් 12වෙනි කොටසත් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..
ජය ශ්‍රී.
අද කතාවේ නම – Closure
අධ්‍යක්ෂණය – Kim Manners
කතාව රචනය – Chris Carter
රගපාන්නේ – David Duchovny, Gillian Anderson, William B. Davis
මේ කොටසට IMDb අගය – 8.4
විකාශනය – 2000 පෙබරවාරි 13
ඊලග කොටස – X-cops
“The Truth is out there.”
ලිපිය -කවිශල් රසින්ත
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,754 downloadsDownload The-X-Files-S07-E11.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
7 comments
Hashan M. Priyadarshana
suranuwan
thanks...
Navanjanaishan
Thanks !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Pramukmili
Thanxxx bro.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු.. ;)
ජය වේවා.!