෴ අද කොටස ෴ මේ කොටසෙදි සිද්ද වෙන්නේ ඇම්බර් ලින් කියන ගැහැණු ළමයව අද්භූත විදිහට ගෙදරින් පැහැර ගන්නවා. අද්භූතයි කියන්නේ මේ ගෙදර ඇය දන්නෙවත් නැහැ ඇය කොහොමද අතුරුදන්වුණේ කියලා. වෙනදා වගේම ස්කිනර් මේ ගැන හොයන්න ස්කලීටයි මොල්ඩර්ටයි පවරනවා. ඒ වගේම විශේෂයෙන්ම මෝල්ඩර් මේ කෙස් ඒක තදින්ම ඉල්ලා සිටිනවා. මොකද එ…

෴ අද කොටස ෴
මේ කොටසෙදි සිද්ද වෙන්නේ ඇම්බර් ලින් කියන ගැහැණු ළමයව අද්භූත විදිහට ගෙදරින් පැහැර ගන්නවා. අද්භූතයි කියන්නේ මේ ගෙදර ඇය දන්නෙවත් නැහැ ඇය කොහොමද අතුරුදන්වුණේ කියලා. වෙනදා වගේම ස්කිනර් මේ ගැන හොයන්න ස්කලීටයි මොල්ඩර්ටයි පවරනවා. ඒ වගේම විශේෂයෙන්ම මෝල්ඩර් මේ කෙස් ඒක තදින්ම ඉල්ලා සිටිනවා. මොකද එයාගේ සහෝදරියටත් මේ වගේ දෙයක්ම සිද්දවුණු නිසා. මුලින්ම මෙයාලා ලාපියරේ පවුලේ දෙමාපියන් ඒ කියන්නේ ඇම්බර් ලීන්ගේ දෙමාපියන්ව ප්‍රශ්න කරන්න පොලිසයට අරන් යනවා. ඒ වගේමයි මෙයාලාට දැනගන්න ලැබෙනවා මේ වගේම සිද්දියක් වුනු කැතී ලී කියන කෙනෙක් ගැන. අයගෙන් විමර්ශනය කරද්දී ඔවුන් දැනගන්නවා මේ සිද්ධි දෙක ඒක සමානයි කියලා. ඒවගේම මේ සිද්ධි හැම එකකදීම හොයාගන්න ලැබිලා තියෙනවා සටහනක්, ඒ සටහනේ තියෙන්නේ “ නත්තල් සීයා කාටවත් වෙඩි තියන්නේ නැහැ.” කියන එක.
“මම තව වැඩිපුර කියවන්න යන්නේ නැහැ එතකොට කතාව නොබලාම කතාව තේරුම් ගන්න පුලවන් වෙයිනෙ. ඒ නිසා මම මෙතනින් නවතිනවා.”
෴ කොටසේ විස්තරය ෴
කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : මයිකල්. ඩබ්. වැට්කින්ස්
විකාශය වූ දිනය : 2000 පෙබරවාරි 6
IMDB අගය : 8.3
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
බඩ් ලාපියරේ – මාක් රෝල්ස්ටන්
ටීනා මෝල්ඩර් – රෙබේකා
බිලී ලාපියරේ – ශරීන් මිචෙල්
ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,677 downloadsDownload The.X-Files.S07E10.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
9 comments
Nuwan
diyani
eka supiri..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ඉතුරු ටිකටත් පුළුවන් තරම් ඉක්මනට සබ් එක ගේමු ;)
ජය වේවා.!sachintha
සිංහලඋපසිරැසියට ස්තූතියි සහෝ
Navanjanaishan
Thanks !!
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
suranuwan
thank you..
Pramukmili
Thanxx bro.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සබ් එකට බොහොම ස්තුතියි සහො.