අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ. ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම්…

අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ.
ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම් දැක්මවල් ගැන. එයා තේරුම් ගන්නවා ඒව අනාගතය ගැන කියවෙන යම් යම් දේවල් කියල. ඉතින් නියෝජිත ක්‍රිස්ටෝෆර් උත්සාහ කරනව ජියාව කොහොමහරි දොස්තර කෙනෙක්ට් පෙන්වන්න. ඒත් ඒ වැඩේට අකමැති වෙන්නේ වෙන කවුරුත් නෙමේ කෝනර්. කෝනර් මේසන්. කාල යන්ත්‍රයේ නිර්මාණකරු. ඇයි ඔහු මේ හේට මෙතරම අකමැති..හේතුව මොකද්ද? ඔහු කියන විදියට ලයිෆ්බෝට් එකේ කලින් පයිලට්ලට වුනේ මොකද්ද? ජියාට ඇත්තටම වෙන්න යන්නේ මොකද්ද? මේ හැම ප්‍රශ්නෙකටම අද තාව තුළ ඔයාලට උත්තර හම්බවෙනවා. ඉතින් කතාව රසවිදින්න. ඊලග කොටසින් හමුවෙමු. ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,796 downloadsDownload Timeless-S02-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
12 comments
Hashan M. Priyadarshana
tharindux265
ඉතුරු ටිකට අපසිරස දෙන්න තීරණය කරපු එකනම් හොඳයි. පටන් ගත්තු දෙයක් අවසන් කරන එක තමා වෙබ් අඩවියේ පිළිබඳ අපගේ විස්වාසය රැඳෙන්නෙ. මට එක ගැටළුවක් තියේ. ඇයි AMZN WEB-DL නිකුත් වෙලා තියෙද්දිත් HDTV වලට විතරක්ම උපසිරස හදන්නෙ. AMZN WEB-DL ආපු ගමන් හැමෝම HDTV ටොරන්ට් සීඩ් කරන්නෙ නැහැ. Quality Video File අරගන්න තියෙන්නෙ WEB-DL හෝ Bluray වල විතරයි. උපසිරස ප්‍රස්නෙ නිසා බොහෝ අයට මේ ලැටළුව එනව. ඉදිරි අනාගත උපසිරස ලබාදෙනවිට මේ පිළිබඳ සිතා බලනවනම් වටිනව. උපසිරසියට ස්තුතියි ! ඹබට ජය !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
elaaaaa
ravidu ishan
tnx mchn sub ekata ..jaya wewa !!!
Thilina Jayarathna
elo yako
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Ayesh Prashan
Thank You
Gayan_madushanka_
Thanks bro
mindika
Thanks !!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.