Watch Trailer

The X Files [S07 : E15] Sinhala Subtitles | රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ වර්ජිනියා ගුඩ්ලන්ඩ් වල ඉන්න ජේසන් මැක්පෙක් කියන දරුවා ඉතා අපූරු විදිහට ඔහුගේ පිළිකාවෙන් මිදෙනවා. මෙහෙම වෙන්නේ අහසින් ලොකු ආලෝකයක් එල්ල කරගෙන ආපු දෙවදූතයෙක් නිසා කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ස්කලී මේ ළමයාගේ ගෙදරට යනවා මේ ගැන හොයලා බලන්න. එහෙදි ස්කලී දකිනවා එයාගේ බෙල්ලේ තිබ්බා වගේ පොඩි…

෴ අද කොටස ෴

වර්ජිනියා ගුඩ්ලන්ඩ් වල ඉන්න ජේසන් මැක්පෙක් කියන දරුවා ඉතා අපූරු විදිහට ඔහුගේ පිළිකාවෙන් මිදෙනවා. මෙහෙම වෙන්නේ අහසින් ලොකු ආලෝකයක් එල්ල කරගෙන ආපු දෙවදූතයෙක් නිසා කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ස්කලී මේ ළමයාගේ ගෙදරට යනවා මේ ගැන හොයලා බලන්න. එහෙදි ස්කලී දකිනවා එයාගේ බෙල්ලේ තිබ්බා වගේ පොඩි සිදුරක් තියෙනවා ඒ ළමයාගේ බෙල්ලේ. එතකොට මෙයාට සැකයක් ඇතිවෙනවා දුම්බොන මිනිහා ගැන. ඒ දුම්බොන මිනිහත් වෙන කවදාවත් වගේ නැතුව ස්කලීට ඇත්ත කියනවා. ස්කලීගේ සැකය නැති කරන්න මේ කෙනා කියනවා එයත් පිළිකාවක් නිසා මිය යමින් ඉන්නේ කියලා.

ඊට පස්සේ මේ කෙනා තව කිහිප දෙනෙක්ට උදව් කරන්න කියලා ස්කලීගෙන් උදවු ඉල්ලනවා. ඉතින් ස්කලී මේකට එකඟවෙලා එයත් එක්ක යනවා. හැබැයි ස්කලී රහසින් මේ කියන හැමදෙයක්ම පටිගත කරලා මොල්ඩර්ට යවනවා. මේ දුම්බොන මිනිහා කොහොම හරි බොරු කියලා ස්කලීව අරන් යනවා ඒ ගැහැණු කෙනා ඉන්න තැනට. අරන් ගිහින් පෙන්වනවා ඒ ගැහැණු කෙනා ගොඩක් සුවෙන් ඉන්න විදිහ. ඒ වගේම මේ දුම්බොන මිනිහා හමුවක් සූදානම් කරලා තියෙනවා Cobra g කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන කෙනෙක් එක්ක. ඇත්තටම මේ දුම්බොන මිනිහා මොනවද කරන්න හදන්නේ? ඒ ටික දැන ගන්න නම් කතාවේ ඉතිරිය බලන්නම වෙනවා.

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : රොබ් බෝමන්
විකාශය වූ දිනය : 2000 මාර්තු 19
IMDB අගය : 8.3

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලෙගි
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,702 downloadsDownload The.X-Files.S07E15.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,702 downloadsDownload Subtitles20 KB

6 comments

  1. Navanjanaishan

    Thanks a lot !!! Episode okkoma denna

  2. suranuwan

    thanks bro...

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    X Files tv series එකේ සිංහල සබ් දීලා නැති සේරම seasonවලට සබ් දෙන්න බ්‍රෝ :)
    ජය වේවා.!

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Pramukmili

    Thanxx bro............

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P