ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙ…

ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙන් ගැස්ටර් චතුරශ්‍රය ගැන දැනගන්න ලැබුනා මතකනේ. ඉතින් රේචල් මේ හෝඩුවාව ඔස්සේ ගැස්ටර් චතුරශ්‍රයට ගිහින් ෂෝන්ව අරගෙන ගිය මිනිස්සුන්ව ඒ කියන්නෙ ෆ්‍රෑන්ක්ව මුණ ගැහෙනවා. ෆ්‍රෑන්ක් තමන් කරන වැඩේ ගැන රේචල් සහ පැට්‍රික්ට නොකියා කියනවා. ඉතින් මේකෙන් පස්සේ රේචල් දැනගන්නවා මේ සිද්ධිය විශාල දෙයක් බව. ඉතින් ඒ නිසාම පැට්‍රික් සහ රේචල් දෙන්නා හැම දෙයක් ගැනම නැවත හොයාගෙන යනවා. ඔහොම හොයාගෙන යන්න ගිහින් අන්තිමේ රේචල්ව වැඩ තහනමට පවා ලක් කරනවා.
ෂෝන් රේචල්ගෙන් බේරිලා පැනලා යන්න ගිහින් තව කට්ටියකට අහුවුනා මතකයිනේ. ඉතින් එතන ඉන්න ඇල්මා කියලා කාන්තාවක් ෂෝන්ට උදව් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ෂෝන්ටත් වෙන කරන්න දෙයක් නැතිකම නිසාම තීරණය කළා ඇල්මා එක්ක යන්න. කොහොමින් හෝ මේ ඇල්මාට රජයේ සංවිධාන ගැන වගේම CCTV පද්ධතිය ගැනත් ලොකු දැනුමක් තියෙන පාටයි. අන්තිමේ ෂෝන් ඇල්මා එක්ක ගිහිල්ලා බැලින්නම් එතැනදී මුණගැහෙන්නේ හීනෙකින්වත් නොසිතු කෙනෙක්. ඒ තමා චාලි. ඉතින් ඔය අස්සේ පැට්‍රික් තනියම ගිහිල්ලා හොයාගන්නවා ෂෝන් කිව්ව කතාව සත්‍යයක් කියලා. ඒ කියන්නෙ හැනා එදා බස් එකට නැග්ගා කියලා.
ඉතින් ෂෝන්ට අලුතෙන් හම්බවෙච්ච යාළුවො කවුරුද? එයාලා කොහොමද ෂෝන්ට උදව් කරන්නෙ? ඒ වගේම රේචල් මේ සිද්ධියේදී මොන වගේ චරිතයක් කරාවිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙමනම් ඊලග සහ අවසාන කොටසින් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,498 downloadsDownload The-Capture-2019-S01-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
jeewantha
Achi
Thank bokka,අනිත් එකත් අදමු දෙමු...ආදරේයි...
ෆයිට් ලව් සීන් නැති උනත් අමුතු ගැම්මක් කුතුහලකයක් තියේwimukthi001
TNq සහෝ...
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
Dimuthu Nisansala
Thank you.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub ekata ...
suranuwan
thanks......
harris
Thnks bro sub ekata
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!kodagoda
tnx bro jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .. !
Advertisement



පට්ටම කථාවක්. උපසිරැසියට ස්තුතියි.