Watch Trailer

The X-Files [S09 : E07] Sinhala Subtitle | නාඳුනන පුද්ගලයෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හත්වන කතාංගයයි. කතාව පටන් ගන්නේ ජෝන් ඩොගට් නින්දෙන් අවදිවන අවස්ථාවකින්.නින්දෙන් අවදිවන විටම ජෝන් ඩොගට් ඉන්නේ නුහුරු පරිසරයක. ඇඳි වස්ත්‍ර හැරෙන්න ඔහු ළඟ කිසිවක් නැහැ. ඔහුට ඔහුගේ නමවත් මතක නැහැ. ඇත්තෙන්ම ඔහුට කිසිම මතකයක් නැහැ. තමන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න උත්සාහ කරන ඩොගට් වීසා…

මේ නවවෙනි කතා සමයේ හත්වන කතාංගයයි. කතාව පටන් ගන්නේ ජෝන් ඩොගට් නින්දෙන් අවදිවන අවස්ථාවකින්.නින්දෙන් අවදිවන විටම ජෝන් ඩොගට් ඉන්නේ නුහුරු පරිසරයක. ඇඳි වස්ත්‍ර හැරෙන්න ඔහු ළඟ කිසිවක් නැහැ. ඔහුට ඔහුගේ නමවත් මතක නැහැ. ඇත්තෙන්ම ඔහුට කිසිම මතකයක් නැහැ. තමන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න උත්සාහ කරන ඩොගට් වීසා නොමැති වීම නිසා අත් අඩංගුවට පත් වෙනවා. එයින් පස්සෙයි ඔහු දැනගන්නේ තමන් ඉන්නේ මෙක්සිකෝවේ බව. තමන් මෙක්සිකෝවට අවේ ඇයි? ආවේ කොහොමද? කිසි දෙයක් ඔහුට මතක නෑ. සිර මැදිරියේ ඉන්න තවත් මෙක්සිකන් ජාතිකයෙක් ජෝන් ඩොගට්ට හිරෙන් නිදහස් වෙන්න ඇප දීලා උපකාර කරනවා. මේ මිත්‍රයා හොරබඩු ජාවාරම්කාරයෙක්. නමින් ඩොමින්ගෝ. ඔහු ඩොගට්ව සම්බන්ධ කරගන්නවා ඔහුගේ ව්‍යාපාරයට. ඒ අතරතුර පරීක්ෂක රේයස් සහ ස්කලී, FBI එකේ උදව් ඇතිව විමර්ෂණයක ප්‍රශ්න කිරීමකට මෙක්සිකෝවට ගිහින් අතුරුදන් වුණ ජෝන් ඩොගට්ව හොයන්න උත්සාහ කරනවා. ඉතිරිය ඔබට.

මීළඟ කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,034 downloadsDownload The.X.Files_.S09E07.Baiscopelk.com_.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,034 downloadsDownload Subtitles19 KB

8 comments

  1. chandma

    Thans sub ekata. digatama sub dennna

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    thanks

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් The Adventures Of Sherlock Holmes කතා මාලාවේ season 05, 06, 07 ටිකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?
    සීසන් තුනේම episode 15 විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ බ්‍රෝ. දැන් අවුරුදු ගාණක් වෙනවා සබ් දෙන එක නැවතිලා.

  5. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Anonymous

    Thanks friend !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pramukmili

    Thanx bro...............