මේ නවවෙනි කතා සමයේ අටවෙනි කතාංගයයි. දොස්තර ලීසා හොලන්ඩ් සිර දඬුවම් ලබා නිදහස් වුණ පුද්ගලයන් වෙනුවෙන් ආවේග කළමනාකරණ වැඩසටහනක් මෙහයවන්නියක්. වික්ටර් පොට්ස් ඒ වැඩසටහනේ සාමාජිකයෙක්. ඒ වැඩසටහනේ සාකච්ඡාවේදී වික්ටර් කියනවා ජීවත්ව සිටියදී සම්පුර්ණයෙන්ම හම ඉවත් කරපු මිනිසුන් ඉන්න භයානක හීන ඔහුට පෙනෙන බව. අන…

මේ නවවෙනි කතා සමයේ අටවෙනි කතාංගයයි. දොස්තර ලීසා හොලන්ඩ් සිර දඬුවම් ලබා නිදහස් වුණ පුද්ගලයන් වෙනුවෙන් ආවේග කළමනාකරණ වැඩසටහනක් මෙහයවන්නියක්. වික්ටර් පොට්ස් ඒ වැඩසටහනේ සාමාජිකයෙක්. ඒ වැඩසටහනේ සාකච්ඡාවේදී වික්ටර් කියනවා ජීවත්ව සිටියදී සම්පුර්ණයෙන්ම හම ඉවත් කරපු මිනිසුන් ඉන්න භයානක හීන ඔහුට පෙනෙන බව. අනෙක් පිරිස හිතන්නේ ඒ හීන ඔහුගේ ඛේදජනක අතීතය නිසා ඔහු හිතේ මවාගත් දේවල් කියලා. එහෙත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඊට පැය කීපයකට පසුව ඔහුව ඔහු විස්තර කළ අයුරින්ම පණපිටින් සිටියදී හම ගසා ඝාතනය කෙරෙනවා. ඔහු විතරක් නෙවෙයි. ඊට පසුව ඔහුගේ කණ්ඩායමේ සිටි තවත් දෙදෙනෙක්ද ඒ ආකාරයටම ඝාතනය කෙරෙනවා.
මේ සම්බන්ධව පැරණි අපරාධ වාර්තා පරික්ෂා කරන පරීක්ෂක රේයස් සහ පරීක්ෂක ස්කලී සොයාගන්නවා, ඉතිහාසයේ වරින් වර මේ අකාරයටම ඝාතන මාලා සිද්ධ වෙලා තියන බව.ඝාතන සියල්ලම එක හා සමානයි. ඒත් ඝාතකයා හඳුනාගෙන නැහැ. සෑම අවස්ථාවකම ඝාතනය වෙලා තියෙන්නේ සිරදඬුවම් ලබා ඉන් නිදහස් වුණ පුද්ගලයන්. අනිත් කාරණය තමයි පරීක්ෂක මොනිකා රේයස් පවා ඝාතනය වුණ පුද්ගලයන් වගේම පණපිටින් හම ගැසූ මිනිසුන් සිහිනෙන් දකිනවා. ඇය කියන්නේ ඇයත් යම් විදියකින් ඝාතනය වුවන්ට සම්බන්ධ බවයි.කුතුහලයෙන් බලන්න පුළුවන් රසවත් කතාවක්. ඉතිරිය ඔබට. මීළඟ කොටසින් හමුවෙමු.
දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
1,852 downloadsDownload The.X.Files_.S09E08.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
7 comments
sachintha
Chandima Herath
series 8 eke 8 weni episode ekath sub eka dunna neda. thanks yalu. itiri tikath sub dennna
Anonymous
Thanks, friend
Anonymous
Thanks
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
හැකිනම් The Adventures of sherlock Holmes (1984 - 1994) සීරියස් එකේ අවුරුදු ගණනක් පුරාවට උපසිරැසි නොදී තිබුණ season 5, 6, 7 යන ටිකට උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි. Episodes 15 ක් විතරයි ඔක්කොම තියෙන්නේ සීසන් තුනේම. Please...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanx bro..............
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි