මේ නවවෙනි කතා සමයේ නවවන කතාංගයයි. ඉක්මනින් කතාව කියන්නම්. කතාව පටන් ගන්නේ කැනඩා-ඇමරිකා දේශසීමාව නීති විරෝධීව තරණය කරන්නට යන යතුරුපැදි කරුවෙක් පොලිස් ලුහු බැඳීමකදී අනතුරට ලක්වීමෙන්. පසුවදා පරීක්ෂක ඩැනා ස්කලීව FBI ජේෂ්ට නිලධාරින් විසින් ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා එම යතුරුපැදි කරුවා රැගෙන ගිය අභිරහස් ස…

මේ නවවෙනි කතා සමයේ නවවන කතාංගයයි. ඉක්මනින් කතාව කියන්නම්. කතාව පටන් ගන්නේ කැනඩා-ඇමරිකා දේශසීමාව නීති විරෝධීව තරණය කරන්නට යන යතුරුපැදි කරුවෙක් පොලිස් ලුහු බැඳීමකදී අනතුරට ලක්වීමෙන්. පසුවදා පරීක්ෂක ඩැනා ස්කලීව FBI ජේෂ්ට නිලධාරින් විසින් ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා එම යතුරුපැදි කරුවා රැගෙන ගිය අභිරහස් සලකුණු සහිත ලියවිලි වගයක් සම්බන්ධයෙන්. ස්කලී හඳුනාගත් විදියට ඒ ලියවිලිවල අඩංගු වෙන්නේ ඇය වසර කීපයකට පෙර අප්‍රිකා වෙරළෙන් හමුවුණු හඳුනානොගත් අභ්‍යවකාශ යානයක පිටත පෘෂ්ටයෙන් ලබාගත් සලකුණුමයි. ඒත් වැඩිදුරට පරික්ෂා කරන පරීක්ෂක රේයස් සොයාගන්නවා ඒවා මුළුමනින්ම එක සමාන නොවන බව. එසේ නම් තවත් යානයක් හමුවිය යුතුමයි. මේවා රැගෙන යමින් සිටි පුද්ගලයා අතිශය රහසිගත මෙහෙයුමකට යොදවපු FBI නියෝජිත රොබට් කෝමර් නැමැත්තා බව හඳුනාගනු ලබනවා. එහෙත් ඔහුගේ මළසිරුර හොයාගන්න ලැබෙන්නේ නැහැ.
ඉතිරිය ඔබට. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
1,864 downloadsDownload The.X.Files_.S09E09.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
7 comments
sachintha
Anonymous
thanks sahoo...
Anonymous
thanks
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් The Adventures Of Sherlock Holmes (1984-1994) කතා මාලාවේ ඉතිරි ටිකත් සම්පූර්ණ කරලා දෙනවද.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanx bro...................
Gihan
Thanks for subtitles.....Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි