මේ දහවන කතාංගය. වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම වුණොත් ඔක්කොම කියන්න වෙනවා. නියෝජිත රොබට් කෝමර් ගැන මතක ඇතිනේ ඔයාලට. කෝමර් සහ පරීක්ෂක ඩොගට් දෙන්නාම රෝහලේ ප්‍රතිකාර ලබනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක ෆෝමර්ගේ ප්‍රධානත්වයෙන් FBI කණ්ඩායමක් උත්සාහ කරනවා ස්කලිගේ දරුවාව හොයාගන්න. ඒත් ස්කලී වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ F…

මේ දහවන කතාංගය. වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම වුණොත් ඔක්කොම කියන්න වෙනවා. නියෝජිත රොබට් කෝමර් ගැන මතක ඇතිනේ ඔයාලට. කෝමර් සහ පරීක්ෂක ඩොගට් දෙන්නාම රෝහලේ ප්‍රතිකාර ලබනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක ෆෝමර්ගේ ප්‍රධානත්වයෙන් FBI කණ්ඩායමක් උත්සාහ කරනවා ස්කලිගේ දරුවාව හොයාගන්න. ඒත් ස්කලී වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ FBI එකේ ක්‍රියාකලාපය ගැන. ඒ නිසා එයාලා ලැන්ග්ලි සහ එයාගේ යාලුවෝ දෙන්නාව එකතු කරගෙන තනිවම විලියම්ව සොයන්න උත්සාහ කරනවා. ලැන්ග්ලි ඇතුළු පිරිස විලියම්ව පැහැරගත් කාන්තාව හඳුනාගත් බව FBI එකට දන්වන්නේ නැහැනේ. පරීක්ෂක රේයස් දෙපිරිසටම සහයෝගය දෙන්න උත්සාහ කරනවා. අර UFO කල්ලිය තමන්ගේ වැඩ කටයුතු කඩිනමින් කරගෙන යනවා. ස්කලීට කොච්චර පැහැදිලි කරන්න උත්සාහ කළත් ඇය කැමති වෙන්නේ නැහැ FBI එක එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. මොනිකා වැඩිය නැඹුරු වෙන්නේ ස්කලීගේ පැත්තට.
මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
2,140 downloadsDownload The.X.Files_.S09E10.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
7 comments
Shamal manojan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
Thanks friend !!!
Madushanka
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For Subtitles.....Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් The Adventures of Sherlock Holmes (1983 - 1994) කතාමාලාවේ ඉතිරි ටිකටත් සබ් දෙන්න පුලුවන්ද.