කලින් කොටස බලපු අය දන්නව ඇති දැන් හැනා සහ ක්ලාරා පත්වෙලා ඉන්න තත්වය. දෙන්නව හොයාගන්න Utrax එකෙන් ඩ්‍රෝන් පවා කැලේට එව්වා මතක ඇති. ඒවගේම Utrax එකෙන් බේරිලා ආපු ආධුනිකයින් තිස් දෙනෙක්ව අලුත් තැනකට ගෙනිච්චා දෙණිබිම වශයෙන් හඳුන්වන. එතනදී එයාලට අලුත් අනන්‍යතා ලබාදීලා ආයෙත් පරන ක්‍රමයටම පුහුනුවීම් ඇරඹුවා…

කලින් කොටස බලපු අය දන්නව ඇති දැන් හැනා සහ ක්ලාරා පත්වෙලා ඉන්න තත්වය. දෙන්නව හොයාගන්න Utrax එකෙන් ඩ්‍රෝන් පවා කැලේට එව්වා මතක ඇති. ඒවගේම Utrax එකෙන් බේරිලා ආපු ආධුනිකයින් තිස් දෙනෙක්ව අලුත් තැනකට ගෙනිච්චා දෙණිබිම වශයෙන් හඳුන්වන. එතනදී එයාලට අලුත් අනන්‍යතා ලබාදීලා ආයෙත් පරන ක්‍රමයටම පුහුනුවීම් ඇරඹුවා.
ඒ අතරේ ක්ලාරා තමන්ගෙ අම්මව හොයාගන්න සෑහෙන උත්සහයක් ගන්නවා. ඒ උත්සහය නිසාම එයාව රැවටීමට සහ කරදරයට පත්වෙලා ආයෙත් Utrax එකෙන් අල්ලගෙන ගිය විදිහ ඔයාල දකින්න ඇති. ලැබුනු තොරතුරු මත හැනාව අල්ලගෙන යන්න ආපු කණ්ඩායමට ප්‍රතිප්‍රහාර එල්ලකිරීම් මගින් හැනා ආයෙත් නිවෙසක් තුල කොටුවෙලා මරණයට පත්වුනයි කියල Utrax එකෙන් විශ්වාස කරනවා. නමුත් අන්තිමේදී අලු ගසල නැගිටල ආපු හැටි මතකයිනේ..
එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,001 downloadsDownload Hanna-2019-S02-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
sachintha
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...KG
Sub ekata Thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි