
සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ.
ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First Triumvirate විදියට හඳුන්වන) රෝම සමූහාණ්ඩුවේ නායකයන් විදියට පත්වුණේ Gaius Julius Caesar, Gnaeus Pompeius Magnus (Pompey the Great) සහ Marcus Licinius Crassus තුන් දෙනයි. ඔයිනුත් මාකස්ගේ මරණයෙන් පස්සෙ පොම්පෙයි මැග්නස් රෝමයේ ඉඳන් පාලනයත්, සීසර් විසින් යුද ආක්‍රමණත් මෙහෙයවනු ලබනවා. ඔන්න ඔය කාලෙ පදනම් කරගෙන තමා මේ කතා මාලාව ගෙවෙන්නේ. ඉතාලිය හැර එයට උතුරින් දකුණු ගෝල් දේශයේ සිට ඉලිරිකුම් දක්වා ( වර්තමාන ඇල්බේනියාව, මොන්ටිනෝග්‍රෝ, බොස්නියා හා හෙර්ස්ගොවීනා හා ක්‍රොයේෂියාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලකයා විදියට පත්වීම්ලබා උන්න සීසර්ට ධූර කාලය නිමාවෙද්දි සෑහෙන ජනප්‍රියත්වයත් ලබා තිබ්බ අයෙක්. මේ හින්දම සෙනට් සභාව නියෝග කරනවා හමුදාව විසුරුවා හැර ආපහු රෝමෙට එන්න කියලා. හමුදාව අරගෙන එන්න එපා කියලම කිව්වත් ඔහු 13වෙනි බල ඇණියත් අරගෙන එවකට උතුරු ඉතාලී දේශ සීමාව වුණ රුබිකොන් ගඟ තරණය කරනවා ක්‍රි. පූ. 49 දී. ඒක සෙනට් සභාව සලකන්නේ ද්‍රෝහීවීමක් හා රෝමයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් විදියටයි. කොටින්ම crossing the Rubicon කියන්නෙ නැවත හැරීමක් නැති ක්‍රියාවක් කළා කියන වාග් ව්‍යවහාරයක්.
හොඳයි ඒ තරණය කරපු තැන ඉඳන් ඉදිරියට දැන් බලමු. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
8,200 downloadsDownload 201805292251Rome.S01E03.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
Thilina Chamara
chaminda_max
thanks so much sub ekata oya godak mahansi wela oyage kalaya kapa karagana karana me wadeta so thanks mama asawen balana kathawak
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSuranjan
Thank you bro........jayawewa.......!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උදයංග සම්පත් හතරසිංහ
Thank you so much bro
ISM
ela
AGCHarshana
අයියේ ලිපියත් ඕනේ.... ප්ලීස්....
Subhash13
Top
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...
සබ් එක දෙනකම් බලන් හිටියේ....dishan1800
thanks
Sajith Kumara
thanks bro.. ithuru tikath ikmanata demu..
Udara Damith Dissanayaka
සිංහ..............ල උප.....................................සිරැසි. ..........................ස්තූ.......................................තියි................................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan Fernando
නියමයි….සබ් එකට තැන්ක්ස්… asawen balanna gatta... sub natiwa epi 8k ma balala iwarai... puluwan ikmanta sub denna sahoooo.... time tiynawanam wisthara lipiyath danna.... jaya wewa !!!!
Bandaramudiyansi
ඔක්කම එනකල් ඉවසන්න වෙනව ස්තුතියි සහෝදරය .... මෙක නම් මිස් කරන්න එපා ඔක්කම ටික ඔනේ ඔන්න ❤
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
Bandaramudiyansi
මන් දන් නැ ෆිල්ම් රසිකයෙක් විදිහට ඔයාලගෙ සබ් අරම් ෆිල්ම් එකත් අරම් ගොඩක් අසාවෙන් බලන්නෙ... ❤ ඔයාලට ගොඩක් ස්තුතියි මෙ වැඩේට නම්.
{ මගේ විශේෂ ඉල්ලිමක් තියෙනව මේ වෙව් අඩවියේ ප්‍රදානම ඇඩ්මින්කෙනෙක් වෙන ඔබ වෙත. මන් හිතනව මගේ පනිවිඩය ඔයා දකියි කියල රොයිලි ප්‍රනාන්දු සහෝ. Avatar (2009) ඔයාම බලන්න එකට ගිහින් කමෙන්ට් ටික... please පුලුවන් නම් එක බ්ලුරේ වලට සබ් එක අප්ඩේට් කරල දෙන්න. එ චිත්‍රපට මම ටොරෙන්ට් එකක් අරම් බලන්න අසාවෙන් ඉන්නෙ. එත් yts වගේ ප්‍රින්ට් වලට එක සබ් එක ගැලපෙන් නැ. අපිට එක ,[] කී වලින් හදාගන්නත් බැ. මන් හිතනව ඔයා එ අසාව ඉශ්ට කරල දෙයි කියල . ස්තුතියි .Bandaramudiyansi
මන් දන් නැ ෆිල්ම් රසිකයෙක් විදිහට ඔයාලගෙ සබ් අරම් ෆිල්ම් එකත් අරම් ගොඩක් අසාවෙන් බලන්නෙ… ❤ ඔයාලට ගොඩක් ස්තුතියි මෙ වැඩේට නම්.
{ මගේ විශේෂ ඉල්ලිමක් තියෙනව මේ වෙව් අඩවියේ ප්‍රදානම ඇඩ්මින්කෙනෙක් වෙන ඔබ වෙත. මන් හිතනව මගේ පනිවිඩය ඔයා දකියි කියල රොයිලි ප්‍රනාන්දු සහෝ. Avatar (2009) ඔයාම බලන්න එකට ගිහින් කමෙන්ට් ටික… please පුලුවන් නම් එක බ්ලුරේ වලට සබ් එක අප්ඩේට් කරල දෙන්න. එ චිත්‍රපට මම ටොරෙන්ට් එකක් අරම් බලන්න අසාවෙන් ඉන්නෙ. එත් yts වගේ ප්‍රින්ට් වලට එක සබ් එක ගැලපෙන් නැ. අපිට එක ,[] කී වලින් හදාගන්නත් බැ. මන් හිතනව ඔයා එ අසාව ඉශ්ට කරල දෙයි කියල . ස්තුතියි .Sk
අය්යා ඉලග එකත් ඉක්මනට දෙන්නකෝ
Sk
ස්තුතිය
ඔබටharshahjk
බොහෝම ස්තූතියි රොයිලි සබ අරගත්තා ජයවේවා
sandaruwan
thenx රොයිලි ප්‍රනාන්දු sahoo eka epiyak balala inna hitenne eth saba enakan iwasan innawa thenx ayeth
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!DUDARA
the emperor's new groove PLEASE
heseshan
thanks ...
heseshan
good
Kavinka Prashad
බොහොම ස්තුතියි රොයිලි අයියේ...
dinuka1217
අයියේ GOT වලට පස්සේ බලපු සුපිරිම කතාවක් මේක නවත්තන්න නම් එපා ඉක්මනට දිගටම උපසිරස දෙන්න ගොඩක් ස්තූතියි.
sasanwalasa
Nawaththanna epa aiye okkoma digatama dennako. jaya wewa
casio
මචන්..උපරැසිවලට බොහෝම ස්තුති..දිගටම සබ් කරමු..
මේ සීරිස් එකත් ඉක්මනට දෙමු..ජය වේවා !!panagama
ඉතිරි ටිකත් ඕනී. ස්තූතියි. බුදු සරණයි
Viraj
sub ekata thanks aiye.. lipi ehemath one... jaya wewa!!
hasiya
maru series eka bro. thanks sub ekata. jaya!
vikum disanayaka
4 episod eken passe sub kooo ?
aaronramsey
ko mchn ituru epi wla sub
Stranger
thanks
Buddi
Thanks............
KUSAL LIYANAGE
කතාව සුපිරි,සබ් එකට ගොඩක් ස්තුති ,ජය වේවා
BTC
Thanks bro..
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement


Thank you for the sub