Watch Trailer

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මත…

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති නෙ..එහෙනං පොඩ්ඩක් මතක් කරගමු..

කලින් එපියෙදි ඔයාලට මතක ඇති නියෝජිත ඕ රෙයිලි රික්ව මුණ ගැහෙන්න ICU එකට යනව .. මුණ ගැහිල කරන කතාබහෙන් පස්සෙ ඕ රෙයිලිට තේරුම් යනව රික් ටැන්ඩිව දූෂණය කරන්න උත්සහ කරල තියනවයි කියල.. කොහොම වුණත් ටැන්ඩි රික්ට පිහියෙන් ඇනපු කොටසත් එයා මෙතනදි තේරුම් ගන්නව..මේ අතර වාරයේ අනතුරෙන් සුව වුණ ටැන්ඩි ආපහු ගෙදර එනව..ඒ කියන්නෙ මෙලීසා සහ ග්‍රෙග් ගාවට එනව…ඕ රෙයිලිත් ටැන්ඩිව හොයාගෙන ගෙදරට එන්නෙ මේ වෙලාවෙ තමා..ඒත් එයාල ඕ රෙයිලිට ටැන්ඩි ගෙදර ඉන්න වගක් කියන්නෑ..එයාල එයාව ආරක්ෂා කරනව..ග්‍රෙග් නීතිඥ පට්ටම ඇදල අරං ඕරෙයිලි ආපහු හරවල යවපු විදිහ ඔයාලට මතක ඇතිනෙ..ඕ රෙයිලි ගියාට පස්සෙ මෙලීසා ටැන්ඩිව හොයල ගේ ඇතුලෙ විපරම් කරනව..ඒත් ඒ වෙනකොටත් එයා ජනේලෙන් පැනල ගිහිං..ඉතිං මේ විදිහට ගෙරින් හිමීට මාරුවෙලා ගියපු ටැන්ඩි කෙලින්ම බස් එකකට නගිනව..මෙයාට බස් එකේම නින්ද යනව..මේ අතරවාරයේ කතාවෙ අනික් පැත්තෙන් ටයිරන් එයාගෙ යාළුව එවීටා මාර්ගයෙන් ක්ලැරිසේ කියල හූඩූ මන්තර ගුරුකම් දන්න ගෑණු කෙනෙක්ව මුණගැහෙන්න යනව..මේ ගෑණු කෙනා ටයිරන්ට කියනව විශේෂ නෑමක් කරන්නයි කියල..නෑමක් කීවට මේක නිකංම නෑමක් නෙවේ..මේකෙන් වෙන්නෙ ආත්මය පිරිසිදු කිරීමක් වගේ දෙයක් .. ඉතිං මේ ගෑණු කෙනා මේක කරන්න අවශ්‍ය සියළුම අඩුම කුඩුම වල ලැයිස්තුව ටයිරන්ට දෙනව..ටයිරනුත් ඔය කීව ඔක්කොමත් අරගෙන ගෑණු කෙන කීව විදිහට මේක කරනව..නෑම අතර වාරයේදි ටයිරන්ට වගේම බස් එකේ නිදාගෙන ඉන්න ටැන්ඩිට විකාර දර්ශන වගයක් පේන්න ගන්නව..ටැන්ඩිට පේනව ටයිරෝන් ගැන විකාර දර්ශනයක් අනික් අතින් ටයිරන්ට පේනව ටැන්ඩිට ගැන විකාර දර්ශනයක්..කොහොම වුණත් දෙන්නටම ආපහු නැගිට්ටම තේරෙනව දෙන්නට දෙන්න අවශ්‍ය කරන බව..මේ දෙන්න අතර කුමක් හෝ සම්බන්ධයක් තියන බව..ඒවගේම ටැන්ඩි නියෝජිත ඕරයිලිව හොර රහසේම මුණ ගැහිල එයාට සිද්ධ වෙච්ච දේ කියනව..ඒවාගෙම කතාව අවසානයේ පෙන්නුව ටයිරෝන් ටැන්ඩිව එකිනෙකාට මුණගැහෙන සිදුවීමක්..ඔන්න ඔහොමයි කලින් එපිය ගෙවී ගියේ..

අද එපියෙ පොඩි විශේෂත්වයකුත් තියනව..මොකද ටයිරන් ටැන්ඩි දෙන්න එකිනෙකාව හරියටම මුණගැහිල කතා කරන්නෙ අද,,ඉතිං අද කතාවෙ වැඩි හරියක්ම ගෙවෙන්නෙ මේ දෙන්න අතර වෙන කතා බහෙන් කීවොත් නිවැරදියි…ඒවගේම තවත් එක විශේෂ දෙයක් වෙනව අද එපියෙ..මං ඒ ගැන කියන්න යන්නෑ ඔයාලම අරගෙන අරගෙන බලන්න..මං ගියා ජය වේවා..!!….

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

33 comments

  1. ThusharaIndunilRathnayaka

    sub ekata thanks....!

  2. තරිඳු ගමගේ

    ජය සහෝ.. !!!

  3. tharidu sagara

    thankx pakku unata kamak na dunnane math eth beluwa moko parakku kiyala?

  4. Lakshan

    Thanks Bro.

  5. awsanjaya

    සබට බොහොම ස්තුතියි සහෝ....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    සෙට් වෙලා Luke Cage Season 2 එකටත් ඉක්මනට සබ් දෙන්න බලන්න..

  9. Mendis

    බොහෝම ස්තූතී සහෝ සබ් එකට... ඔබට ජය...

  10. Chameen Vimukthi Hendahewa

    Thanks bro. Sub eka enakan hitiye

  11. suranuwan

    thanks....

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Kaushan Rasanga

    Tnx bro ❤️

  14. Ayesh Prashan

    Thank You

  15. naughty

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  16. Jana

    Thanks bro <3

  17. Stranger

    thanks

  18. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

  19. Dimuthu Kulathunga

    Anith Episode ekath Awilla Ane ekath Dennako.
    Lassanai Series eka
    Thanks Sub ekata

  20. toonmo

    thx bro,

  21. priyan99

    thanks saho sub ekata

  22. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. thuglife

    බලාගෙනම ඉදියේ ඉස්තූතියි සහෝදරයා......love u

  25. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..........

  26. Shammi

    ස්තුතියි සහෝ මහන්සියට..

  27. Dulan Randika

    5 sub eka ikmanata denawada bn .

    Ubalata puluwannam sub denna parakkuwena hetuwa kalin sub eke hari mansale hari lipiyak demmanam kawruth baninne ne ethakota hethuwa danna hinda iwasan balan innawane.

  28. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි අචින්තය.. පරක්කු වුණාට කොල්ල වැඩේ කරන බව අපි දැනගෙන හිටිය..

  29. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  31. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  32. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.