Watch Trailer

Timeless [S02 : E02] Sinhala Subtitles | NASCAR රේස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්, ඔයාල හැමෝටම. ඔන්න කියපු විදියටම දෙවනි කොටස.. අරගෙන ආව.. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ලුසීව බේරගත්ත විදිය. ඒවගේම තවත් ගොඩාක් දේවල් පසුගිය කතාවේ සිද්ද වුනා. අද කතාව තනිකරම කියවෙන්නේ රේසින් වල සම්බන්ද දේවල්. ඒ වගේම මුලින්ම ඒ දේවල් ආරම්බ වුන විදිය ඒ හැම දෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්. අද කතාවේ…

ආයුබෝවන්, ඔයාල හැමෝටම. ඔන්න කියපු විදියටම දෙවනි කොටස.. අරගෙන ආව.. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ලුසීව බේරගත්ත විදිය. ඒවගේම තවත් ගොඩාක් දේවල් පසුගිය කතාවේ සිද්ද වුනා. අද කතාව තනිකරම කියවෙන්නේ රේසින් වල සම්බන්ද දේවල්. ඒ වගේම මුලින්ම ඒ දේවල් ආරම්බ වුන විදිය ඒ හැම දෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්.

අද කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ රයන් මිලර්සන්.. ඔහු විශිශ්ට රියෙදුරෙක් විදියට නම් දරන කෙනෙක්. නමුත් අද කතාවට අනුව ඔහුගේ කාරෙකේ බෝම්බයක් තියෙනවා. ඒකෙන් ඔහුට හානියක් වෙයිද? ඒ විතරක්ම නෙමේ, ඔයාල අද දකිවී රිට්න්හවුස් එක හැම දශකයකම එයාලගේ නියෝජිතයොන්ව ඇතුල් කරල ඉතිහාසය වෙනස් කරන්න ගන්න උත්සාහය. එතකොට අද කතාවේ නියෝජිතයව හොයාගන්න වෙයට් ඇතුලු පිරිසට පුලුවන් වෙයිද? කවුද ඒ නියෝජිතයා? ඒ විතරක් නෙමේ, ගාසියා ෆ්ලින්ගේ සම්බන්ද වීම. ඔහු මොනවිදියේ බලෑමක් කතාවට එල්ල කරයිද? මේ හැමදෙයක්ම අද ඔයාලට බලාගන්න පුලුවන්.

එහෙනම් ඊලග කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජය..

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,988 downloadsDownload Timeless-S02-E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

1,988 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු.. ;)
    ජය වේවා.!

  2. amil077

    තැන්ක්ස් මචං සබ් එකට..
    පුළුවන්නම් American Genius & Hunting Hitler සබ් එක දෙන්න

    1. Kanchana

      Thanx saho

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. ChamalKanishka

    Thnx sub ekata..jaya wewa.
    Puluwan nm van helsing ithiri ep walata sub denna

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම අරන් එමු...

  6. Ayesh Prashan

    Thank You

  7. Thilina Jayarathna

    eloo

  8. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  9. ravidu ishan

    Tnx mchn sub ekata ..jaya wewa!!!

  10. Gayan_madushanka_

    Thanks bro

  11. mindika

    Thanks !!!!!!!!!!!!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. chinthaka.max4

    thankx machan