Watch Trailer

Tom Clancy’s Jack Ryan [S02 : E05] Sinhala Subtitles | බැඳීම් අතීශය අන්ත්‍රාදායකයි. [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟල…

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු.

පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟලනවා. වෙනිසියුලාවෙන් එංගලන්තෙට එවන රයන් පස්සෙ, මැක්ස් පන්නනවා.ජිම් ග්‍රියරුත් ග්ලෝරියාගෙ ඉතිහාසයට බැහැල හිස් තැන් පුරෝගන්නවා. ඒ වගේම 4 කොටසෙ වැඩි හරියක් වෙන් වෙන්නෙ රයන්ගෙයි මැක්ස්ගෙයි හොරා පොලිස් සෙල්ලමට. කොහොමහරි අන්තිමේදී රූපට්ව මරා දාන්නත්, ජැක්ගෙන් අනූ නමයෙන් බේරිලා පැනගන්නත්, ඒ වගේම ජැක් රයන්ට හැරී උදව් කරන බවත් මැක්ස් දැනගන්නවා.

අද එතැන් සිට….. බලන්නකෝ එහෙනම්. ජයම වේවා!!෴෴

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,217 downloadsDownload JR.2E511419324.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,217 downloadsDownload Subtitles81 KB

18 comments

  1. Bobby

    Thank very much Roy

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hemal

    After long time... Thank You

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata .

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. Ayesh Prashan

    Thank You

  7. subodha

    Thanks

  8. kodagoda

    tnx sahoo ikmnta denawata jayawewa

  9. dush135

    ela

  10. suranuwan

    thanks bro..

  11. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  12. Kapila4499

    thanks

  13. suchroxx

    Thanks Bro

  14. චානක ඉඳුනිල්

    සුපිරි!

  15. Sajithlakshan

    thanks ......................

  16. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  17. sahangayantha

    thanks a lot sub ekata

  18. Udara Damith

    elaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.