Watch Trailer

Tom Clancy’s Jack Ryan [S02 : E06] Sinhala Subtitles | කරාකස් අර්බුදය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්. මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න එ…

ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්.

මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න එපා කියලා යැව්ව බව. හැබැයි ඉතිං මිනිහා ඒවා කනකට නොගෙන මේ එන්නෙ මොනිකා හෙරේරා කියලා ගැහැනු කෙනෙක් ගැන හොයාගෙන. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මොකද හෙරේරා පේන විදියට ටිකක් හම්බවෙන්න අමාරු කෙනෙක් වගේ.

ඒ වගේම තමයි ඔය අතරෙ මහ කැලේ වෙනම මෙහෙයුමක් සිද්දවෙනවා, හැබැයි එතනදිත් නොහිතපු විදිහට ප්‍රහාර එල්ලවෙන්න ගන්නවා, ඒ වගේම තමා ඇමරිකානු තානාපති කාර්යාලයද මෙයාලට කරාකස් වලින් අහක් කරන් යන්න සිද්දවෙනවා. මේ දේවල් සිද්දවෙන පිළිවෙල ඒ වගේම ජැක්ගෙ ඊලග උපාය මොකක්ද ඊලගට මොකද වෙන්නෙ වගේම තවත් ගොඩක් දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. මේ තමා මට කියන්න පුළුවන් උපරිමේ ඉතුරු ටික ඔයාලාම බලලා දැනගන්නකො එහෙනම්. ආයෙත් උපසිරැසියකින් හම්බෙමු, ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,454 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S02-E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

9,454 downloadsDownload Subtitles17 KB

22 comments

  1. Bobby

    Thank you very much LAhiru

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo

  3. Suranjan

    tnx bro

  4. Cavil

    Thanks Saho

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. TRN

    එලම..

  7. harris

    Thnks bro sub ekata

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  9. dush135

    ela

  10. subodha

    Thanks

  11. Ayesh Prashan

    Thank You

  12. kushan_iroshana

    Thanx

  13. suranuwan

    thanks

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  15. Kapila4499

    thanks

  16. sahancharuka

    thank you

  17. MAALnath

    Thanks ................good luck ......................

  18. suchroxx

    Thanks Bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Sajithlakshan

    thanks ..................

  21. sahangayantha

    thanks a lot sub ekata

  22. Udara Damith

    elwss