Watch Trailer

Timeless [S02 : E06] Sinhala Subtitles | රොක් සංගීතයෙ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමය…

ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමයි රොක් ඇන්ඩ් රෝල් වල පියා විදියට හදුන්වන්නේ. ඉතින් ඇත්තටම ඔහු ඒ ගමන ආපු විදිය ගැන හුගාක් කතාවෙනවා. මට මතක විදියට Supernatural ටීවී සීරිස් එකේ මේ ගැනම කියවෙනව මන් දැක්කා. හේතුව ඔහු යක්ෂයා සමග ගිවිසුම් ගහපු කෙනෙක් විදියට හදුන්වන නිසා. ඉතින් මේ කොටසෙත් ඒ ගැන කතාවෙනවා. ඉතින් රිට්න්හවුස් එක පුදුම මහන්සියක් ගන්නවා එ වැඩේ නවත්තල දාන්න. බලමු කට්ටිය ඒකට් මුහුණ දෙන්නේ කොහොමද කියල.

ඒ විතරක්ම නෙමේ. ඔයාලට මතක ඇති. කලින් කොටසේදී ක්‍රිස්ටෝෆර්ව පැහැරගෙන ගියපු සිද්දිය. අද නියෝජිත ක්‍රිස්ටෝෆර් ඒකට දෙන ප්‍රති උත්තරය අද බලාගන්න පුලුවන්. ඒවගේම ජියාට වෙච්ච දේ ඔයාල හැමෝටම මතක ඇති. එහෙනම් කතාව රසවිදින්න. හබැයි ලුසී අක්ක පව් බන් මොනවා වුනත්. ඊලග කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,065 downloadsDownload Timeless-S02-E06.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,065 downloadsDownload Subtitles31 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. Gayan_madushanka_

    Thanks bro

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  5. Ayesh Prashan

    Thank You

  6. ravidu ishan

    Digatama karagena yamu saho.. jaya wewa !!

  7. Udara Damith Dissanayaka

    elaaaa

  8. mindika

    Thanks !!!!!!!!!!!!!!

  9. ප්‍රශාත් මදුෂංක

    Thanks !

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.