ඉස්සෙල්ලම කියල ඉන්නම් මම නෙවෙයි කලින් මේකේ උපසිරැසි කලේ. කොහොම උනත් 14 කොටසේ තමයි මේ ගෙනාවෙ. කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ පරන යාලුවෙක්ව හම්බවෙනව නේ ලීඩ්ස් කියන කෙනා. මෙයාලව මරන්නත් උත්සාහ කලානෙ. මේ කොටසෙදී එයාලට තවත් රාක්ෂයෙක් මුන ගැහෙනවා. මේකනම් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි. කොහොම හරි කලින් කොටසෙදි මත…

ඉස්සෙල්ලම කියල ඉන්නම් මම නෙවෙයි කලින් මේකේ උපසිරැසි කලේ. කොහොම උනත් 14 කොටසේ තමයි මේ ගෙනාවෙ.

කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ පරන යාලුවෙක්ව හම්බවෙනව නේ ලීඩ්ස් කියන කෙනා. මෙයාලව මරන්නත් උත්සාහ කලානෙ. මේ කොටසෙදී එයාලට තවත් රාක්ෂයෙක් මුන ගැහෙනවා. මේකනම් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි. කොහොම හරි කලින් කොටසෙදි මතුවුණ සංඛේතයේ තේරුමත් මේ කොටසෙදි එයාල හොයාගන්න උත්සාහ කරනව. ඒවගේම පැංඩෝරගෙ නැවත නැගී සිටිමට උත්සාහයකුත් බලාගන්න පුළුවන්.

කොහොම හරි කට්ටිය බලලම හොද නරකත් කියාගෙන යන්න. මොකද මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,634 downloadsDownload Sleepy-Hollow-S03-E14.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,634 downloadsDownload Subtitles32 KB

25 comments

  1. Dushan Tharuka

    Thanks bro... godak kal balan hitiya sub aka denakan. Niyamai..Jaya wewa !!!

  2. Dasun20

    Thank you sooo much bro ,sub nati nisa meka balana eka nawattuwa digatama sub denna

  3. maxek500

    thanks bro mekata sub aka denawata...

  4. rihanakash521

    ela bn thnz sub ekata jyawewa

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු...

  6. Radeon

    sub eka nathi nisa ekalema sub nathuwa baluwa,awlk nehe mekata sub denna gatta eka watinawa samahara aya me series ekata kamathi nehe man dannehe e ai kiyala kohoma hari matanm patta series ekak,sub ekata tnx bro ohoma yan ikmaninma 50 gahamu

  7. pulasthima

    තැන්කූ සබ් එකට bro..
    අනේ මගදි සබ් එක දෙන එක නවත්තන්නනං එපා,දිගටම දෙන්න බ්‍රෝ...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  9. Dewadithya

    Thanks for Sub!

  10. Thilina Jayarathna

    ubanm deiyek neme devalayak thq

  11. harshahjk

    මේ කතාවේ සබ් දෙන එක නැවතිලා සෑහෙන කාලයක් වෙනවානේ. දැන් නම් කිසිම දෙයක් මතක නෑ. නමුත් සබලබා දීම ගැන සතුටුයි. සබ අරගත්තා. ජයවේවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Thilina Jayarathna

      ayye ane bageta dila tyna tv series valta sub denna kiynko plz .

  13. sahan malinga

    thanks bokka

  14. gimhan sadruwan

    macho puuluwannam fear the wolking dead season 3 season 4 sub tika dala diyanko plz....bro

  15. Thilina Jayarathna

    machan pulvnm podi illimak krnne ocan girl ektath dipan season 2 ekta godak kiva denna kiyla manma kiva kauruth ganan gatte na plz pulvnm dipan .

  16. Vihanga sathsara

    ade as dekata kandulu awa sathuta wadi kamatama... yako sleepy hollow sub denawa kiyala dakkama apahu....
    thanksss machan... digatama diyan... budu saranai

  17. dx12

    Thanks saho
    Kiynna wachana na saho
    Godk pin saho
    Saho pluwanm me wage maga nathara una tv show walta sub denna.eka loku deyak saho.
    Good luck
    Jaya wewa..........!

  18. devinday

    Thx Sahodaraya.....

  19. Maduka

    tnx sub ekata
    me series eke sub digatama denna

  20. suren123

    ane plz mcn digatama deepan gdk pin supiri thnkz ela bokka patta digatama karanna shakthiya dirya lebewa!

  21. Chathurakeminda

    Machan meke ithuru tikath dapanko

  22. akila1993

    thnx bro...maxxa kollek machan uba..digatma demu..

  23. Asitha.pramoth

    Thanx bokka

  24. Lahiru Kekulandara

    sub ekata thanks saho
    digatama sub eka denna

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.