පසුගිය කොටසින් දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන…

පසුගිය කොටසින්
දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් එකක් හොරකම් කරලා පොලිසියෙන් එයාගෙ පස්සෙන් පන්නන් යද්දී එයා ගැන මුළු මාධ්‍ය පුරාවටම පෙන්නන්න ගත්තා. එයාගෙ හැසිරීම් එක්කලා ටයිටන්ලගේ අවධානය ලැබිලා ඩික් තීරණය කලා එයා ගැන කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ටයිටන්ලගේ ටවර් එකට එක්කන් එන්න.
රෝස් විල්සන්ට තිබුනේ එයාගේ තාත්තට වගේම සිල්වර් පාටට හුරු කොණ්ඩයක් වගේම වම් ඇහැට වෙච්ච අනතුරක් නිසා එයාගෙ ඇහැත් ආවරණය කරලා තිබුණේ. කොහොම වුනත් අඩුම තරමේ එයාගෙ නම රෝස් කියලාවත් ඩික්ට දැනගන්න ලැබුනෙ නැහැ. ඩික් කරපු කිසිම දේකට ස්තුතියක් නොකර, ටයිටන් ටවර් එක ගැනවත් පුදුමයට පත් නොවී රෝස් දිගින් දිගටම කිව්වේ එයාව (රෝස්ව) හොයාගෙන එනකන් එයා නවතින්නෙ නැහැ වගේම රෝස් ටයිටන්ලගේ ටවර් එකේ ඉන්න තාක්කල් ඒකෙ ඉන්න හැමෝම අනතුරේ වැටිලා ඉන්නෙ කියලා. හොදාකාරවම පහුගිය කොටස අවසානෙදි පැහැදිලි වෙන්න ඇති ඔය කියන්නෙ එයාගෙ තාත්තා ස්ලේඩ් විල්සන් ගැන කියලා.
විශේෂයෙන්ම රොබින් කියන චරිතය ජේසන් ටොඩ්ට බාර දුන්නු ඩික්ගේ මේ කතාවේ අනාගත චරිතය මොකක්ද කියලත් දැනගන්න ලැබේවි. මේ කතාවේ මගේ කැමතිම චරිතෙ ගැන දැන් කතා කරන්නම්. ඩෝනා ට්‍රෝයි චිකාගෝවල මෙහෙයුමක හිටියෙ කෝරි එක්කලා. ශිමර් කියලා දිලිසෙන විලන් කෙනෙක් අල්ලගන්න ඒ දෙන්නා සෑහෙන දවස් ගානක් ඉදලා කොහොමහරි ශිමර්ව අල්ලගන්නවා. මේ අතරේ කෝරිව හදුනන කෙනෙක් ඇවිල්ලා එයාව පැහැරගෙන යනවා.
අද කොටසින්
ටයිටන් ටීම් එකේ පරණ සාමාජිකයො ටික අද ආයෙ වතාවක් එකතු වෙද්දී, විලන්ලා දෙන්නෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. විශේෂයෙන්ම දැනගන්න ලැබෙයි ස්ලේඩ් විල්සන් නොහොත් ඩෙත්ස්ට්‍රෝක්ගෙයි එයාගෙ දුව රෝස් විල්සන්ගෙයි අතරේ තියෙන පලහිලව්ව මොකක්ද කියලා.
එහෙනම් ඉතින් මේක තමයි මට මේ කතාවට සම්බන්ධ වෙන ලැබෙන අවසන් කොටස. ඉතිරි කොටස් කිහිපය තවත් කිහිප දෙනෙක්ගෙ එකතුවෙන් සබ් ටික ඔයාලට අරගෙන එයි. ගිහින් එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,924 downloadsDownload Titans-2018-S02-E03.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
Thamindu1
ChamalKanishka
thnq bro
Ayesh Prashan
Thank You denakan hitiye meka
sacheee35
උපසිරැසි වලට ස්තූතියි...
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.........❤️❤️
madawaththa
බොහොම ස්තූතියි සහො..
sasankaliyanage
❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුS.K. Ruchiranga
Thanks machan ikmanin sub eka genwata❤
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට.. :) :)
Danushka Wickramaarachchi
Thanks Machan Sub Ekata. Good Luck.
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Chanu mikhail
Thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Nilupul Madukapriya Perera
ස්තුතියි චාමර
sasala
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Ravindu Rukshan
thxx
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tv malli
thank you sub ekata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාව....
සබ් එක දෙනකම් බලන් හිටියේ...Assident
thanks
dx12
Thanks bro
Good luckHiran Eranda
thanks for sub
JanithaB
kaalekta psse apu supiri tv series ekak
YasasPerera
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Naveen Rangana
Thank for Subtitle..............
Jayawewa...............!!!!!!!!!!!Madhusanka25
Sub ekata thanks mco
M.W. Dilhani
4 epiya awith thiyenne sub dendakoooooo
LakmalST
ගොඩක් ස්තූතියී සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Shehan putha
Thank you !
Sajithlakshan
thanks ...............
MAALnath
Thanks .....................good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Onna 1st comment eka mn gane..thanx for subtitle....