Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E04] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, අද අරගෙන ආවේ හතරවන කතාංගය. දැන් රසික ප්‍රජාවට රහ දැනිලා ඇතියි කියලා හිතනවා. කුතුහලය එහෙමත් උපරිමයි නේ. එහෙනම් තවත් කල් මරන්නේ මොකටද? පසු විපරමක් කරමු නේද? හියුන් සියොක් ගේ අභියෝගය බාරගත්ත ජින් වූ දවස අවසානේ හියුන් සියොක් එක්ක සටනට යනවා. දෙන්නාම එකම මට්ටමක.…


සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි,

අද අරගෙන ආවේ හතරවන කතාංගය. දැන් රසික ප්‍රජාවට රහ දැනිලා ඇතියි කියලා හිතනවා. කුතුහලය එහෙමත් උපරිමයි නේ. එහෙනම් තවත් කල් මරන්නේ මොකටද? පසු විපරමක් කරමු නේද?

හියුන් සියොක් ගේ අභියෝගය බාරගත්ත ජින් වූ දවස අවසානේ හියුන් සියොක් එක්ක සටනට යනවා. දෙන්නාම එකම මට්ටමක. තරගයේ අවසන් ප්‍රතිඵලය විදිහට හියුන් සියොක් ව පරද්දලා දිනන්න ජින් වූ ට පුළුවන් වෙනවා. හරිම සතුටකින් ආපහු ගම් රට බලා ගිය ජින් වූ ගේ සතුට රැදෙන්නේ බොහොම පොඩි වෙලාවයි. හියුන් සියොක් ගේ මරණය ගැන ජින් වූ ට ආරංචි වෙනවා. බලාපොරොත්තු කන්දක් උඩ සතුටෙන් ඉතිරිලා ග්‍රැනඩා වලින් පිට වුණ ජින් වූ ට ආපහු ග්‍රැනඩා වලට එන්නම සිද්ධ වෙනවා.

අද එතන ඉදන්,

හියුන් සියොක් ගේ මරණය සිදු වුණ විදිහ විනිශ්චය කරන්නට බැහැ.
බාහිර තුවාල නෑ.
හුස්ම හිර කරපු බවට සලකුණු නෑ.
පරීක්ෂණය බාර දොස්තර අමුතු කතාවක් කියනවා.
මළසිරුරේ ලේ නෑ.
හියුන් සියොක් තරගය පරාජය වීමේ වේදනාව උඩ මරණයට පත් වුණාද?
නැත්තම් හරිහැටි පරීක්ශාවට ලක් නොකරපු ක්‍රීඩාවක් එක්ක හැපෙන්න ගිහින් ගොදුරක් වුණාද?
මිනී මැරුමක් නම් මිනී මරුවා කවුද?

එහෙනම් පිළිතුරු හොයාගන්න. කතාව එක්ක රැඳිලා ඉන්න. ඉක්මනින්ම හමුවෙමු…

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,583 downloadsDownload Memories-of-the-Alhambra-S01E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,583 downloadsDownload Subtitles30 KB

10 comments

  1. Soori

    බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ....!!!
    ජය...!!!

  2. samannsk

    thank for sub.meke 480p eka hoyanna amaarui 720 -1080 update ekak denna

  3. samannsk

    torrentwal.com eke korean nama search karanna korean film drama walata

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. dinith_warnasooriya

    Video eka Download karanna link denna puluwanda?

  6. lushan...thusi

    Ratudrama.com ekan baganna puluwan try karala balanna

  7. TEP

    "dramaday.net " ekata gihilla search karanna Memories of the Alhambra kiyala. 540p Web Dl eke Mega link eKen yanna.
    1."Mega app" eka download karganna
    2.540p Web Dl eke mega link eka click karanna
    3.lewat club kiyala page ekata yai eke I am not a robot box eka click karala click to continue denna
    4.(Ad page walin parissam wenna)10 second giyata passe get link denna.
    5.thoraganna dei app eKenda website ekenda yanna one kiyala "Open in mega app "click karanna

    1. TEP

      Sinhala sub eka 540p Web Dl ekata gelapenawa. Baya nethuwa download karaganna.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.