Watch Trailer

Tokyo Ghoul (2014) [E05:06] Sinhala Subtitles | “තමුන්ට අයිති කිසි දෙයක් මෙතන නෑ.” [සිංහල උපසිරැසි සමඟ]

3 සහා 4 කොටස් වලදි තව අසනීපකාරයෙක් කඩා පාත් වෙනවා. මේ පාර රස බලන්නෙක්ලු. ඒකට අහුවෙන්නෙත් කනෙකිව….. හිනාමි කියලා ගෑණු ළමයෙකුයි එයාගෙ අම්මා යෝකොයි අන්තේකු වලට හදිසියෙම එනවා. ඒ හිනාමිගෙ තාත්තාට වෙන සිද්ධියක් නිසා. මෙයාලත් බැලූ බැල්මට මිනිස්සු මරන අය නෙමෙයි. කනෙකිට දැනගන්න ඕනෙ වෙලා තිබ්බෙ එයා වගේ මිනිස…

3 සහා 4 කොටස් වලදි තව අසනීපකාරයෙක් කඩා පාත් වෙනවා. මේ පාර රස බලන්නෙක්ලු. ඒකට අහුවෙන්නෙත් කනෙකිව….. හිනාමි කියලා ගෑණු ළමයෙකුයි එයාගෙ අම්මා යෝකොයි අන්තේකු වලට හදිසියෙම එනවා. ඒ හිනාමිගෙ තාත්තාට වෙන සිද්ධියක් නිසා. මෙයාලත් බැලූ බැල්මට මිනිස්සු මරන අය නෙමෙයි. කනෙකිට දැනගන්න ඕනෙ වෙලා තිබ්බෙ එයා වගේ මිනිස්සු මරන්න කැමති නැති අය කොහොමද කෑම හොයාගන්නෙ කියලා. ඒ වගේම කනෙකිට අන්තේකු වලින් දෙන මස් ලැබෙන්නෙත් කොහොමද කියලා. ඒකට උත්තරේ යෝමොගෙන් කනෙකිට දැනගන්න ලැබෙනවා. 20 වෙනි වීදියෙ ළඟඳි ඉඳන් සිද්ධ වෙන අනතුරු වැඩි නිසා සීසීජී වලින් 20 වෙනි වීදියත් පරික්ෂා කරන්න පටන් ගන්නවා. සීසීජී පරික්ෂකයෝ, (ගූල්වරු කියන විදියට කපෝතයො,) ගාන වැඩි වෙන නිසා ටෝකා කනෙකිවත් වෙස් මූණක් හදන්න එක්කන් යනවා. ඔයාලා දන්නවා ඇතිනෙ කනෙකිගෙ එක ඇහැයි ගූල් කෙනෙක් වගේ වෙන්නෙ කියලා. ඒ වගේ වෙන හේතුයි තවත් ගූල්ලො ගැන විස්තර කනෙකිට දැනගන්න ලැබෙනවා. ඒ අතරෙ ඒ ඇහැ නිසාම කනෙකි අර අසනීප කාරයගෙනුත් ගැලවෙනවා. එහෙනම් අද ගෙනාපු කොටස් වලින් මෙහෙමයි වෙන්නෙ. මේ කොටස් වලිනුත් දරුණු දේවල් තමයි වෙන්නෙ. බලලම ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.

4,501 downloadsDownload Tokyo-Ghoul-Season-1-E05-06.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

4,501 downloadsDownload Subtitles24 KB

11 comments

  1. Vidura

    Thanks sis :)

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  3. isushan

    aiyyo me lagadi balala iwara une.sinhala sub nathuwa baluwe

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chanu mikhail

    elaz.... thanks sis..,!!!

  6. 4devinda

    බොහෝම ස්තුතියි සොයුරිය.

  7. Udara Damith Dissanayaka

    නියමයි
    ..❤❤❤❤❤❤
    ..❤❤❤❤❤❤

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  10. VirajMadushan211

    Niyamaiiii

  11. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කේ.මේක සුපිරිම ඇනිමේ එකක්.මේ වගේ සුපිරි ඇනිමේ වලට සබ් දෙනවට,මේ වෙන මහන්සියට ගොඩාක් ස්තූතියි.!!ඉදිරියටත් ඇනිමේ සදහා උපසිරසි ලබා දෙන්න.