Watch Trailer

Inside Edge (2017 – ) [S01 : E10] Sinhala Subtitles | අවසන් මහා තරගය… [සිංහල උපසිරැසි සමග]

නොදැනීම අවසානයටත් ඇවිත්. මේ කතාවත් එක්ක ඔන්න එහෙනම් පළමු කතා සමය අවසාන වෙනවා. මේ කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වය නිසාවෙන් ඇමසෝන් සමාගම දෙවැනි කතා සමයක් වෙනුවෙන් අවසර ලබා දීලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. නමුත් අපේ රටේ නම් වැඩි කැමැත්තක් නැති පාටයි නේද මේකට ? ඒ තරම්ම පිරිසක් මේ කතාව එකක් නැහැ කියලයි ම…

නොදැනීම අවසානයටත් ඇවිත්. මේ කතාවත් එක්ක ඔන්න එහෙනම් පළමු කතා සමය අවසාන වෙනවා. මේ කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වය නිසාවෙන් ඇමසෝන් සමාගම දෙවැනි කතා සමයක් වෙනුවෙන් අවසර ලබා දීලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. නමුත් අපේ රටේ නම් වැඩි කැමැත්තක් නැති පාටයි නේද මේකට ? ඒ තරම්ම පිරිසක් මේ කතාව එකක් නැහැ කියලයි මට හිතෙන්නේ මෙහෙ නම්. කොහොම නමුත් දෙවැනි කතා සමය ආවොත් ඒ කලේ එක්ක හා කතාවට තියන ඉල්ලුම බලලා ඒකත් ඔබ වෙත ගෙනෙන නොගෙනෙන එක තීරණය කරමු ඒ කාලෙට…

කෝකටත් පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මුකෝ එහෙනම්, කතාව ආරම්භ වුනේ සරීනා හා අර්වින්ද් අතර මෙතෙක් දළුලාගෙන ආව ඒ පොඩි දේ ලොකු වෙලා. ඒ එක්කම මේ කොටසේ දී අර්න්වින්ගේ විවාහ ජිවිතයට වුන දේත් අපි දැක්කා නෙව. නමුත් කතාවේ වැදගත්ම දේ වුනේ අර්වින්ද්ට ප්‍රහාරයක් එල්ල වීම නමුත් ඒ අවසානයේ නෙව. ඔය ඔක්කොම මැද වායූ දැලේ දාගන්න වික්‍රාන්ත් සමත් වුනා ඒ නිකම්ම නෙමෙයි, තමුන්ගේ හපන් කම් පවා පැහැදිලි කර දීමෙන් පස්සේ…. ඉතින් වැඩිය කියවන්නේ නැහැ මොකද දැන් කතා සමයම තියන එකේ හිතේ හැටියට බලන්න පුළුවන් නෙව එක පොකුරටම…

අද තමයි අවසාන මහා තරගය දැන් තරග පාවා දෙන පිලේ වික්‍රාන්ත්, සරීනා, වායූ වගේම කණ්ඩායමේ තවත් භාගයක් ඉන්නවා. අර්වින්ද් හා රෝහිණී විතරයි පෙනෙන හැටියට අනික් පැත්තේ ඉන්නේ. වික්‍රාන්ත්ගේ අරමුණ අමතක නොවෙන අවසාන මහා තරගයක් නිර්මාණය කිසිම මෙයා උදම් අනනවා එයාගේ පිටපතක් මේක කියලා නමුත් අගේ ඇති පෙරලියක් වෙලා තමයි මේ ඔක්කොම අද අවසාන වෙන්නේ… ඒ මොකද්ද කියලා ඔබම බලා ගන්න…

බොහොම ස්තුතියි රැදී සිටියාට මේ කතාව එකක්. මමත් විනෝදෙට තමයි මෙහෙම වෙනස් දෙයක් කරගන අත තිබ්බේ නරක නැහැ නේද හින්දි කතා බලනකොට… නැවතත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

32 comments

  1. Manudul Weerawardhana

    එල ! :)
    එක දිගට බැලුවා....තෑන්ක්ස් සබ් එක දිගටම දුන්නට!
    S02 එන්නෙ නැති වෙයිද ?

    1. සමීර කරුණාරත්න

      හැමෝටම ස්තුතියි, බොහොම අඩු පිරිසක් තමයි බලල තියෙන්නේ නේද...? නමුත් සීසන් 02 එන්න තියනවා. එන දවසක් නම් දන්නේ නැහැ. සීසන් 2 ක් එන්න හේතු වෙලා තියනවා මොකද මේක බොහොම වාර්තා බිදලා තියනවා ඇමසෝන් එක වෙනුවෙන්... සීසන් 2 එන කාලෙක මම හිටියොත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න අදහසක් තියනවා. මමත් බොහොම කැමති වුන සිරිස් එකක් මේක (මම හින්දි පෙන්න බැරි එකෙක්)....

  2. Nirosh C

    බොහොමත්ම ස්තුතියි සමීර සහෝ,සීරිස් එකම ඉක්මනින් ලබා දුන්නට..ජයෙන් ජයම වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Hettiarchchi

    මට නම් තේරෙන් නෑ මේ සීරිස් එකට අකමැති වෙන්න හේතුවක් , සිරාවට ඉන්දියාවේ කියලා හිතන්නවත් බැරි තරමට සුපිරී මේ කතාවේ සමහර ඇත්ත ලෝකෙ අයව සුපිරියට troll කරනවා සබට පට්ටම tnx මචන්

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට. අනිත් අය ගැනනම් දන්නේ නෑ.නමුත් මේ සීරිස් එක මටනම් හොදටම සෙට් උනා. ටී.වී එක යන කසිකබල් ඉන්දියන් කතා බලන්න හුරුවුන එවුන්ටනම් මේවා හරියන්නේ නෑ. දෙවෙනි කතා සමය ආවොත් අනිවා උපසිරැසි දෙන්න අයියේ. ඇමසෝන් එකෙන් කලත් ෆැන්ටසියකට එහා හොද කතාවක් මේක! මුලු කතා මාලවට උපසිරැසි ලබා දුන්නට තවත් පාරක් ස්තුතියි අයියේ..බුදුසරණයි..!

  6. NipunSachinda

    Sub ekata thanks .seal team tv series ekata sub eke danna ko bro puluwan nam.

  7. samiya

    sub akata thankz bn.season 2 akath nodi enna apahode...

  8. Nirosh C

    සමීර සහෝ,ඊළඟට ඇමසෝන් සමාගමේම Breathe සීරිස් එකට සබ් දෙන එක ගැන හිතල බලන්න පුළුවන්නම්.ජයවේවා!

  9. sisitha samarathunga

    ඊළඟ සීසන් එක ආවොත් අනිවා දෙන්න මචං... එක දිගට බලපු පට්ට සීරියස් එකක්... අනිවා දියන් මචං

  10. anuka

    Season 2 ektha denna bro .....❤️❤️

  11. Suranjan

    Thanks bro.......jayawewa.......!

  12. tnwickrama@98

    වෙන ඉන්දියන් කතා වගේ විකාර නෑ සුපිරියටම තියෙනවා බයිස්කෝප් එකෙන් ඔය විකාර කතාවලට සබ් දෙන්නෑ කියලා දන්නවනේ SO2 ආවම දෙන්න සහෝ
    සබ් එකට බොහොම ස්තූතියි

  13. darshana100

    thanks yalu budusaranai tawa supiri akak dapan bro

  14. sujithj

    Ela Machn. Season 02 1th aniwa dapan machn..

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක්....
    season 2 එක ආවහම අනිවා සබ් දෙන්න....

  16. Dilruk lahiru

    Subekata Thanks mcn... Season 2 ekata th apu gaman sub denna plzzzz

  17. Asel Ishan

    Mata nm meka niyami mcn
    s02 apu kaleka ekath denna
    meka kattiya wadiya balan nattuwa atte indian tv series gana lankawe apita tiyana athdakim echara hoda nathi nisa wenna athi
    habi mekn ekk hari bluwa nm aniwa eka digata balanwa

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. pamitha

    sub ekata THANKS. aniwarayenma deweni ekath sub denna. kathawa hari lassanai.

  20. Viraj

    sub ekata thanks aiye.. season 2 awama sub onemai... breathe ekatath sub dennako..

  21. Pradeep Iresh

    ඉස්තූතියි හොඳේ සබ් එකට...අනිත් ඒවට නම් මම කමෙන්ට් දැම්මෙ නෑ ....බොරු කියන්න ඕනිය

  22. Ishan007

    Thanx saho sub ekata godaaak..

  23. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා..

    මන් දන්න ගොඩක් උන් මේක බලලා බන්.
    අපි ඉතින් සිංහල නැතුව බලන්නේ නෑ නේ ලේසියකට.

  24. Thamanna

    එලම් වැඩක් මත්න්

  25. dileepaprabashwara

    thanks

  26. Lithum2011

    Thanks, Samera for giving us nice tele series. waiting for next season.

  27. Ushan-tharindu

    s1 e1-e10 sub welata thanks

  28. Madhawalakmina

    Thanks For the Sub Please Update the sub for the 2nd Season

  29. Rasindu Perera

    මේකේ Season 2 ඇවිත්....එකටත් සබ් අරන් එන්න......

  30. Chandima

    Supirima kathawak..sub dunnata godak sthuthi.meke season 2 ekatat ikmanata sub denna puluwan nam godak watinawa.....

  31. MAALNATH

    Thanks.........good luck.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.