මුල් කොටස් වල අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. අපි හැමෝටම ඕන වුනේ අළුත් කනෙකි අන්තේකු වලට ඇවිත් ජීවත් වෙනවා දකින්න. ඒත් කනෙකි ගන්නෙ වෙනම තීරණයක්. එයා අඔගිරි වලට යන්න තීරණය කරනවා. කනෙකි දන්නවා අයාතෝ අඔගිරි වලට යන්නෙත් එයාගෙ අක්කව ඒ කියන්නෙ එයාට වටින අයව ආරක්ෂා කරන්න කියලා. අඔගිරි වල ඊළඟ ඉලක්කෙ අන්තේකු ක…

මුල් කොටස් වල අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. අපි හැමෝටම ඕන වුනේ අළුත් කනෙකි අන්තේකු වලට ඇවිත් ජීවත් වෙනවා දකින්න. ඒත් කනෙකි ගන්නෙ වෙනම තීරණයක්. එයා අඔගිරි වලට යන්න තීරණය කරනවා. කනෙකි දන්නවා අයාතෝ අඔගිරි වලට යන්නෙත් එයාගෙ අක්කව ඒ කියන්නෙ එයාට වටින අයව ආරක්ෂා කරන්න කියලා. අඔගිරි වල ඊළඟ ඉලක්කෙ අන්තේකු කියලා ජේසන්ගෙන් දැනගන්න නිසා කනෙකි තමන්ට වටින අයව ආරක්ෂා කරන්න නපුර හොයාගෙන යනවා. මේ අතර අන්තේකු වල අය සාප්පුව අළුත් වැඩියා කරනවා. එයාලා අළුතෙන් සේරම පටන් ගන්න හදන්නෙ. බකමූණාගෙ වෙනස් කම ගැන කුරොඉවා සහා යොෂිමුරා දෙන්නා කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වගේම ආමොන්ට අළුත් සහයකයෙක් ලැබෙනවා. එයා ආමොන්ගෙ කලින් සහයකයා වෙච්ච මාදෝගෙ එකම දුව. ඔය අතරෙ අඔගිරි වලට ගිය කනෙකි අයාතෝ එක්ක මෙහෙයුමකට යනවා. ඒ තමයි දැඩි ආරක්ෂාව මැද්දෙ හිරේට අරන් යන ගූලයෙක්ව බේරගන්න. එතන තවත් එකැස් ගූලයො දෙන්නෙක් ඉන්නවා. එයාලගෙ අරමුණ තාම දන්නෙ නෑ. අන්තිමටම පෙන්නන්නෙ අඔගිරි වල ඉන්න අද්භූත ගෑණු ළමයා කව්ද කියලා. එහෙනම් මේ කොටස් දෙකත් බලන්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
4,489 downloadsDownload Tokyo-Ghoul-Root-A-03-04-2015.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
14 comments
Vidura
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
බොහොම..................... ස්තූතියි.........
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
4devinda
බොහොම ස්තූතියි... .
Alfakillion
Patta
Bhagyasingh
thanks for sub
Chanu mikhail
thank you.... sub ekata ELA..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Madawa Ranasinghe
thanks
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Stranger
Thank you
සචින්ත කල්හාර බෙනට්
thanks
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි උපසිරසියට.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ලබා දෙන්න.ජය වේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul Root A 03 & 04 (2015) Sinhala Subtitles | සීසීජී බන්ධනාගාරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Tokyo-Ghoul-√A-Season-2.jpg)




Thanks sis :)