හත්වෙනි කතාමාලාවේ හයවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලොවපුරා විසිරි ඉන්නා යකැදුරන් පිළිබඳවයි ඔවුන්ගේ පුජාක්‍රම වත්පිළිවෙත් ගැන වගේම මොවුන් භූත ලෝකය සමග සබඳතා ඇති කරගනිමින් ඔවුන් සමග කටයුතු කරන ආකාරය ඔවුන් මේ වෘත්තීය තෝරාගත් විදිහ ගැනත් ඔවුන්ගේ අරුම පුදුම සුවපත් කිරීමේ කලාව ගැනත්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
911 downloadsDownload Ancient-Alien-S7E6.201807031438.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
10 comments
SAjith Anthony
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයamil077
Thank you Very Much ..
Highly Appreciated sub for this..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirosha Nirosha
ගොඩාක් ස්තූතියි...
dimal
thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...Sashi Perera
patta machan thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement


උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!