Watch Trailer

Tokyo Ghoul Root A 05 & 06 (2015) Sinhala Subtitles | බකමූණා නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් දෙකෙත් සිද්ධි ගොඩක් වෙනවා. මුලින් කනෙකියි අයාතොයි හිර ගෙදරට අරන් යන ගූලයව බේරගන්නවා. පස්සෙ දැනගන්නෙ ඒ මනුස්සයා පිස්සෙක් කියලා. කොහොමහරි එතනදි අර ගෑණු ළමයි දෙන්නව කනෙකි දකිනවා. එයාලත් එකැස් ගූලයො. හිනාමි කනෙකි වෙනුවෙන් ටකාසුකි පොත් අත්සන් කරන තැනට යනවා. එයා කනෙකිට ටකාසුකි අත්සන් කරපු පොත…

කලින් කොටස් දෙකෙත් සිද්ධි ගොඩක් වෙනවා. මුලින් කනෙකියි අයාතොයි හිර ගෙදරට අරන් යන ගූලයව බේරගන්නවා. පස්සෙ දැනගන්නෙ ඒ මනුස්සයා පිස්සෙක් කියලා. කොහොමහරි එතනදි අර ගෑණු ළමයි දෙන්නව කනෙකි දකිනවා. එයාලත් එකැස් ගූලයො. හිනාමි කනෙකි වෙනුවෙන් ටකාසුකි පොත් අත්සන් කරන තැනට යනවා. එයා කනෙකිට ටකාසුකි අත්සන් කරපු පොතක් දෙන්නයි හදන්නෙ. ඒත් ටකාසුකි කියන්නෙ ගෑණු කෙනෙක්.. එයා කනෙකි ගැන ටිකක් උනන්දු වෙනවා. ඔය අතර අඔගිරි ගැන තව විස්තර දැනගන්න පුළුවන් ක්‍රමයක් සීසීජී වල මරුදෙ කතා වෙනවා. ඒ තමයි පොරපොරා කියන ගූලයගෙන් විස්තර දැනගන්න එක.. එයා ගූල් සමාරෝධන මධ්‍යස්ථානයෙ හිර කරලා ඉන්න ගූලයෙක්. එයාගෙ ජීවිතය වෙනුවෙන් එයා බුද්ධිමය තොරතුරු සපයනවා. මේ වතාවෙ විස්තර දැනගන්න යවන්නෙ ආමොන්ව. පොරපොරා කියන්නෙ ආමොන්ට විශේෂ කෙනෙක්. මේ අතර අයාතොයි කනෙකියි අනිත් අඔගිරි ලොකු අතුයි මේ හිර ගේ වටලනවා. එයාලගෙ අරමුණ ප්‍රබල හිර කාරයො නිදහස් කරගන්න. හිර ගෙයි වෙන සිද්ධි මේ කොටස් දෙකෙත් දැකගන්න පුළුවන්. එහෙනම් මේ කොටස් දෙකත් රසවිඳින්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

4,132 downloadsDownload Tokyo-Ghoul-Root-A-05-06-2015.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,132 downloadsDownload Subtitles18 KB

11 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Nadeesha rox alahakoon

    Tnx bro sub akata. Ohomama digatama sub aka digena yamu

  4. Bhagyasingh

    Thanks for sub..

  5. Ravindu Dananjaya

    Meke movie eketh sub eka dennakoo

  6. Vidura

    Thanks sis :)

  7. 4devinda

    බොහොම ස්තූතියි... .

  8. Chanu mikhail

    thank u.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  11. Pavith Wijesooriya

    සබ් එකට ගොඩාක් ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.