කලින් කොටස් වලින් දකින්න ඇති වෙන්දේසිය වැටලීමේ මෙහෙයුමේ ප්‍රථිඵල නිසා සීසීජී හැමෝටම උසස්වීම් ලැබෙනවා. ෂිරාසු ඇයි සල්ලි හොයන්නෙ කියලත් ඒකෙදි පෙන්නනවා. ඒ තමයි එයාගෙ නංගිව සනීප කරන්න ඕන සල්ලි හොයාගන්න. උරියේ අමුතු චරිතයක් වෙලා තියෙන්නෙ ඇයි කියලත් දන්නවා ඇතිනෙ. එයාගෙ තාත්ත මෙහෙයුමක් අතර මිය ගිහින් තියෙ…

කලින් කොටස් වලින් දකින්න ඇති වෙන්දේසිය වැටලීමේ මෙහෙයුමේ ප්‍රථිඵල නිසා සීසීජී හැමෝටම උසස්වීම් ලැබෙනවා. ෂිරාසු ඇයි සල්ලි හොයන්නෙ කියලත් ඒකෙදි පෙන්නනවා. ඒ තමයි එයාගෙ නංගිව සනීප කරන්න ඕන සල්ලි හොයාගන්න. උරියේ අමුතු චරිතයක් වෙලා තියෙන්නෙ ඇයි කියලත් දන්නවා ඇතිනෙ. එයාගෙ තාත්ත මෙහෙයුමක් අතර මිය ගිහින් තියෙනවා. මෙයා හිතන්නෙ ඒකෙ වැරැද්ද පරික්ෂක කුරොඉවාගෙ කියලා. මොකද එයාලා උරියේගෙ තාත්තව දාලා පසු බැස්ස නිසා. මේ අතර සසාකි එයාගෙ ලිපිනයට ආපු වෙස් මූණ ගැන විස්තර හොයන්න තීරණය කරනවා. ඒක කනෙකිගෙ වෙස් මූණ. වෙස්මූණෙ තියෙන ලිපිනයට සසාකි යනවා. මෙතනදි ඌතා එක්ක කතාබහ කරන්න සසාකිට අවස්ථාව ලැබෙනවා. ඔය අතර මේ වතාවෙ එයාලට ලැබිලා තියෙන මෙහෙයුම තමයි රෝසෙ කියන ගූල් කණ්ඩායම විනාශ කරන එක. මේකට කිජීමා කියන ගූල් පරික්ෂකගෙ කණ්ඩායමත් අනියුක්ත කරලා තියෙනවා. රෝසේ කියන්නෙ ෂූ-සාම අයිති ගූලයන්ට. ෂූ-සාමා කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපේ රසබලන්නා සුකියාමා. එයා කනෙකි මැරුන දුකට තමයි මෙච්චර ගොඩක් පිස්සු නටන්නෙ. ඒත් හෝරි ගෙනත් දෙන කවරෙ කනාඑ් සුකියාමට ගිහින් දෙනවා. ඒ වෙලාවෙ සුකියාමා දැනගන්නවා කනෙකි ජීවත් වෙනවා කියලා. මේ ගැන තව විස්තර අද කොටස් වලින් දැනගන්න. අවසන් කොටස් දෙකෙන් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
4,265 downloadsDownload Tokyo-Ghoulre-EP09-10.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
18 comments
4devinda
KP7
Sub Ekata Thanks Sis..
KP7
Subtitle File eka Weradi ekakne upload karala tiyenne. E7,8 sub eka up wela tiyenne.. ikmanata hadala dennako..
4devinda
මෙම උපසිරැසිය 8 සහ 9 නොවේ. එය 7 සහ 8 වේ.. .
කරුණාකර ඔබට යාවත්කාලීන කළ හැකිද?
ස්තුතියි.. .4devinda
සමාවන්න.මෙම උපසිරැසිය 9 සහ 10 නොවේ.. .
rihanakash521
Ane hadannakoooo 9 - 10 one plz tikak balanna
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබු ගැටලුව නිරාකරණය ඇත
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!Thiran ranthila
Niyamaii. JAYA WEWA
Vidura
Thanks sis :)
charuni
tns akki
charuni
cartoon eka dw kare kohenna?
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Bhagyasingh
Bohoma sthuthi...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
සබ් එක සුපිරියටම තිබ්බා.ගොඩාක් ස්තූතියි උපසිරසි ලබා දුන්නට.ඉදිරියටත් උපසිරසි ලබා දෙන්න ජය වේවා!!!
Advertisement
![Tokyo Ghoul:re EP09 & 10 (2018) Sinhala Subtitles |ගූලයන් ලෙස ගූලයන් සොයා යාම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Tokyo-Ghoul-re.jpg)




උපසිරැසියට බොහොම ස්තුතියි.. .