Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 07] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ හත් වෙනි කොටස තමයි මේ යන්නේ.ගිය පාර කොටසේදී මතක ඇතිනේ,සෝන්ග් යි කියන්නේ සෝ හ්වාගේ පුනුරුප්පත්තිය වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක් වුනා කියලා.සෝ හ්වාගේ කොන්ඩ කට්ට දැකපු සෝන්ග් යිට ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා. ඒවගේම එදා සෝන්ග් යිගේ උපන්දිනේ නිසා හ්යේ ක්යෝන් හදන්නේ එයාව පුදුම කරන්න වගේම එයාට ආ…

කතාවේ හත් වෙනි කොටස තමයි මේ යන්නේ.ගිය පාර කොටසේදී මතක ඇතිනේ,සෝන්ග් යි කියන්නේ සෝ හ්වාගේ පුනුරුප්පත්තිය වෙන්න ඇති කියලා කියන්න පුළුවන් දෙයක් වුනා කියලා.සෝ හ්වාගේ කොන්ඩ කට්ට දැකපු සෝන්ග් යිට ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා. ඒවගේම එදා සෝන්ග් යිගේ උපන්දිනේ නිසා හ්යේ ක්යෝන් හදන්නේ එයාව පුදුම කරන්න වගේම එයාට ආයෙමත් සැරයක් යෝජනා කරන්න. හැබැයි මෙදා පාර යෝජනා කලාම සෝන්ග් යිගේ හැසිරීම ටිකක් විතර වෙනස්.ඇත්තටම එයා හදන්නේ හ්යේ ක්යෝන්ට කැමතියි කියන්න. ඩොමින් ජුන්ට,සෝන්ග් යි හ්යේ ක්යෝන්ගේ යෝජනාව පිළිගන්න එක අහගෙන ඉන්න බැරි නිසා,එයා කාලය නතර කරලා එතනින් යනවා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,112 downloadsDownload You-Who-Came-From-the-Stars-E07.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,112 downloadsDownload Subtitles29 KB

7 comments

  1. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!!

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  4. පැතුම් ඉෂාර

    සබට තුති සභො!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.