ඔන්න එහෙනමි ඉක්මනින්ම දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා කටිටයම. පසුගිය කොටසේදි මර්සි,ට්‍රෙවර්,කාර්ලි හා පිලිප් ගේ පසුපස මැක්ලර්න් යනවානේ. කොහොමහරි මේයාලා හමුවෙන ගොඩනැගිල්ලට යනවා ඔහු. ඒත් ඇත්තටම ඔවුන් ඒතනට යන්නේ මැක්ලර්න්ව හමුවෙන්න බලාපොරොත්තුවෙන් හා ඔහු ඒතනදි මියගිහින් අනාග…

ඔන්න එහෙනමි ඉක්මනින්ම දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා කටිටයම. පසුගිය කොටසේදි මර්සි,ට්‍රෙවර්,කාර්ලි හා පිලිප් ගේ පසුපස මැක්ලර්න් යනවානේ. කොහොමහරි මේයාලා හමුවෙන ගොඩනැගිල්ලට යනවා ඔහු. ඒත් ඇත්තටම ඔවුන් ඒතනට යන්නේ මැක්ලර්න්ව හමුවෙන්න බලාපොරොත්තුවෙන් හා ඔහු ඒතනදි මියගිහින් අනාගතයෙන් කෙනෙක් ඇතුළු වෙනවා ඔහුගේ සිරුරට. ඉතින් ඊටපස්සේ කාණ්ඩායම සම්පුර්ණ වෙනවා වගේම නායකයා විදිහට මැක්ලර්න් කටයුතු කරනවා.
දැන් මේ කොටස ගැන කතාකරමුකෝ. මේකෙදි මේයාලට ලැබෙනවා පලවෙනි මෙහෙයුම. ඒක තමයි සිදුවුන පාදාර්ථමය බෝමිබ පිපිරිමක් වෙන ඒක වලක්වන්න..ඒ පිපිරිම නිසා මිනිසුන් 11000 පමණ කලින් මරණයට පත්වෙලා තියෙනවා. ඉතින් මෙයාලා හදන්නේ ඒ වුන දේ වෙන ඒක වලක්වන්න. 6 වෙනි මුලපත්‍රය කියන්නේ සංචාරකයන්ගේ නිතී ගැන කියවෙන ලේඛනයක්. කොහොමහරි මේ මෙහෙයුමේදි මැක්ලර්න්ට සිදුවෙනවා 6 වෙනි මුලපත්‍රයට විරුද්ධව කටයුතු කරන්න. ඉතින් ඒ පදාර්ථමය බෝමිබය පිපිරිලා මිනිසුන් මියයන ඒක වලක්වන්න පුළුවන් වෙයිද කියලා බලන්න දෙවැනි කොටස බලන්නම වෙනවා. එහෙනමි මේකත් කටිටිය බාගෙන බලන්න කියලා කියනවා. 217MB ටොරෙන්ටි ඒක බාගන්න. මිළඟ කොටසින් හමුවෙමු එහෙනමි ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.S01E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
2,795 downloadsDownload Travelers.S01E02.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
14 comments
Eranga Sandaruwan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Amil Gamage
Thanks Bro Sub ekata...
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
sanjeewa
thanks, jaya wewa.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Madhu_Akarsha
thank u sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
Thank You very much aiye.. Hoda rasawath widihata sub karala thiyanawa .. All the best
Tharindu bavantha rathnayake
සිංහල සබ්ටයිටල් සයිට් වලින් මම ආසම ඉස්සර ඉදලම කැමතිම සයිට් එක... ජය වේවා...
Kani
ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල එල.
බෝම ස්තූතියි උප සිරැසියට....