Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්… [සිංහල උපසිරැසි සමඟ]

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද…

Marvels Agents of S H I E L D

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද?.. ඇත්තටම වාසල සහෝට වෙනදා වගේම මුලින්ම ස්තූති වන්ත වෙනවා ඉංග්‍රීසි උපසිරස ඉක්මනින්ම ලබා දුන්නට. එහෙම නොකර කොහොමද අප්පේ.. කයිවාරු ඇති.

කියන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්. වෝර්ඩ් හා ගැරෙට් හයිඩ්‍රා මෙහෙයුම් දියත් කිරීම ආරම්භ කළානේ. එයාලට අවශ්‍ය වෙනවා කොල්සන්ව සනීප කරපු ඒ දිව්‍යමය ඖෂධය නැවත සකස් කරන්න. ඒ සඳහා අවශ්‍යය, සීමන්ස්ගේ පර්යේෂණ විස්තර අඩංගු, ස්කයි විසින් ගුප්ත කේතනය කරපු දෘඩ තැටිය අරගෙන වෝර්ඩ් යනවා කොල්සන්ලා දැනට රැඳිලා ඉන්න රහසිගත කඳවුරට, ස්කයිව රවට්ටලා දෘඩ තැටියේ මුර පදය දැනගන්න. ඒ එක්කම ෆ්‍රිජ් සිරකඳවුරෙන් නිදහස් වෙනවා එක එක විදිහේ මනෝ ව්‍යාධික සිරකරුවන් රාශියක්. ඒ වගේම එතන තිබිලා ක්වින්ගේ ග්‍රැවිටෝනියම් සහ පේරු වලින් හොයාගත්ත ප්ලාස්මා කිරණ විදිනය ආදී ආයුධ රාශියක් ගැරෙට් ඇතුලු හයිඩ්‍රා කණ්ඩායම කොල්කනවා.

අද කොටස ගැනත් කෙටියෙන් විස්තර කළොත්, කොල්සන්ලා සිටින රහස් කඳවුරට ඇතුලුවන වෝර්ඩ් සීමන්ස්ගෙන් ප්‍රතිකාර ලබනවා. ඒ අතර කඳවුර භාර එරික් කේනිග් විසින් කොල්සන් හැරෙන්නට අනෙක් සියලු දෙනාවම පරීක්ෂාවකට ලක් කරනවා බොරු අල්ලන අනාවරකයක් යොදාගෙන. ඒක නිර්මාණය කරලා තියෙන්නේ අධ්‍යක්ෂ ෆියුරි. ඔහු ඒක නිපදවලා තියෙන්නේ, පරීක්ෂක රමානොෆ්ටවත් ඒකට බොරු කරන්න බැරි විදියටලු. කොහොමහරි මේ අතරේ කොල්සන් කණ්ඩායමේ කීප දෙනෙක් රැගෙන යනවා ෆ්‍රිජ් සිර කඳවුරෙන් පැනගත් ඩැනියෙල්ස් නම් සිරකරුවෙක් සොයාගෙන. ඒ අතරේ වෝ්ර්ඩ්, කේනිග්, ස්කයි, සහ පරීක්ෂක මේ රහස් කඳවුරේ රැඳෙනවා. එහෙනම් එතනින් එහාට කතාව ඔයාලා බලන්න. වෝර්ඩ්ට පුළුවන් වෙයිද බොරු අල්ලන අනාවරකයෙන් බේරෙන්න. කොල්සන් මුහුණපාන්නේ මොන වගේ ගැටළුවකටද?.. ස්කයිට, කේනිග්ට හා මේට මොනවා වෙයිද?.. නෑ වෝර්ඩ් එයාලට මොනවා කරාවිද?.. බලන්න එහෙනම්.. මම ගියා… ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.. ජයම වේවා…! එලස්ස්ස්…. 😀

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 8cd25beac49653a97769d5875ba10fbdce1f5cec 210 MB කොපිය මෙතනින් බාගන්න 0305838f3b0bace94d6d8f6d2070c755f770c69b 680 MB කොපිය මෙතනින් බාගන්න 61a4f3e6b1fdb7cfb9815cb75d8c5a8824c70379 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,392 downloadsDownload Marvels.Agentsof.S.H.I.E.L.D.S01E19.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

5,392 downloadsDownload Subtitles82 KB

57 comments

  1. mac

    ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි
    ඔබට ජය !!!

  2. chami

    txz

  3. Thisara Neo (තිසර නියෝ)

    සුදෝ අද දවසෙම බලන් හිටියේ කොයි වෙලේ සබ දේවිද කියලා........
    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  4. PATA

    උදේ ඉදන් බලන් හිටියේ.ඉකනට දුන්නට ගොඩක් ස්තුතියි.............

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ආයේ ඉතින් මොකටද අළුතින් කමෙන්ට්
    අද උදේ ඉදන් මම උබට වද දිදී නේ හිටියේ
    ඔන්න ගත්තා ජය වේවා.සබට තුති

  6. හර්ෂ ලහිරු

    එලකිරිස් උදේට නාට්ටිය අප්ලෝඩ් රෑට සබ අප්ලොඩ් :P :P
    ජයවේවා යශෝධයා :D

  7. dilshan

    ස්තුතියි

  8. Keshan Wasala

    එල මචෝ එකෙන්ම දැන් නං මේ කතාව සුපිරියි ...මුල් ටිකේ මමත් ටිකක් එපා වෙලා වගේ බැලුවේ දැන් නං ගානකට ඇවිල්ල තියනවා ..ගොඩක් ස්තුතියි එහෙනං .... :D

  9. අකිල

    සබ කොයි වෙලේ දෙයිද කියලා බල බල හිටියේ.තැන්ක්ස්

  10. chamath

    මන් නම් කලින්ම බෑවා. බැලුවා. ෆියුරි අර බොරු අල්ලන machine හැදුවට වැඩක් උනේ නේ. word එකෙන් බෙරුනනේ.එරික්වත් වෝරඩ් විසින් මරනවනේ. පව් අහිංසකයා(එරික්). Skye ලොකුම වැඩක් දෙයි වගේ. දැන් අයපරක් බලන්න ඕනේ sub එක ත් එක්ක.thanx bro sub වලට.(captain america ekatath sub එක දෙන්න සහෝ.) MARVALs Fatta

    1. Sasindu

      ayi bn kiewwe dan kathawa balanath kalin okkoma siddiya dannawa ne ayiyo

    2. chamath

      sorry machoo. mata ganak giye ne.

  11. Sasindu

    ammo thanx

  12. Saketha Pulasthi

    Marvels.Agents.of.S.H.I.E.L.D. එකේ E10 ඉදන් ඔක්කොම ටික අද උදේ බෑවා .දැන් මේක බාන්න ඩේටා නෑ .අපරාදේ.මේක ඉක්මනටම දුන්නට ස්තූතියි.

    1. Rakitha ranathunga

      Data one ne
      Dialog eke kbb 50 Gahala 678 ta sms karanna
      2 hrs unlimited
      Ona tharam banna puluwan

    2. chamath

      fatta packege eka

    3. Thisara Neo (තිසර නියෝ)

      1300-1800 athara thama full speed. anith welaawata speed adu karanawa

    4. Isu

      50 package eken wadima speed ganna puluwn Torrrent walinda, Direct download walinda ???

      Danna kenek kiyannko...
      Please !!!

    5. Saketha Pulasthi

      Thanks

  13. ns

    thanx...

  14. irshaad

    ආ මෙන්න ඉක්මනට බඩු දාලා...එල එල...කතාව නම් දවල් බැලුවා...
    සබ දුන්නට තැන්කු....
    මොනාවුනත් දැන් මේක තව ටික දවසකින් ඉවර වෙනවා කියලා දැනුනම හිතට දුකයි බන්...

    1. chamath

      e tharamatama bokkata wadila wage

  15. Sam

    thanks sahooo...ikmanatama sub dunnata...

  16. මදූ

    බොහොම ස්තූත්යි යාලුවා....

  17. Nilanka

    හෙ හේ... තැන්කූ මචන්.එලස්ම තමා.ජය

  18. das

    තැන්කූ මචන්

  19. Ishara

    patta meka denakan hitiye
    thanks brooo

  20. නලින්

    ස්තුතියි යශෝධ සහෝ මේක එනකම් බලන් උන්නේ දැන් තමයි කථාවේ පට්ටම හරිය යන්නේ

    ජය වේවා!

  21. yashan

    thanx lot sahoo ikmantama dunna ela...

  22. Ayesh

    thank you

  23. චතුර බුද්ධික

    මම මේ සතියේ තමයි මේක බලන්න පටන්ගත්තේ... බලන්න එකක් නැති කමට කියලා බැලුවේ.. නියම කතාව. එක දිගට 18ම බලලා දැම්මා... මෙච්චරකල් සබ් දුන්න හැම කෙනෙක්ටම බොහොම ස්තුති ඔන්න..

  24. K. Anton

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  25. shani

    thanks

  26. nalaka

    thanks bro..

  27. chandima

    niyamai thaz onna mamat bawa..... tawa tikai degatama karagana ymu...subapatum

  28. SANJEEWA

    හප්පේ බොහොම අමාරුවෙන් හිටියේ මේක ඒනකල්ග ජය වේවා!

  29. silent$

    ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි
    ඔබට ජය !!!

  30. Sujith

    Thanx bro!!! :)

  31. pavara rashmika

    thanx for sub

  32. dinidu madushanka

    ela ela saho jaya wewa

  33. dasun disanayaka

    thanks

  34. me

    Thanks

  35. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සිරාවට ඔයා සබ් දාන්න ගත්තට පස්සේ මේක පට්ටම විදියට යන්න ගත්තදෝ කියලා හිතෙනවා. ඊයේ හොරෙන්ම බාගෙන ගියා හදිස්සිය වැඩි කමට. ලබන සතියේ කොටස බලනකම් දැන් නොයිවසිල්ලෙන් ඉන්නේ. ජය෴෴ :P :P

  36. sudeera

    තුති සහො මාත් බැවා පට්ට දැන් නම්

  37. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  38. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  39. දසන් බුද්ධික

    නියමයි සහෝ... එල වැඩක්... ජයවේවා........!!!!

  40. dananjaya prabath

    බොහොම ස්තුතියි............

  41. chanuka

    aneeeeeeeeeeee E20 ikamanin dennakooooooo............

  42. sasi

    patta seen 1

  43. Thilina

    බොහොම ස්තූතියී...

  44. Nilanka

    ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි

  45. ElaLK

    තැන්කූ මචන්...

  46. kavinda

    thank you

  47. Pramukmili

    thanxx bro..............

  48. Naveen Ranasinghe

    උපසිරැසියට ස්තූතියි...

  49. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.