ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා…

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් සිංහලෙන් උපසිරුසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඉතිං ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසෙදි වුඩාඩ් හාදයට ගමේ කට්ටිය එකතුවෙලා පහරදීලා තර්ජනය කරනවා ළමයි ලඟටවත් එන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ පැත්ත පලාතේ ඉන්නෙ නැතුව වෙන කොහේට හරි යන්න කියලත්. මොකද ළමයින්ගෙ අතුරුදහන් වීම ගැන වුඩාඩ් හාදයා ගමේ කට්ටියගෙ පූර්ණ සැකයට භාජනය වෙලයි ඉන්නෙ. ඒ වගේම වේන් දකිනවා සත්ප්‍රසාදය ලබාගන්නා අවස්ථාවක අරගත්ත විල්ගේ පින්තූරයක්. ඒ පින්තූරයේ අවධානය යොමු වුන ප්‍රධාන කරුණ වුනේ විල් මියගිහින් ඉද්දි හොයාගත්තෙත් ඒ ඉරියව්වෙන්ම වීමයි. ඉතින් වේන් හේස් සහ රෝලන්ඩ් වෙස්ට් පල්ලියේ පූජකතුමාව මුණගැහිල ඔහුගෙනුත් ප්‍රශ්න කිරීම් සිදුකරනවා. ඒ අතරම අර හොයාගත්ත අමුතු බෝනික්කා නිර්මාණය කරන කෙනා මුණගැහිලා ඒ ඇසුරෙන් පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න හොඳ තොරතුරු ටිකක් දැනගන්නත් වේන් සහ හේස් සමත් වෙනවා.
මෙවර කොටසෙදි සාක්ෂි විමසගෙන යන මේ දෙන්නට සැකකටයුතු කෙනෙක් ගැන කිහිප වතාවත් අහන්න ලැබෙනවා. ඉතින් දැන් මේ පරීක්ෂකවරු දෙන්නා උත්සාහ කරන්නේ අර සැකකටයුතු පුද්ගලයා ඔහුගෙ හැඩහුරුකමින් හොයාගන්න . ඉතිං යාළුවනේ. කවුද මේ සැකකටයුතු පුද්ගලයා? මොකක්ද ඔහුගෙ සුවිශේෂි කම? කියලා මේ කොටස බලලම දැනගන්න. ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,745 downloadsDownload True-Detective-S03-E04.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
9 comments
Chandima Prasad
kasun@rko
Elama sahoo ithuru tikath karamu
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට :)
Supun harshika
Thanx bn sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks sub ekata
The man in the high castle TV series eke season 3,4 sub oneරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
McMillanStyles
ස්තුති
akalankagayan
Thnx...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz..jayawewa.