පසුගිය කොටස වැඩි වශයෙන් යොමුවෙලා තිබුනේ විලියම්ගේ ස්භාවය පිලිබද ඔහු විසින්ම කරන ගවේෂණය ගැනයි.ප්‍රථම වතාවට අපිට විලියම්ගේ කුඩා කාලය මෙහෙදි පෙන්වනවා. ඒවගේමයි මෙව් තමන්ගේ ඊලග මෙහෙයුමට යන්න උවමනා කරන තමන්ගේ සගයන්ව නැවත ලබාදෙන්න කියලා සෙරැක්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතරේ චාලට් තමන්ගේ අරමුණත් පවුලත් අතර මැ…

පසුගිය කොටස වැඩි වශයෙන් යොමුවෙලා තිබුනේ විලියම්ගේ ස්භාවය පිලිබද ඔහු විසින්ම කරන ගවේෂණය ගැනයි.ප්‍රථම වතාවට අපිට විලියම්ගේ කුඩා කාලය මෙහෙදි පෙන්වනවා. ඒවගේමයි මෙව් තමන්ගේ ඊලග මෙහෙයුමට යන්න උවමනා කරන තමන්ගේ සගයන්ව නැවත ලබාදෙන්න කියලා සෙරැක්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතරේ චාලට් තමන්ගේ අරමුණත් පවුලත් අතර මැදිවෙලා ඉන්නේ. කොහොම වෙතත් සෙරැක් ඩෙලොස් ආයතනය අත්පත්කරගන්නවා විතරක් නෙවෙයි චාලට්ගේ රහසත් දැනගන්නවා. කතාංගය අවසාන උනේ චාලට් මරණිය චිත්තවේදනාවක් අත්කර දීලයි.
ඔන්න වෙස්ට්වර්ල්ඩ් සිව්වැනි සීසන් එක දක්වා දිර්ඝ කල බව HBO ආයතනය පසුගිය සතියේ නිවේදනය කලා. කලිං සීසන් වලට සාපෙක්ෂව කතාවේ සැලකිය යුතු තරම් ප්‍රේක්ෂකත්වයක් අහිමව තිබියදිත් තමයි මේ තීරනය අරගෙන තියෙන්නේ. හරි අද 7වැනි කතාංගය තමයි ඔබ වෙත ගෙන එන්නනේ.මෙතෙක් කලක් අභිරහසක්ව පැවති කේලබ්ගේ අතීත කතාව යම් පමණකට අද හෙලිවෙනවා. ඒ වගේමයි සෙරැක්ගේ සහෝදරයා වගේම සොලමන්වත් අපිට මේ කොටසෙදි දැකගන්න පුළුවන්. තවදෙයක් පරණ යාළුවෝ දෙන්නෙකුත් ඔන්න අද කතංගයේ ඉන්නවා.
හරි එහෙනම් ඊලග කොටසින් ඒ කියන්නේ අවසන් කොටසින් අපි යලි හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,900 downloadsDownload Westworld-S03-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
15 comments
Rasindu Perera
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
ජය වේවා.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandarusiru
සබ් එකට ස්තූතියි!!
ranga11112
thank you saho...bs
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
tharindu gunarathna
thank you bro
Anonymous
Thanks! Waiting for the Explanation.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sam fisherr
ස්තුති සබ් එකට
Dewadithya
Thanks for sub!
Anonymous
තෑන්ක්ස් බං සබ් එකට 4වෙනි සීසන් එක ආවම ඒකටත් දීපන් කොල්ලෝ උඹ නැත්තන් බලලත් ඉවරයි මේක
Anonymous
Thanks
Tharindu Jeewantha
sub eka naha. E06 sub eka download wenne.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…