ඔන්න ඉතින් මේ ගෙන්න හදන්නේ Netflix සමාගමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් ගැන. හැමෝම දන්නවනේ මෙයාලගේ වැඩ කොහොමද කියලා. Unbelievable 2019 කියන්නේ Netflix සමාගමේ Mini-Series එකක් මේක අයිති වෙන්නේ Crime, Drama කියන ගණයට. මේක සුපිරිම කතාවක් කියන්න හොඳම සාධකය තමා ඔයාලට බැලුවොත් තේරෙයි IMDb දර්ශකයේ මේකට ලැ…

ඔන්න ඉතින් මේ ගෙන්න හදන්නේ Netflix සමාගමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් ගැන. හැමෝම දන්නවනේ මෙයාලගේ වැඩ කොහොමද කියලා. Unbelievable 2019 කියන්නේ Netflix සමාගමේ Mini-Series එකක් මේක අයිති වෙන්නේ Crime, Drama කියන ගණයට. මේක සුපිරිම කතාවක් කියන්න හොඳම සාධකය තමා ඔයාලට බැලුවොත් තේරෙයි IMDb දර්ශකයේ මේකට ලැබිල තියෙන අගය 8.5 අගයක් මේක හිමි කරගන්න සමත් වෙලා තියෙනවා.
ඉතින් මේකට මට ආරාධනා කරන්නේ අපේ සොහාන් ජයසුරිය මලයා එයත් එක්ක සොනාලි නංගි, පසිඳු මල්ලි, ඒවගේම කවිෂල්, රවිඳුත් එකතු වෙලා තමා උපසිරසි කරන්නේ.
Mini-Series එකක් නිසා ලොකුවට කතාව කියන්න ඕනේ වෙන්නේ නෑ කියලා හිතනවා නමුත් පුරුදු විදිහට කලින් කතාව ටිකක් මතක් කළොත් ග්‍රෙස් ගිහින් ලිලීව හම්බෙලා විස්තර කතා කළා. දූෂණය නිසා ඇති වුනා මානසික පීඩාව හින්දමද කොහෙද ඇම්බර් ජීවිතේ ගොඩක් තැන් වරද්දගෙන තිබුනා. මරීට සමාජෙන් එල්ල වෙන බලපෑම තාමත් ඉවර නෑ. ඒ වගේම දැන් කට්ටියගේ සැකේ ජේම්ස් මැසේ කියලා කෙනෙක්ගේ පැත්තටයි හැරිලා තියෙන්නේ. ඉතින් කොහොමහරි අද කතාවේ මේ අපරාධකාරයා ගැන හෝඩුවාවක් හම්බෙනවා. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න එහෙනම්. මේක ඇරුණාම තව කොටස් දෙකයි තියෙන්නේ.
ඊළඟ කොටසින් හමුවෙමු ජය වේවා.!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,637 downloadsDownload Unbelievable-S01-E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
13 comments
Amal Kumara
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Tharindu07
Thanks Machoo....!!!! Patta...!!! Jayaweva...!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa....!
Chandima Prasad
thankz sub ekata.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
ම.ම ස්තුති
Pramukmili
Thanx bro............
Lahiru Lakshan
thanks...
suranuwan
thanks..
indika75
thanks..
Advertisement



thanks for sub..