Watch Trailer

Twisted [S01 : E09] | ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා. කිව්වා වගේම මේ සතියෙ මේ සේරම දීල ඉවර කරනවා. ඒක නිසා කිසි සැකයක් හිතන්න එපා. කලින් කතාවෙ දැක්කනේ, ඩැනී පාටියක් දානවා. ඒ වගේම ටේලර් පොරොන්දු වෙනවා ඩැනීට උදව් කරන්න එයාගෙ පාටියට කට්ටිය ගෙන්නගන්න, හැබැයි ඒ එයාගෙ වීඩියෝ එකට උදව් කරනවනම් විතරයි. ඉතින් ඒ වගේම කයිල් කේරන්ට පීඩ…

twisted 2013ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා. කිව්වා වගේම මේ සතියෙ මේ සේරම දීල ඉවර කරනවා. ඒක නිසා කිසි සැකයක් හිතන්න එපා.

කලින් කතාවෙ දැක්කනේ, ඩැනී පාටියක් දානවා. ඒ වගේම ටේලර් පොරොන්දු වෙනවා ඩැනීට උදව් කරන්න එයාගෙ පාටියට කට්ටිය ගෙන්නගන්න, හැබැයි ඒ එයාගෙ වීඩියෝ එකට උදව් කරනවනම් විතරයි. ඉතින් ඒ වගේම කයිල් කේරන්ට පීඩනයක් දෙනවා මේ අපරාධය ගැන තොරතුරු හෙලි කරන්න කියලත්.

ඉතිං අද කතා මාලාවේ මේ හැම සිද්ධියකම ඇත්ත දැනගන්න පුලුවන් වෙනවා. එහෙනම් අනිත් කතාවත් එක්ක හෙට හම්බවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න c1c1067d317ef7f470f2dbe5fef6302001387104 240 MB කොපිය මෙතනින් බාගන්න f241049fd6da4475fb35ed8fe9376dd41e248ecb 350 MB කොපිය මෙතනින් බාගන්න fe8cd1d41ddf548cd6b5cbcaa32150ca893f8c9f 960 MB කොපිය මෙතනින් බාගන්න 68d47fd9ef5381c6fbe812f65b98ba13bfeae48f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

835 downloadsDownload Twisted.S01E09.zip123 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

835 downloadsDownload Subtitles123 KB

29 comments

  1. yasas

    ela maru digatama denna

  2. quik

    thanks

  3. me

    Thanks

  4. isuru

    aheam ithin digatama demu saho jaya!!!

  5. tharanga

    නියමයි සබ් දෙනකම් අපිත් හිටියේ

  6. geeth

    patta hode kina films tikath demu hode

  7. panditha

    ela saho mamath meyka balanwa dan :)

  8. sds

    sub walata bohoma pin saho

  9. was

    පට්ට මචෝ :)

  10. chami

    thxxxxxxxxxxxxxxxxxxxxx

  11. ganidu

    තැන්ක්ස් වේවා!

  12. vee

    maxxa :)

  13. ශාන් විමුක්ති [විමා]

    කීනා
    එල කොල්ලො
    සබට තුති
    මේන්න ගත්තා

  14. ganesh

    ala niyamai meka anakan maga balana hitiye

  15. chamith

    Egypt හා Prison Break වල sub file open වෙන්නේ නැහැනේ download කර ගන්න වෙන එකක් නැද්ද

    1. #ChalinduDeshan (කිනා)

      මෙහෙමයි. ඕක වෙන්නේ ඔයා IDM එකෙන් sub file එක Download කරන නිසයි. ඒක නිසා කෙලින්ම link එක උඩ click කරන්නෙ නැතිව, ඔයා link එක click කරද්දි (google chrome භාවිතා කරනවනම්) keyboard එකේ ALT key එක ඔබාගෙන mouse එකේ left button එකයි click කරන්න. එතකොට browser එකෙන්ම sub file එක download වේවි. එතකොට ගානට ඔයාට extract කරල බලන්න පුලුවන්.

    2. chamith

      thankz a lot

  16. මුදියා / mudiya

    හා හා ඔය දෙන්නෙ වෙඩි වගේ කිවුව වගේම.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  17. Sahan

    thankz a lot bro...

  18. nilanka

    thanks for the subs ohoma ithuru tukath demu ;)

  19. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා ජය

  20. “චූටී මල්ලි”

    එල කිනා
    සබට තුති
    ඔබට ජය.........

  21. සජ්ජා

    ela ela

  22. සoජය

    එල තෑන්ක්ස් කිනා සහෝ...

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata...

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.