හා කොහොමද යාලුවනේ. දැන් නම් හොඳටම තරහ ගිහින් ඇති නේ මොනා කරන්නද මේක මම හිතුවටත් වැඩිය පරක්කු වුණානෙ. අද නම් කළින් කොටස ගැන කියන්න යන්නෙ නෑ! මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි අර බල්ලො ගැන වගේම ජැක්සන් තාත්තගෙ පරීක්ෂණාගාරය ගැනත් ඒ වගේම අර ක්ලෝවී එක්කන් යන්න ආපු මිනිහ ගැනත්.. ඇත්තටම මේ කොටසේ නම් ඇත්තටම…

හා කොහොමද යාලුවනේ. දැන් නම් හොඳටම තරහ ගිහින් ඇති නේ මොනා කරන්නද මේක මම හිතුවටත් වැඩිය පරක්කු වුණානෙ. අද නම් කළින් කොටස ගැන කියන්න යන්නෙ නෑ! මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි අර බල්ලො ගැන වගේම ජැක්සන් තාත්තගෙ පරීක්ෂණාගාරය ගැනත් ඒ වගේම අර ක්ලෝවී එක්කන් යන්න ආපු මිනිහ ගැනත්.. ඇත්තටම මේ කොටසේ නම් ඇත්තටම කතාවෙ ලොකු වෙනසක් වෙනවා. තව ගොඩක් දේවල් වෙනවා කියලා වැඩක් නෑනේ බලලම ඉන්න… යනකොටකමෙන්ට් එකකුත් දාගනම යන්න.
හතරෙන් ඉක්මනටම හමුවෙමු.
C219EC0A59AB69E5A0DE8E681392858A7A540E9F 619D6C99110B5B48C059274583E5B80E11279533 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,466 downloadsDownload Zoo-S01E03-baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
44 comments
hasini
kavinda
THANK YOU
නලින්
ස්තුතිියි චාමික සහෝ!
ජය වේවා!
සුපුන් බුද්ධික
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ සහෝ..
පුලුවන් විදිහට ගෙමු..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..ජය වේවා !!!
StRiDeR
thankz
achi
ස්තුති චාමික සහෝ!!!
isuru neranjan
tnx mcn sub 1k denakan bbalan hitiye
දසුන් සුචරිත
වැඩෙ නම්නියමයි.ඒත් පරක්කුයි.බාගෙන ගොඩක් දවස් හිටියා සබ දෙනකම් සබට ස්තුතියි
Elderman
Dawas thunak athulatha wage denna balanna kollo. Nathnm iwasan inna beruwa balanawa. Thankx
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
ඉවසීමේ කට්ට පැනපු නිසා බලන්න උනා.
එනිවේ, සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
4 තාම බෑවේ නෑ.
එක ඉක්මනින් දෙන්න බලන්න සහෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !.
ජයෙන් ජයම වේවා !Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Janith
Thanks. Please upload Tut Sinhala subtitle.
උවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි සහෝ…
thisal
ස්තුතිියි චාමික සහෝ
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!dinesh
Thanks malli
Ama
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!!
dharshana...
Thanks....
Naveen
maxaa series eka macho
Naveen
supiri series eka macho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DMilinda
Machan uba next sub aka hadagena yanwanam kiyapan natnam mama sub aka upload karnam
Milinda
e 4 aka hode
lakshan
thanks saho
මධුකප්‍රිය පෙරේරා
කතාවට බොහොම ස්තුතියි සහෝ ..
හැබැයි ඉතින් සමගාමී විකාශය එක්කම අඩුම දින දෙකක් තුනක්
අතුලතවත් උපසිරැසිය ලබාදෙන්න උත්සහ කරන්න කියලා ඔබෙන්
කාරුණිකව ඉල්ලා සිටිනවාරොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kps
එල එල ස්තූතියි
Isuru neranjan
4 awilla sub dennako
Milinda
Machan e 5 ewith ube sub aka denathnma kiyapan sub aka gdk kal ghn wadak nane admin please check this matter
sanjula max
Milinda ubawath ikmanata meke anith sub dahanko
Sachintha
කෝ... අනිත් එක ටග්ගාල ඕනේ...
hansaka
ane ko ban 4?
kp
mona @#&%da.sub eka ikmanta dipanko bn.kathawath epa wenawane.
thila
koban 04
thila
eban 05 th awa.
hansaka
අඩෝ අදත් නැනේ බන්.මොකෝ අව්ල??
Sachintha
මේකේ Sub දෙන්නේ කව්රුවත් නැද්දෝ..........
ඉසුරු
පරක්කු උනාට අවුලක් නැ සහො
sanath
ela ela thanks sub ekata machan.....
Udara Damith B\K
බො
හො
මස්තු
ති
යිDushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Sadeu_Bandara
Thank You.
Advertisement

බොහොම ස්තුතියි සහො
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තූතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම
SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම්