Watch Trailer

Unbelievable [S01 : E04] Sinhala Subtitle | හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හතරවෙනි කොටස අරන් ආවා. Neftlix නාලිකාව හරහා විකාශය වුනු කවුරුත්ම විශ්වාස නොකළ කිසිම සාක්ෂියක් නැති දූෂණ සිදුවීමකට මූණ දුන්න මරීගේ අවාසනාවන්ත කතා පුවත තේරෙන සිංහලෙන් ඔයාලට අරන් එන්න එකතු වුනු මලිත් අයියා, රවිඳු මල්ලි, සොනාලි, පසිඳු මල්ලි ව‌ගේම කවීෂල් මල්ලිට ගොඩක් ස්තූතියි කියන්නම ඕනි.…

ඔන්න එහෙනම් මම හතරවෙනි කොටස අරන් ආවා. Neftlix නාලිකාව හරහා විකාශය වුනු කවුරුත්ම විශ්වාස නොකළ කිසිම සාක්ෂියක් නැති දූෂණ සිදුවීමකට මූණ දුන්න මරීගේ අවාසනාවන්ත කතා පුවත තේරෙන සිංහලෙන් ඔයාලට අරන් එන්න එකතු වුනු මලිත් අයියා, රවිඳු මල්ලි, සොනාලි, පසිඳු මල්ලි ව‌ගේම කවීෂල් මල්ලිට ගොඩක් ස්තූතියි කියන්නම ඕනි.

පහුගිය කොටස ගැන මතක් කළොත් ග්‍රෙස් අල්ලගත්තෙත් වැරදි කෙනාව කියලා දැනගත්තාම එයාට යන්න දුන්නා. ඒ වගේම අපි දැක්කා ග්‍රේස් හොයන්නෙත් මරී, ඇම්බර් විදිහටම දූෂණය කරපු තවත් ගෑනු කෙනෙක්‌ගේ සිද්ධියට අදාළ අපරාධකාරයව කියලා. මේ ඔක්කොම අපරාධ එකම අපරාධකාරයෙක්ගේ කියලා දැන් අපිට සාධාරණ සැකයක් එනවා. ඒ හැම එකක්ම වෙලා තියෙන්නේ සමාන විදියට හින්දා.

කොහොමහරි ග්‍රේස් සහ කැරන් දෙන්නා එකට එකතු වෙලා පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මරීව හොයාගෙන එන මීඩියා කාරයන්ගෙන් නම් එයාට ගැලවිල්ලක් නෑ. සිද්ධ වුන දේ හින්දා සමාජෙන් විතරක් නෙමෙයි ෆේස්බුක් එක හරහා පවා මරීට විඳින්න තියෙන වෙලා තියෙන නින්දා ඉවරයක් නෑ. මේකේ සබ් එන හදද්දි අවංකවම සමහර තැන් වල මගේ ඇස්වලටත් කඳුළු ආපු සිදුවීම් තිබුනා. කෙල්ලෙක් විදිහට මරී මොන තරම් අසරණ වෙන්න ඇතිද තමන්ට මහා අපරාධයක් සිද්ධ වෙලත් එහෙම වුනේ නැති විදියට ඉන්න වුනාම වගේම බොරු පැමිණිලි කළා කියලා චෝදනා විඳින්න වුනාම. ඒ වගේම දූෂණය වුන අනිත් අය මොන තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවද? කොහොමහරි මේ දූෂණ වලට මැස්ඩා රථයක් සම්බන්ධයි කියලා කැරන්ලා දැනගත්තා. මේ කතාව ඇත්තම සිදුවීමක් ඇසුරින් හදපු නිසා ඒ සිදුවීම් හැම එකක්ම ඇත්ත. පල්ලෙහා තියෙන්නේ ඒ ඇත්තම මරීගේ දූෂණය ඇතුළු දූෂණ මාලාවට සම්බන්ධ වුන ඒ මැස්ඩා රථය.

එහෙනම් මම ආයෙත් අට වෙනි කොටසින් ඒ කිව්වේ අන්තිම කොටසින් ඔයාලව හමු වෙන්නම්. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,226 downloadsDownload Unbelievable-S01-E04.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,226 downloadsDownload Subtitles33 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  4. Suranjan

    Thanks jayawewa......!

  5. Tharindu07

    Thanks Machooo....!!!! Jayaweva....!!!!

  6. Nipun dimantha

    ammoo danakan balan hitiye. thanks broo

  7. Tharindu07

    Thanks Machoo....!!!! Patta...!!! Jayaweva...!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pramukmili

    Thanxx bro..............

  10. Lahiru Lakshan

    thanks.....

  11. Sam fisherr

    තැනක්ස සො.ජ

  12. suranuwan

    thanks bro...

  13. indika75

    thanks..

  14. Isuru Ishara

    Thank u bro