Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E15] Sinhala Subtitles | නිශාචර දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන ආවෙ, සෙවනැලි දඩයක්කාරයන්ගේ 3×15 වෙනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් කට්ටිය දන්නවනෙ, ජොනතන් ජේස්ට පහර දීල ජේස් වගේ වෙස් මාරු කරගෙන ක්ලැරී එක්ක රට වටේ රවුම් ගහන්න ගත්ත. ඒ වගේම මායා, ජෝර්ඩන් එක්ක හිරවෙලා හිටියෙ ජේඩ් වුල්ෆ් එකේ. කොහොම හරි සයිමන්ගෙ උදව් ඇතුව මායා ජෝර්ඩන්ව ප්…

ආයුබෝවන්..!

ඉතිං මේ අරගෙන ආවෙ, සෙවනැලි දඩයක්කාරයන්ගේ 3×15 වෙනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් කට්ටිය දන්නවනෙ, ජොනතන් ජේස්ට පහර දීල ජේස් වගේ වෙස් මාරු කරගෙන ක්ලැරී එක්ක රට වටේ රවුම් ගහන්න ගත්ත. ඒ වගේම මායා, ජෝර්ඩන් එක්ක හිරවෙලා හිටියෙ ජේඩ් වුල්ෆ් එකේ. කොහොම හරි සයිමන්ගෙ උදව් ඇතුව මායා ජෝර්ඩන්ව ප්‍රේටර් එකට අරගෙන යනව, රිදී විෂ වීමට ප්‍රථිකාර කරන්න. හයිඩි මේ ඔක්කොම පිටිපස්සෙ ඉඳල ඔක්කොම හසුරුවන්නෙ හැම පැත්තම පටලවමින්.

ඉතිං අද කතාංගය තුළින් බලාගන්න පුළුවන් හයිඩිට කරන්න පුළුවන් මොනව ද කියල. හයිඩි කියන්නෙ නොසලකා ඉන්න ඕනෙ කෙනෙක් කියල නෙවෙයි කියන එකට සාධක අද මොනවට පහළ වෙනව. මේ අතරෙ ක්ලැරී සහ ජොනතන් අතරෙ තියෙන බැඳීම එන්න එන්නම ශක්තිමත් වෙන බව පේන්න තියෙනව. ඒ වගේම ක්ලැරීගෙ ගති ලක්ෂණ එන්න එන්නම රෞද්‍ර වේගෙන එන බව දැකගන්න පුළුවන්. ඒ වගේම ජොනතන් අල්ලගන්න ලැබුණු හොඳම අවස්ථාව ක්ලැරී මඟ හැරගන්නව. අද කතාංගයෙන් චරිත් දෙකක් ඉවත් වෙනව. එක් චරිතයක් සම්පුර්ණයෙන්ම ඉවත් වෙන අතරෙ, අනෙක් චරිතය ඇතැම් විට අපිට ආයෙ දැකගන්න ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඊලඟ කතාංගය අරගෙන හැකි ඉක්මනින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,881 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S03-E15.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,881 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. MAALnath

    Thanks ..........good luck ........
    Daybreak season 01 ekat sub denna

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Anonymous

    thanks for sub

  5. Sahan Sulakkhana Subasinghe

    sub ekata bohomathma sthuthiyi sahodarayaa....!

  6. suranuwan

    thanks bro....

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan

  10. Sandaru Nimsara

    Sub ekata thanks bro

  11. MAALNATH

    Thanks ..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.