Watch Trailer

Unbelievable [S01 : E03] Sinhala Subtitle | අසරණ මරී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම. කලින් කොටසින් ඔයාලා දැක්කනේ තවත් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වුනා. ඒ ඇම්බර් ස්ටීවන්සන්. එයාව දූෂණය කරද්දී අපරාධකාරයා එයාට ගණිකාවකට වගේ ඇන්දුවා. එසේ මෙසේ දූෂකයෙක් නෙමෙයි සෑහෙන මානසික විකෘතියකින් පෙළෙන එකෙක්. කොහොමහරි ඇම්බර්වත් දුෂණය කලේ මරීව දූෂණය කළා‌ වගේමයි. හැබැයි අපරා…

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම. කලින් කොටසින් ඔයාලා දැක්කනේ තවත් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වුනා. ඒ ඇම්බර් ස්ටීවන්සන්. එයාව දූෂණය කරද්දී අපරාධකාරයා එයාට ගණිකාවකට වගේ ඇන්දුවා. එසේ මෙසේ දූෂකයෙක් නෙමෙයි සෑහෙන මානසික විකෘතියකින් පෙළෙන එකෙක්. කොහොමහරි ඇම්බර්වත් දුෂණය කලේ මරීව දූෂණය කළා‌ වගේමයි. හැබැයි අපරාධකාරයා මරීව බය කළේ පිහියක් පෙන්නලා. හැබැයි ඇම්බර්ගේ සිද්ධියේදී අපරාධකාරයා ළඟ පිස්තෝලයක් තිබුනා. ඒ හින්දා අපි තාම හරියටම දන්නෙ නෑ ඒක කළේ මරීව දූෂණය කරපු අපරාධකාරයමද කියලා.

කොහොමහරි පරීක්ෂක කැරන් ඩුවෝල් ඇම්බර් ජීවත් වුන නිවසට ළඟ නිවසක කොල්ලෙක්ව තමයි ඒ සිද්ධියට සැක කරන්නේ. ඒ අතරේ සිද්ධ වුන දේ හින්දා මරී ඉන්නේ මොන තරම් මානසික පීඩාවකින්ද කියලා අපි දැක්කා. එයා රස්සාව පවා කරන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා අපි දැක්කා. මාධ්‍ය වලින් පවා එයාගෙන හොයාගෙන එනවා. ඇත්තටම දූෂණය වෙලා ඉද්දිත් මේ තරම් අපහාස විඳින්න වෙන එක මොන තරම් නම් අවාසනාවක්ද? ඒ වගේම එයාට තියෙන නීති රීතිත් ගොඩක් තද වුනා. ඒ වගේම කතාවේ අන්තිමට පරීක්ෂක ග්‍රේස් රස්මුසේන් තවත් සැකකාරයෙක්ව අල්ලගත්තා. අද එතන ඉඳන් මොකද වෙන්නෙ කියලා අපි බලමු. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,356 downloadsDownload Unbelievable-S01-E03.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,356 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Prabodha20

    Sthuthi sahoo

  2. Anonymous

    Thanks Machooo Jayaweva...!!!!

  3. malithmadhushan45

    ස්තුතියි මලේ

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  5. Kavinu

    Thnkq!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pramukmili

    Thanx bro.................

  10. Lahiru Lakshan

    thanks...

  11. Sam fisherr

    තැන්ක් බං

  12. suranuwan

    thank you...

  13. indika75

    thanks..

  14. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.