Watch Trailer

Vampire Detective (2016) [S01 : E04] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැම්පයර් රහස් පරීක්ෂකගේ 4 වන කොටසත් අරන් මම ආවා. අද කතාවත් ත්‍රාසජනක වලින් පිරුණ පරීක්ෂණයක්. අද කතාව ගැන කිවුවොත් එහෙම. අපෙ පරීක්ෂකතුමන්ලට එනවා අන්ද ගෑණු කෙනෙක්ගෙන් කෝල් එකක්. මෙයාව හම්බෙන්න ගියාම කියනවා එයාගෙ අයියා මිනී මැරුම් කීපයකට අත් අඩංගුවට අරගෙන කියලා. එයාගෙ අයියා ඡායාරූප ශිල්පිය…

Vampire Detective TV

ඔන්න එහෙනම් වැම්පයර් රහස් පරීක්ෂකගේ 4 වන කොටසත් අරන් මම ආවා. අද කතාවත් ත්‍රාසජනක වලින් පිරුණ පරීක්ෂණයක්. අද කතාව ගැන කිවුවොත් එහෙම.

අපෙ පරීක්ෂකතුමන්ලට එනවා අන්ද ගෑණු කෙනෙක්ගෙන් කෝල් එකක්. මෙයාව හම්බෙන්න ගියාම කියනවා එයාගෙ අයියා මිනී මැරුම් කීපයකට අත් අඩංගුවට අරගෙන කියලා. එයාගෙ අයියා ඡායාරූප ශිල්පියෙක්. මැරිලා තියෙන්නෙ හොඳම මොඩල්ස්ලා දෙන්නෙක්. මිනී මැරුම් කරපු ආයුදය මෙයාගෙ ගෙදර තිබිලා හොයාගෙන. ඒ වගේම තමයි මෙයා එයාලව මැරුවා කියලා පාපොච්චාරනයත් කරලා. ඒත් මෙයාගෙ නංගි කියන විදියට ඒ අය මැරුණ වෙලාවෙ අයියා එයාගෙ කාමරේ වැඩ කරනවා එයාට ඇහිලා තියෙනවා. මෙයා අන්ද නිසා කවුරුත් විශ්වාස කරන් නෑ. ඉතින් අර ගොල්ලො මෙයාට උදව් කරන්න පොරොන්දු වෙලා ඒ ගැන විමර්ශනය කරනවා. ඒත් ඇත්තටම එයාගෙ අයියා එයාලව මැරුවෙ නැද්ද? නැත්තන් කවුද මැරුවේ? මොනවා වෙයිද කියලා බලන්න. අන්තිමේටම පුදුම හිතෙන ප්‍රතිපල තමයි අද කතාවෙන් දකින්න පුළුවන්. හරි එහෙනම් බලන්න. පස් වෙනි කොටසින් හම්බෙමු.

ජය වේවා! බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E04.160417.HDTV.H264.450p-WITH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

621 downloadsDownload Vampire.Detective.E04Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles

621 downloadsDownload Subtitles27 KB

11 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. උදාර දිල්ශාන්

    පට්ට කොල්ලෝ
    5 වෙනි කොටසත් ඉක්මනට දෙමු බන්

  4. කවීන් ලහිරු

    එලම කොල්ලෝ නියමයි බන්
    තෑන්ක්ස්….

  5. රයන් ද සිල්වා

    සුප්ප බන් ඊලග කොටසත් පුලුවන් ඉක්මනට ඕන හොදේ

  6. dammika

    thanks bro

  7. Adithya Gimhana

    ගොඩාක් ස්තූතියි Bro සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. jinadaree

    Thank you...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.