ඔන්න යාලුවනේ අද නම් වෙලාවට දෙන්න පුලුවන් උනා. ගිය සතියේ මතක ඇතිනේ වෙච්ච දේවල්. අපේ ඩොක්ව වැනේසා හොද කලා.තව වැම්පයර්ලා දැන ගන්නවා වැනේසට තියෙන බලේ ගැනත්, අහ් තව අර ජෙනියක් කැඩිලා ලොකු අකර තැබ්බෙකුත් වෙනවනේ.. අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියාලා. මේ සතිය පරිච්චේදෙන් හුගක් සිදු වීම් වෙනවා. මේ පාර එකෙන…

ඔන්න යාලුවනේ අද නම් වෙලාවට දෙන්න පුලුවන් උනා. ගිය සතියේ මතක ඇතිනේ වෙච්ච දේවල්. අපේ ඩොක්ව වැනේසා හොද කලා.තව වැම්පයර්ලා දැන ගන්නවා වැනේසට තියෙන බලේ ගැනත්, අහ් තව අර ජෙනියක් කැඩිලා ලොකු අකර තැබ්බෙකුත් වෙනවනේ.. අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියාලා.
මේ සතිය පරිච්චේදෙන් හුගක් සිදු වීම් වෙනවා. මේ පාර එකෙන් කිප දෙනෙක් ඇක්සෙල්ට හොරා පැනලා යනවා, එයාලා පැනලා ගිහින් මරැ අකර තැබ්බ වලට මූන දෙන්න වෙනවා. තව…රෝහල ඇතලේ අභිරහස් මිනිමැරුමකුත් සිදුවෙනවා. කතාවට අලුත් මුහුනු ටිකකුත් එකතු වෙනවා මේ කොටසෙදී.. එහෙනම් කව්ද පැනලා යන්නේ, කව්ද මැරෙන්නේ! කව්ද මිනි මරන්නේ කියලා දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා.. තව දෙයක්… මිලඟ පරිච්චේදේ නිකුත් වෙන්නේ ඔක්තොම්බර් 21. ඒ කියන්නේ අයේ සති දෙකකින් අපි හමු වෙන්නේ.මිට වඩා දෙයකි මං කියන්න යන්නේ නෑ. නැවත හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.
Van.Helsing.S01E04.HDTV.x264-FLEET
2,297 downloadsDownload Van-Helsing-S01E04.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
17 comments
waruna
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~praneeth madu
niyamai chamo..keep going
dinidu chamikara
thanx sub ekata...
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asanka
thanx bro
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.........
Rumesh Nilantha Jayaweera.
thnks broooo
yumal
thankZZ bro!!!!!!!!!
Ayesh
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Indika
thx brooo
geeth
tnx saho sub denawata.
silent$
Thanxxxxxxxxxx
Amila sanjeewa gunarathna
Ela ela
chinthaka.max4
thankx machan
Advertisement

ela bro tnx