Watch Trailer

Vampire Detective (2016) [S01 : E06] with Sinhala Subtitles | මා ඝාතනය කල කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා.වෙනස් විදියෙ කතාවක් නිසා.අද ඉතින් 6 වන කොටස එහෙම නැත්නම් 6 වන පරීක්ෂණය වන ”මා ඝාතනය කල කෙල්ල” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා. ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ. ඒකට සමා ව…

Vampire Detective TV

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා.වෙනස් විදියෙ කතාවක් නිසා.අද ඉතින් 6 වන කොටස එහෙම නැත්නම් 6 වන පරීක්ෂණය වන ”මා ඝාතනය කල කෙල්ල” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා. ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ. ඒකට සමා වෙන්න. ඉක්මනට කියවන්න තමයි තියෙන්නෙ. ඒ වගේම තමයි ඉංග්‍රීසි සබ් එකක් සිංහලට හරවන නිසා සමහර තැන් වල වැරදි අඩු පාඩු තියෙන්නත් පුළුවන්. මං ඒවා පුළුවන් තරම් හදලා තමයි දෙන්නෙ. ඒ නිසා කොරියන් බාෂාව දන්න යාළුවො මට එහෙම බනින්න එපා.

හරි ඉතින් අද කතාව ගැන කිව්වොත්, යූන් සන් ගෙ සහායකය ඒ කියන්නෙ ගූ හ්යුන්ග් ගෙ අතීතෙ වුණ, ඒ කියන්නෙ අවු.20කට කලින් එයාගෙ පාසල් ජීවිතේදි සිදු වුණ දිවි නසා ගැනීමක් (හෝ මිනී මැරුමක් වෙන්නත් පුළුවන්) ගැන කරන පරීක්ෂණය තමයි අද යන්නෙ. අවු.20කට කලින් ඉස්කෝලෙදි එක රැයක මෙයාලා සෙල්ලමක් කරනවා.පෙට්ටියකට එක එක මිෂන් ලියලා දාලා.එයාලා අංක තියන කාඩ් සෙල්ලම් කරනවා. බලද්දි තේරෙයි. ඒ කාඩ් වලින් තරුව තියන කාඩ් එක ආපු කෙනා. පෙට්ටියෙන් මිශන් එකක් අරගෙන කියවනවා. උදා හරණයක් විදියට අංක 3 ආපු කෙනා අංක 5 ආපු කෙනාගෙ කනට ගහන්න ඕනෙ. ඔය වගේ. ඔන්න ඔය වගේ මිශන් එකක් හම්බෙනවා අංක 3 ආපු කෙනා අංක 5 ආපු කෙනාව මරන්න ඕන කියලා… ඉතින් ටික වෙලාවකින් ඇත්තටම කෙල්ලෙක් මැරෙනවා. ඒ වගේම එයාගෙ සාක්කුවෙ අංක 5 කාඩ් එක තියනවා. ඒත් පොලීසිය කියන්නෙ දිවිනසා ගැනීමක් කියලා.

ඒත් ඇත්තටම ඒක දිවි නසා ගැනීමක්ද? එහෙනම් ඇයි? නැත්තන් මිනී මැරුමක්ද? එහෙනම් කවුද මැරුවෙ? කියන එක අවු.20කට පස්සෙ මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද? ඔයාලා බලන්න. ගිහින් එන්නම්… හත් වන කොටසින් හමුවෙමු!

ජය වේවා! බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E06.160501.HDTV.H264.450p-WITH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

399 downloadsDownload Vampire.Detective.E06.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

399 downloadsDownload Subtitles25 KB

10 comments

  1. sajith thilakarathne

    niyamai saho balana hitiye denakan sub eka

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  3. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chami.S

    Thanks..

  6. නවින් නිසල්

    එල වැඩක් . ඉක්මනට ඉතුරු ඒවටත් සබ් දෙන්න !!! පුළුවන් Marvel's Luke Cage සබ් දෙන්න !!

  7. kushani sanjula

    yalu The Vampire Diaries akt sub denna puluwnda

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ishani

    Nice work. k2 waltath sub dennako

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!